Cafe4you nam guuuu 70 i neda?මජන බැංකුව ගාව තියෙන සමන්මල් එකට පලයන් , නැත්නම් සෙන්තොමස් පාරේ cafe4you
ගණන් ලොකුවට අඩු නෑ හැබැයි කාලා පැයක් යන්න කලින් බෝක සෙට් වෙන්නේ නෑ කියලනම් කියන්න පුළුවන්
මමත් ඔතන එහා පැත්තේ ඉන්නේ , උඹට කෑම එකක් සල්ලි දීලා ගන්න බැරිම තරම් අහේනියක් තියෙන එකෙක් නම් එන දවසයි වෙලාවයි කියපන් කෑම එකක් ගෙනත් දෙන්නම්
