ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,128
    4,280
    113
    Sri Lanka
    Teachers තමයි වැඩිම පිං කරපු සෙට් එක. දවසට පැය 4 ගානේ, අව්රුද්දට මාස 9ක් වැඩ කරලා අවරුදු 5න් පඩිය 85යි. Pension එක 70000+. හොද වාහනයක් වගේ ඕනනම් ගෙදර ඇවිත් තව පැය 8 ජොබ් එකක් කරන්න පුළුවන් ආතල් එකේ.
    මේක නම් වැරදී ඉතින්. ගුරුවරුන්ට නිවාඩු හම්බෙන්නෙ ළමයින්ට නිවාඩු දෙන හින්ද.

    ඒ වගේම ගුරුවරුන්ට අම්බානක ගෙදර ගිහින් කරන්න වැඩ හම්බෙනව බන්. නිවාඩු මාසෙම උන්ට paper බැලිලි. පිනා දාන extra classes. පොත් ගෙදර ගිහින් බලන එව්වා. උදේ දාන classes.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    මේක නම් වැරදී ඉතින්. ගුරුවරුන්ට නිවාඩු හම්බෙන්නෙ ළමයින්ට නිවාඩු දෙන හින්ද.

    ඒ වගේම ගුරුවරුන්ට අම්බානක ගෙදර ගිහින් කරන්න වැඩ හම්බෙනව බන්. නිවාඩු මාසෙම උන්ට paper බැලිලි. පිනා දාන extra classes. පොත් ගෙදර ගිහින් බලන එව්වා. උදේ දාන classes.
    ඔව් මන් එහෙම රස්සාව down කරේ නැ . එත් job security + යන්න ඕන qualifications + pension + other benefits බැලුවම මරු job එක.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,614
    21,196
    113
    Panadura
    ඇයි බං ඉස්කෝල වලට ගුරුවරු ඒ ඒ පැතිවලින්ම හොයාගන්න බැරි. උගත් අය ඕන තරම් ඉන්නවනේ හැම පැත්තෙම වගේ.
    හ්ම්ම් පඳුරකට පයන් ගැහුවත් උගත් හරක් විසිවෙන්නේ දැන් කාලේ
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    gov හැම ජොබ් ඒකෙම ඔය කට්ට තියෙනවානේ. . HND? අවරුදු 5න් පස්සේ ලගකට හදාගන්න පුළුවන්. වියදම්ත් හැම ජොබ් එකේම තියෙනවා. එත් qualifications + වැඩ කරන time එක , පඩියට වගේම pension එකක් ජිවිත කාලෙම ලැබෙන එක ගැන පොඩ්ඩක් හිතපන් හොද නැද්ද කියල. ex. අවරුදු 25ක service තියෙන undergraduate doctor කෙනෙකුගේත් pension එක 85ක් වගේ.
    ඔබට මේ පිලිබන්ධව දැනුමක් සහිත බව පේනවා. ඒ නිසා ඔබේ ප්‍රකාශ ඉතාම ඉහල වැදගත්කමක් සහිත ඒවා බව පෙනේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: Dexter-D and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    ඔබට මේ පිලිබන්ධව දැනුමක් සහිත බව පේනවා. ඒ නිසා ඔබේ ප්‍රකාශ ඉතාම ඉහල වැදගත්කමක් සහිත ඒවා බව පෙනේ. :ROFLMAO:
    May I show a paysheet? My dad is handling the accounts in RD office bun.
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,303
    2,200
    113
    Tokyo, Japan
    120km travel කරනවා
    Excuse Me What GIF