දැන් චන්දෙට ඉදිරිපත් වෙන පක්ෂ ටික ස්ථිරයි වගේ නේ. උඹලා දෙන්නේ කාටද?
Kiriye ewunge karima as wahak thiyenne mama nan ath dakala thiyenawa eka...tahike... NPP kiyala vote karanna epa yako..
mewaye results dakkama me huththige puthala chande kal daaai !
පල පල තැරි ජෙප්ප. අපි මැරුවත් අපේ මයින්ද මහත්තයටtahike... NPP kiyala vote karanna epa yako..
mewaye results dakkama me huththige puthala chande kal daaai !
ඡන්දෙ නොදී ඉන්නව වගේ ඔප්ෂන් එකක් දාන්න

රනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්‍රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්‍රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.