මැරිණොත් අනිත් උන් දැන්ගන්නේ කොහොමද???

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    එළකිරි දෙයියො නම් "තොපිට කොයින්ද මෙව්වා" කියලා කෑම පිගානෙ ෆොටෝ එකක් දාද්දි ලෝදිය හැලියකුයි, කටු ඉඹුලකුයි, යමපල්ලො ටිකකුයි ෆොටෝබෝම්බ් වෙලා තියේවි. :oo:
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් මැරෙන්න කලින් භාග්‍යා මිස්ව හරි, ගේෂි නම්කිව හරි කසාද බඳිනවා. එතකොට මම මැරුනහම එයා කිරියට පණිවිඩයක් දායි! උඹල ඔක්කොම මළගමට වරෙල්ලා අලගුඩු හොද්දක් එක්ක බත් ටිකක් කාල යන්න!
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    වලතරයා වලකජ්ජ ගැහුවදාට කවුද අපිට ඒ ගැන කියන්නෙ??? :(

    මැරිලා දවස්ගානකට පස්සේ ගද එනකොට මිනිස්සු පොලිසියට කියයි. මහේස්ත්‍රාත් ඇවිත් ස්ථානිය පරික්‍ෂනයක් කරන නිසා ටීවි එකේ නිවුස්වලටත් පෙන්නයි. අපිට නිවුස්වලින් තමයි දැන ගන්න වෙන්නෙ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,841
    2
    54,499
    113
    වලතරයා වලකජ්ජ ගැහුවදාට කවුද අපිට ඒ ගැන කියන්නෙ??? :(

    මැරිලා දවස්ගානකට පස්සේ ගද එනකොට මිනිස්සු පොලිසියට කියයි. මහේස්ත්‍රාත් ඇවිත් ස්ථානිය පරික්‍ෂනයක් කරන නිසා ටීවි එකේ නිවුස්වලටත් පෙන්නයි. අපිට නිවුස්වලින් තමයි දැන ගන්න වෙන්නෙ
    එක පාරට මැරිල වැටෙන ලෙඩක් හැදුන්නැත්තං ලංකා / ආසිරි / ඩර්ඩන්ස් වගේ එකක මැරෙයි

    ගෝඩ්ට හෙල්ත් ඉන්ශුවරන්ස් එකකුත් ඇති සුවර් එකටම
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    කවුරු හරි මැරුනම පොලීසියට දැනුම් දෙන්න ඕනනෙ
    එතකොට පොලීසියෙන් එලකිරි එකේ ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කෝල් එකක් දීල කියනවා

     
    Last edited:

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඕවා ප්‍රශ්න නෙවේ හිත හයිය හොද යාලුවෝ ලගින් ඉන්නවා නම්
    ලෝකෙ වටෙයි රට වටෙයි යාලුවෝ ඉන්නවනේ,මගෙ බුකියෙ ඇක්සස් නම් උඩහා ගෙදර අයියට දීලා තියෙන්නෙ ලැප් එකේ පෝන් එකෙයි පාස් වර්ඩ් නිතර ලගින් ඉන්න යාලුවා දන්නවා මම උඩහා ගෙදර එකාට කියලා තියෙන්නෙ මැරුනම බුකිය ටැග් කරන්න පුලුවන් වෙන්න වෙනස් කරන්න කියලා තියෙන්නෙ අනිත් එකාට කියලා තියෙන්නෙ පෝන් එක අරන් status එකක් දාන්න කියලා,කිරියත් එකෙක්ට බාරදෙන්න ඕනෙ
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එතකොට පොලීසියෙන් එලකිරි එකේ ඇඩ්මින්ට හරි මොඩරේටර් කෙනෙක්ට හරි කෝල් එකක් දීල කියනවා
    එතකොට පොලිසිය ගාව ඇඩ්ඩින් අයියගේ නොම්මරේ තියෙනවද? නැත්නම් පොලිස්සියෙන් එළකිරි log වෙලා ඇඩ්මින්ට pm එකක්‌ දානවද? :rolleyes:
    කිරියත් එකෙක්ට බාරදෙන්න ඕනෙ
    කිරිය බරදීපන් @Dexter011 ට.. උබලා දෙන්නා තකට තක යනවා.. උබ මැරිලා උ post දැම්මත් අපිට උබ නෑ කියලා දැනෙන එකක්‌ නෑ :yes:
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,519
    10,083
    113
    මේකෙ අන්තිමට කෙනෙක් මැරුන පෝස්ට් එකකට දැක්කෙ එලකිරි රේඩියෝ එක කරපු අය්ය නැති උන එක ! පවු වැඩේ පොරනම් !
     
    • Sad
    Reactions: AhhhCapaCapa