දීල ඉවරනෙ බන්,ඔය කේස් එක මුලින්ම දන්න නිසා තමා ගෝඨාභය ගේ කාලේ කොළඹ වාරයේ ජෙටියක් ඉන්දියාවට දෙන්න හැදුවේ
කොහොහේද ලංකාවේ සමාජ වාදි කාරොයෝ මැරෙන්න ගියා නේ
කවුද දැනගෙන හිටපු එකා? මෝඩ ගෝතයද?ඔය කේස් එක මුලින්ම දන්න නිසා තමා ගෝඨාභය ගේ කාලේ කොළඹ වාරයේ ජෙටියක් ඉන්දියාවට දෙන්න හැදුවේ
කොහොහේද ලංකාවේ සමාජ වාදි කාරොයෝ මැරෙන්න ගියා නේ
බටහිර එක ඉල්ලන කොට උන්ට දුන්නේ නැගෙනහිර එක එකේ මොනවත් නැහැ බං මුල ඉදලම හදන්න ඕනේඑහෙම නැතිවෙන්න එකක නැ බන්
පහල චීනෙට විකුනල තියෙන්නෙ අවුරුදු 99යකට
කොලබ 2න් එකක චීනෙට අනිකෙ 50% ඉන්දියාවට
හදන එක ඉන්දියාවට.......
කලබල වෙන්න එපා ඉන්දියාවෙ මිනිස්සුන්ට හනුම පාලම මතක් කලාම ජාති ආලය ඇවිත් ඔක නවත්වනවා, පොඩි ගරිල්ලා මාකටින් සීන් එකක කරන්න තියෙන්නේ
දීල ඉවරනෙ බන්,
කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා
කොහෙවත්යන පිස්සෙකව අල්ල ගන්නෙ... ඔක්කොම බලන් ඉදල මෙය මා විසින් ඇතිකරන ලද්දක් නොව කියයඉ.
ණය ගත්තම ණය ගෙවන්න වෙනව කියලවත් නොදන්න පිස්සා
------ Post added on Jan 15, 2023 at 8:11 AM
බටහිරත් දැනට ජොන්කීල්ස් ලගෙ කියන්නෙ ඉන්දියන තමා.බටහිර එක ඉල්ලන කොට උන්ට දුන්නේ නැගෙනහිර එක එකේ මොනවත් නැහැ බං මුල ඉදලම හදන්න ඕනේ
ඔය ඉන්දියාවේ සෙතුසමුද්‍රම් ව්‍යාපෘතිය ට ලංකාවේ ආණ්ඩු වලට බලපෑම් කරන්න බැහැ
ඉන්දියාව මුහුදු ගැඹුරු කරන්නේ ඉන්දියාවේ දේශ සීමාවේ
අපිට මොනවත් කරන්න බැහැ
