dx wagon A/C කරන්න..

LegendWarrior

Active member
  • Nov 23, 2017
    323
    186
    43
    මචං මේකක් ඒසී කරන්න කීයක් වගේ යයිද ...? රෙඩියේටර් එක කම්ප්‍රශර් එක තියෙනවා.. හැබැයි අවුරුදු ගානකින් ඒසී හදල නෑ.. 10කින් විතර..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    තේරුමක් තියද බන් හදලා? අපෙත් කලින් තිබ්බා dx wagon එකක්.වයසේ හැටියට තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.වාහනේ කන්ඩිශන් හොදයි නන් කමක් නෑ.
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    323
    186
    43
    තේරුමක් තියද බන් හදලා? අපෙත් කලින් තිබ්බා dx wagon එකක්.වයසේ හැටියට තේරුමක් නෑ කියලා මට හිතෙන්නේ.වාහනේ කන්ඩිශන් හොදයි නන් කමක් නෑ.

    ow matat ekanm hithenawa habai.. wahane ithin aluthen tinkering karala paint ehema karala thyene.. running aul tikak nam thiyenawa
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,622
    3,493
    113
    මචං මේකක් ඒසී කරන්න කීයක් වගේ යයිද ...? රෙඩියේටර් එක කම්ප්‍රශර් එක තියෙනවා.. හැබැයි අවුරුදු ගානකින් ඒසී හදල නෑ.. 10කින් විතර..
    50 ක් -70ත් අතර ගානක් යාවි බං දැන් නම්. ඔ්කේ කම්ප්‍රෙෂර් ඒකයි කන්ඩෙන්සර් ඒකයි ෂුවර් නෑ. කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බහම ඔ්වා ඇතුලෙන් දිරනවා. ඊට පස්සේ ගෑස් ගහපුවාම ලීක් වෙනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,587
    22,736
    113
    අම්බකිස්ස
    50 ක් -70ත් අතර ගානක් යාවි බං දැන් නම්. ඔ්කේ කම්ප්‍රෙෂර් ඒකයි කන්ඩෙන්සර් ඒකයි ෂුවර් නෑ. කාලයක් පාවිච්චි කරන්නේ නැතුව තිබ්බහම ඔ්වා ඇතුලෙන් දිරනවා. ඊට පස්සේ ගෑස් ගහපුවාම ලීක් වෙනවා
    ඒ නැත්ත් බන් බීඩිං අනන්මන් දිරලා නිසා කොච්චර කලත් ac එක හොදට තියෙන එකකුත් නෑ.
     
    • Sad
    Reactions: ndilshan1989

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196
    113
    ඔය පරන වාහන වල වෑන් වගේ ඒසී වැඩකරන්නෙ නැත්තෙ ඇයි ගොඩක් ඒවගේ? බ්ලෝවර් වැඩ කියලා කියන්නේ අයිති අය??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,763
    2
    54,419
    113
    ඔය පරන වාහන වල වෑන් වගේ ඒසී වැඩකරන්නෙ නැත්තෙ ඇයි ගොඩක් ඒවගේ? බ්ලෝවර් වැඩ කියලා කියන්නේ අයිති අය??
    Zero maintenance
     
    • Love
    Reactions: kevin_levin