මචං මේකක් ඒසී කරන්න කීයක් වගේ යයිද ...? රෙඩියේටර් එක කම්ප්රශර් එක තියෙනවා.. හැබැයි අවුරුදු ගානකින් ඒසී හදල නෑ.. 10කින් විතර..
ඩී එක්ස් නං @urajdrlk තමා
ඔවත් දැන් වැඩක් නැතුව ඇතිරෙඩියේටර් එක කම්ප්රශර් එක තියෙනවා
තේරුමක් තියද බන් හදලා? අපෙත් කලින් තිබ්බා dx wagon එකක්.වයසේ හැටියට තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.වාහනේ කන්ඩිශන් හොදයි නන් කමක් නෑ.
50 ක් -70ත් අතර ගානක් යාවි බං දැන් නම්. ඔ්කේ කම්ප්රෙෂර් ඒකයි කන්ඩෙන්සර් ඒකයි ෂුවර් නෑ. කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බහම ඔ්වා ඇතුලෙන් දිරනවා. ඊට පස්සේ ගෑස් ගහපුවාම ලීක් වෙනවාමචං මේකක් ඒසී කරන්න කීයක් වගේ යයිද ...? රෙඩියේටර් එක කම්ප්රශර් එක තියෙනවා.. හැබැයි අවුරුදු ගානකින් ඒසී හදල නෑ.. 10කින් විතර..
ඒ නැත්ත් බන් බීඩිං අනන්මන් දිරලා නිසා කොච්චර කලත් ac එක හොදට තියෙන එකකුත් නෑ.50 ක් -70ත් අතර ගානක් යාවි බං දැන් නම්. ඔ්කේ කම්ප්රෙෂර් ඒකයි කන්ඩෙන්සර් ඒකයි ෂුවර් නෑ. කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බහම ඔ්වා ඇතුලෙන් දිරනවා. ඊට පස්සේ ගෑස් ගහපුවාම ලීක් වෙනවා
Dx ekata issara math asaiඒ නැත්ත් බන් බීඩිං අනන්මන් දිරලා නිසා කොච්චර කලත් ac එක හොදට තියෙන එකකුත් නෑ.
Zero maintenanceඔය පරන වාහන වල වෑන් වගේ ඒසී වැඩකරන්නෙ නැත්තෙ ඇයි ගොඩක් ඒවගේ? බ්ලෝවර් වැඩ කියලා කියන්නේ අයිති අය??