Colombo Port eka iwarai

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,231
    1,157
    113
    ශ්‍රී ලංකාවේ බටහිර, වයඹ සහ උතුරු මුහුදු වෙරළවල් ඛාදනවිමේ සම්භාවියතාවය ඉතා ඉහලයි. ඊට ඉන්දියාවේ ලංකාව ආශ්‍රිත වෙරල තීරයේ සිදුවන ක්‍රියාකාරකම් හේතුවක් වෙන්න පුලුවන්. මේ ඇල හැදුවම ආපහු බත්තලංගුණ්ඩුව වගේ වැලි දූපත් දකින්න ලැබෙන එකක්ම නැහැ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    ඔය කේස් එක මුලින්ම දන්න නිසා තමා ගෝඨාභය ගේ කාලේ කොළඹ වාරයේ ජෙටියක් ඉන්දියාවට දෙන්න හැදුවේ
    කොහොහේද ලංකාවේ සමාජ වාදි කාරොයෝ මැරෙන්න ගියා නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    එහෙම නැතිවෙන්න එකක නැ බන්
    පහල චීනෙට විකුනල තියෙන්නෙ අවුරුදු 99යකට
    කොලබ 2න් එකක චීනෙට අනිකෙ 50% ඉන්දියාවට
    හදන එක ඉන්දියාවට.......
    කලබල වෙන්න එපා ඉන්දියාවෙ මිනිස්සුන්ට හනුම පාලම මතක් කලාම ජාති ආලය ඇවිත් ඔක නවත්වනවා, පොඩි ගරිල්ලා මාකටින් සීන් එකක කරන්න තියෙන්නේ

    ඔය කේස් එක මුලින්ම දන්න නිසා තමා ගෝඨාභය ගේ කාලේ කොළඹ වාරයේ ජෙටියක් ඉන්දියාවට දෙන්න හැදුවේ
    කොහොහේද ලංකාවේ සමාජ වාදි කාරොයෝ මැරෙන්න ගියා නේ
    දීල ඉවරනෙ බන්,
    කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
    ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා
    කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
    ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා

    ------ Post added on Jan 15, 2023 at 8:11 AM
     
    • Haha
    Reactions: fdk and siri_ayya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක හෑරුවොත් නම් යාපනය මුහුදට යයි මම හිතන්නේ. එහෙම උනොත් ඉතින් සොරි තමා
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ලංකාව ලෝකෙන් උතුම් රට කිය කිය හැමිනිච්ච එවුන්ට මරු වැඩේ ඕයි වුනේ! අන්තිමේදී ඉන්දියාවටත් පජාතයි! :ROFLMAO::ROFLMAO:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,908
    1
    56,921
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය කේස් එක මුලින්ම දන්න නිසා තමා ගෝඨාභය ගේ කාලේ කොළඹ වාරයේ ජෙටියක් ඉන්දියාවට දෙන්න හැදුවේ
    කොහොහේද ලංකාවේ සමාජ වාදි කාරොයෝ මැරෙන්න ගියා නේ
    කවුද දැනගෙන හිටපු එකා? මෝඩ ගෝතයද?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,079
    25,170
    113
    ලංකාවට හානියක් නෑ බන්. ඕක හැමදාම හාරන්න වෙන ඇළක් , කලපුවක වගේ නොගැඹුරු කම නිසා ගැඹුර පවත්වාගෙන යන්න අමාරුයි
    .

    නැව් කීපයකට කෙළවුනාම ඕකත් සුදු අලියෙක් වෙනවා. උනුත් හම්බු කරගන්න යන්නේ. අපටත් කුඩු, කොකේන් අඩුවට හොර බඩු ලැබෙනවා. ආස නැද්ද ? යාපනේ එවුනුත් ෆන් එකේ ඉන්නවා දකින්න..උන්ට වෙනම රටක් ඕනේත් නැහැ. සමහර විට වෙරළ ඛාදනය වගේ දේවල් හින්දා දෙමෙල්ලු ඉන්දියාවෙන් ගේම ඉල්ලයි. උන් ශ්‍රී ලාංකික කරන්න පුලුවන් එතකොට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,194
    113
    මාලඹේ
    එහෙම නැතිවෙන්න එකක නැ බන්
    පහල චීනෙට විකුනල තියෙන්නෙ අවුරුදු 99යකට
    කොලබ 2න් එකක චීනෙට අනිකෙ 50% ඉන්දියාවට
    හදන එක ඉන්දියාවට.......
    කලබල වෙන්න එපා ඉන්දියාවෙ මිනිස්සුන්ට හනුම පාලම මතක් කලාම ජාති ආලය ඇවිත් ඔක නවත්වනවා, පොඩි ගරිල්ලා මාකටින් සීන් එකක කරන්න තියෙන්නේ

    දීල ඉවරනෙ බන්,
    කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
    ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා
    කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
    ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා

    ------ Post added on Jan 15, 2023 at 8:11 AM
    බටහිර එක ඉල්ලන කොට උන්ට දුන්නේ නැගෙනහිර එක එකේ මොනවත් නැහැ බං මුල ඉදලම හදන්න ඕනේ
    ඔය ඉන්දියාවේ සෙතුසමුද්‍රම් ව්‍යාපෘතිය ට ලංකාවේ ආණ්ඩු වලට බලපෑම් කරන්න බැහැ
    ඉන්දියාව මුහුදු ගැඹුරු කරන්නේ ඉන්දියාවේ දේශ සීමාවේ
    අපිට මොනවත් කරන්න බැහැ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,492
    5,674
    113
    බටහිර එක ඉල්ලන කොට උන්ට දුන්නේ නැගෙනහිර එක එකේ මොනවත් නැහැ බං මුල ඉදලම හදන්න ඕනේ
    ඔය ඉන්දියාවේ සෙතුසමුද්‍රම් ව්‍යාපෘතිය ට ලංකාවේ ආණ්ඩු වලට බලපෑම් කරන්න බැහැ
    ඉන්දියාව මුහුදු ගැඹුරු කරන්නේ ඉන්දියාවේ දේශ සීමාවේ
    අපිට මොනවත් කරන්න බැහැ
    බටහිරත් දැනට ජොන්කීල්ස් ලගෙ කියන්නෙ ඉන්දියන තමා.
    අලුත්ම එකකට සල්ලි යොදවන්න වෙන එක උන්ට නරක උනාට අපිට හොදයි... කොහොමත් උන් ඔය ගේම ගහනවා.........

    උන්ගෙ මුහුද හාරන එකට අපිට මොනවත් කරන්න බෑ, ගරිල්ල ගේමක් තමා. මිනිස්සු ටික ඇවිස්සුවම හරි :P
    උන්ගෙ සීමව නෙමේ අපේ සීමව හෑරුවත් මුකුත් කරන්න බෑ අපිට...
    රැට සැටලයිට් ඉමේජ් අරන් බලපන්කෝ උන්ගේ මාලු බෝට්ටු අපේ පැත්තට ඇවිත් කරන විනාසේ :angry: :angry: :angry:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本

    ඕවා කරගන්න රට බංකොලොත් කරවන්න ඕන නිසා තමා උන් අච්චර වියදම් කරල ISIS ඵකට කියල පාස්කුවට බෝම්බ ගැස්සුවේ..දැන් සැපද?තව ඉස්සරහට බලන් ඉඳපන් හොඳ හොඳ සෙල්ලම්..ඩස්පයෝ තොපිට අැරියා ලස්සණට..තව හිටපන් පිස්සු ජෙප්පො ඵක්ක චීනෙට බැණ බැණ..🤣🤣🤣

    ysJuB85.png