කිරියේ එකෙක් මැරිනොත් අනිත් උන් උට මොකද උනේ කියලා දැනගන්නේ කොහොමද?????


එක පාරට මැරිල වැටෙන ලෙඩක් හැදුන්නැත්තං ලංකා / ආසිරි / ඩර්ඩන්ස් වගේ එකක මැරෙයිවලතරයා වලකජ්ජ ගැහුවදාට කවුද අපිට ඒ ගැන කියන්නෙ???
මැරිලා දවස්ගානකට පස්සේ ගද එනකොට මිනිස්සු පොලිසියට කියයි. මහේස්ත්‍රාත් ඇවිත් ස්ථානිය පරික්‍ෂනයක් කරන නිසා ටීවි එකේ නිවුස්වලටත් පෙන්නයි. අපිට නිවුස්වලින් තමයි දැන ගන්න වෙන්නෙ
@NUWAN BUWA mathak wuna!![]()
එතකොට පොලිසිය ගාව ඇඩ්ඩින් අයියගේ නොම්මරේ තියෙනවද? නැත්නම් පොලිස්සියෙන් එළකිරි log වෙලා ඇඩ්මින්ට pm එකක් දානවද?එතකොට පොලීසියෙන් එලකිරි එකේ ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කෝල් එකක් දීල කියනවා

කිරිය බරදීපන් @Dexter011 ට.. උබලා දෙන්නා තකට තක යනවා.. උබ මැරිලා උ post දැම්මත් අපිට උබ නෑ කියලා දැනෙන එකක් නෑකිරියත් එකෙක්ට බාරදෙන්න ඕනෙ
