අනික් උන්ගේ කැම්පේන් වලිනුත් වාසිය ජෙප්පන්ට
මට පෙන්නේ අනික් උන් ගොනා මොඩල් කැම්පේන් තියන්නේ ජෙප්පෝ දිනවන්න වගේ
ඔය පක්ෂ වල මොලේ තියෙනේ එකක් හරි ඉන්න ඕනේ නේ
ඔන්න ඕක තමා මට තියන ප්රශ්නේ
කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ උන්ට විතරයි අඩුම තරමෙ තියරියක්වත් තියෙන්නෙඋගේ හොඳ තියරි විතරයි බං
දහම් පාසල් පන්තියක්වත් බලාගන්න පුළුවන් එකෙක් නෙමෙයි
ඌට පක්සෙවත් හරියට සංවිධානය කරගන්න බැරි උනා. තාම x එකට වෙච්ච දේ ගැන කියව කියව ඉන්නවා. සයිකොඇනලසිස් පැත්ත නම් හොඳයි ඉතින්කොහොමද බන් හරියටම එහෙම කියන්නෙ උන්ට විතරයි අඩුම තරමෙ තියරියක්වත් තියෙන්නෙ
ඉතිහාසෙ එහෙම කැඩිල නොගිය පක්ශයක් නැ එහෙම තියෙනව නම් අද ඊයෙ හදපු එකක් වෙන්ඩ ඕනෙ. කැඩිල ගියපු උන් නිකන් ඉන් නැනෙ උන් මෙහාට මඩ ගහනව මෙහෙන් උන්ට මඩ ගහනව ඕක තමයි හැමදාම එකම වලිය වගේ ඇදෙන්නෙ.ඌට පක්සෙවත් හරියට සංවිධානය කරගන්න බැරි උනා. තාම x එකට වෙච්ච දේ ගැන කියව කියව ඉන්නවා. සයිකොඇනලසිස් පැත්ත නම් හොඳයි ඉතින්
ගෝඨා ඉන්නකන් කාටවත් නටන්න බෑ කීවා වගේරනිල් ඉන්න නිසා පොහොට්ටුවට කොහොමත්ම දෙන්න බෑ. හෙලිකොප්ටරේට මෛත්රී ඉන්න නිසා දෙන්න හිතෙන්නෙ නෑ ඒත් විමල් ඉන්න නිසා මෛත්රීට නටන්න නම් ලේසි වෙන්නෙ නෑ. තව ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ.
රනිලා මරුවට ගේම ගහනවා..එජාප කාර්යාලයට ගිනි තබයි..
January 14, 2023 at 10:02 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ වාරියපොල කාර්යාලයට පිරිසක් විසින් ඊයේ රාත්රියේ ගිනි තබා ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ. වාරියපොල එක්සත් ජාතික පක්ෂයේ ප්රධාන සංවිධායක ධනුෂ්ක බාලසූරිය මහතා විසින් කරන ලද පැමිණිල්ලේ දැක්වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිසක් විසින් මෙම ගිනි තිබීම කරන ලද බවයි.
තමාට තර්ජනය කරමින් එම ගිනිතැබීම සිදුකර ඇති බවත් තමන් විසින් එම පිරිස හඳුනා ගත් බවද ඔහු පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. ජනාධිපතිවරයා ගේ පින්තූරය සහිත කටවුට් කිහිපයකට ද මෙම පිරිස ගිනි තබා ඇති බව ද සංවිධායකගේ පැමිණිලි දැක්වෙයි.