Nepal plane crash live video

thisNameIsForElakiri

Well-known member
  • Sep 2, 2017
    9,265
    9,757
    113
    Plane ekak yanne normally 500 -600 Speed eken
    Ubala wahane yana 80 Speed eken hithanna epa e gana
    ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Emergency Parachute wagewath denna barida ? ඔය වගේ එක පාර වැටෙන ඒවාට නෙමේ.. දැනගෙන බිම වැටෙන ඒවගෙන් වත් බේරෙන්න
    අංක එකටම ප්ලේන් එකක් හදලා තියෙන්නේ ජම්ප් කරන්න නෙමේ වේගයෙන් යන්න. ඒ නිසා ප්ලානේ එකක් යන්නේ 36000 ක් වගේ උඩක . එහෙම උදාක අංක එක ඔක්සිජන් අඩුයි. අංක දෙක ප්‍රෙෂර් එක අඩුයි. ඒ නිසා තම ප්ලේන් එක අතුල ප්‍රෙෂර් කරලා තියෙන්නේ සහ ඔක්සිජන් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකෙකින් මිනිස්සු එලියට දාන්න හරිම අමාරුයි. ඒ වගේම එලියට දැම්මත් ඔක්සිජන් නැතුව තත් 50 වගේ තම ඉන්න පුළුවන්. අනික ඒ අල්ටිට්යුඩ් එකේ වාතයේ උෂ්ණත්වය -50 වගේ. ඉතින් ඕක ප්‍රක්ටිකලි කරන්නම අමාරුයි

    ඊළගට ඔය වගේ ක්‍රෑෂ් වෙනකොට අර වගේ පනින්න තිබ්බත් එක හරි විදිහට වෙන්නේ නැ කියල තම විශේෂ පුද්ගලයෝ කියන්නේ. ප්ලේන් එකක් ඔය වගේ ක්‍රෑෂ් වෙන්නේ හරිම අඩුවෙන් කියන්නේ කලාතුරකින්. ඒ තරම් ප්ලේන් එක සේෆ්ටි. උදාහරනල්. ප්ලේන් එකේ තෙල් ඉවර උනාම , එන්ගින් දෙකම නැතිව වගේ ඇති දරුණු වෙලාවල් වලදී උනත් කිසිම කෙස් එකක් නැතුව බාන්න පුළුවන්. මුහුදේ බාන්න ඕනේ නම් පුළුවන්. එකට රෆ්ටින් කියල කියන්නේ. චිකාගෝ වල ගගක බැව ප්ලේන් එකක් එහෙම. මේ වෙලා තියෙන්නේ මෙන්ටෙනන්ස් ප්‍රශ්න සහ පයිලට් ල පුරුදු නැති කිසිම කෙයාරින් එකක් නැති නිසා උන දේවල්
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !
    Ara uda kiyala tiyenwa wage wegyai kalei ekka mara bayath ekathu wunama on the spot kiyala deyyo sihikaragnna tamai wenne...hebei pilotta mokak hari gemak ghanna pluwan podi sambawithawak tiyanwa 🙁
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !
    This may be possible.
    But ithin oya danata loke thiyana hodama COmpany dekak ne ban owa hadanne. untath meka puluwan nam koranawane

    ok ewage inna untath oya wage dewal penila nadda danne na
    but uba oka kiyanna kalin Plane gana hoda technical danumak aragena oka oppu karala pennana puluwan mattamata enna one
    Nathnam kawruth oka gana balanne na
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    අංක එකටම ප්ලේන් එකක් හදලා තියෙන්නේ ජම්ප් කරන්න නෙමේ වේගයෙන් යන්න. ඒ නිසා ප්ලානේ එකක් යන්නේ 36000 ක් වගේ උඩක . එහෙම උදාක අංක එක ඔක්සිජන් අඩුයි. අංක දෙක ප්‍රෙෂර් එක අඩුයි. ඒ නිසා තම ප්ලේන් එක අතුල ප්‍රෙෂර් කරලා තියෙන්නේ සහ ඔක්සිජන් දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ එකෙකින් මිනිස්සු එලියට දාන්න හරිම අමාරුයි. ඒ වගේම එලියට දැම්මත් ඔක්සිජන් නැතුව තත් 50 වගේ තම ඉන්න පුළුවන්. අනික ඒ අල්ටිට්යුඩ් එකේ වාතයේ උෂ්ණත්වය -50 වගේ. ඉතින් ඕක ප්‍රක්ටිකලි කරන්නම අමාරුයි

    ඊළගට ඔය වගේ ක්‍රෑෂ් වෙනකොට අර වගේ පනින්න තිබ්බත් එක හරි විදිහට වෙන්නේ නැ කියල තම විශේෂ පුද්ගලයෝ කියන්නේ. ප්ලේන් එකක් ඔය වගේ ක්‍රෑෂ් වෙන්නේ හරිම අඩුවෙන් කියන්නේ කලාතුරකින්. ඒ තරම් ප්ලේන් එක සේෆ්ටි. උදාහරනල්. ප්ලේන් එකේ තෙල් ඉවර උනාම , එන්ගින් දෙකම නැතිව වගේ ඇති දරුණු වෙලාවල් වලදී උනත් කිසිම කෙස් එකක් නැතුව බාන්න පුළුවන්. මුහුදේ බාන්න ඕනේ නම් පුළුවන්. එකට රෆ්ටින් කියල කියන්නේ. චිකාගෝ වල ගගක බැව ප්ලේන් එකක් එහෙම. මේ වෙලා තියෙන්නේ මෙන්ටෙනන්ස් ප්‍රශ්න සහ පයිලට් ල පුරුදු නැති කිසිම කෙයාරින් එකක් නැති නිසා උන දේවල්
    Berganna pluwan karamayak haduwath accident and speed ekath ekka ena kampanaya nisama eth marila yanna pluwan ne 🙁
     
    • Like
    Reactions: Solo Rider

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Ara uda kiyala tiyenwa wage wegyai kalei ekka mara bayath ekathu wunama on the spot kiyala deyyo sihikaragnna tamai wenne...hebei pilotta mokak hari gemak ghanna pluwan podi sambawithawak tiyanwa 🙁
    පයිලට් ලට මචන් චෙක් ලිස්ට් කියල එකක් තියනවා. ටෙක් ඔෆ් එක ඇෆ්ටර් ටෙක් ඔෆ්. ඒ වගේම පරි landing වගේ දේවල් එන්න කලින් ඒ චෙක් ලිස්ට් එක අරන් එකේ තියන ඒවා චෙච්ක් කරන්න ඕනේ. ඒ වගේම වෙන්න පුළුවන් හැම පොසිබල් කෙස් එකකටම චෙක් ලිස්ට් එකක් තියනවා. ඒවා සිමියුලේටර් වලදී උන්ව ට්‍රෙන් කරලා යවන්නේ. ඒවගෙන් පිට අවම තමා පයිලට් ගේ ඉවසීම සහ නිර්බිත කම මගින් ගේමක් ගහන්න වෙන්නේ. ටෙක් ඔෆ් සහ landing තම අමාරුම පාට් එක. ක්රුසින් අල්ටිට්යුඩ් එකට ගියාම ප්ලේන් එකේ මොක උනත් අව්ලක් නැ . මොකද එන්ගින් නැති උනාම පුෂ් එක නැති වෙනවා. එහෙම උනාම ප්ලේන් එක ග්ලයිඩර් එකක් වගේ වෙනවා. තියන එයා ස්පීඩ් එක එක්ක ග්ලයිඩ් එකේ යන්න පුළුවන් උපරිම දුර ප්ලේන් එකේ ඉන්දිකෙට් වෙනවා. එක බලල සුදුසු තැනක ලෑන්ඩ් කරන්න තියෙන්නේ .
     
    Thanks for explain bro 👍
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Berganna pluwan karamayak haduwath accident and speed ekath ekka ena kampanaya nisama eth marila yanna pluwan ne 🙁
    යේස් උබ ඔය කියන වගේ කන්සෙප්ට් එකක් මටත් අවා බන්. හැබැයි එක තාර්කිකව ඔප්පු කරන්න තරම් මම ඉගෙන ගෙන නැ
    උබට කලේ තියේ නම් ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ගේමක් ගහන්න බැරි වෙන්නේ නැ ඊට කලින් ඔය AIR India වගේ ත්‍රාසජනක ප්ලේන් වල පොඩ්ඩක් ගිහින් බලපන්. ප්ලේන් එක ටෙක් ඔෆ් කරනකොට එක පාර එන G ෆෝර්ස් එකේ ෆිලින් එක සහ ඇතුලේ යනකොට තම ප්ලේන් එකේ ෆ්ය්සික්ස් හුගක් ඒවා තේරෙන්නේ. බලපන් ට්‍රයි කරලා
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,217
    22,690
    113
    ඒකම නෙමෙයි, ඕනෙ තරම් අනතුරු වෙලා තියනව උඩදි ටෙක්නිකල් ෆෝල්ට් එකක් කිය්ලා දැනගෙන ඒත් බාන්න තැනක් නැතුව, අඩුම තරමෙ ඒවගේ වෙලාවට මිනිස්සු ඉන්න කෑල්ල පැරශූට් එකකින් බිමට ගන්න වගේ දෙයක් වත් !
    ඔතන තව දෙයක් තියෙනව. Plane crash කියන්නෙ සෑහෙනම කලාතුරකින් වෙන දෙයක්. Domestic flights ත් එක්කම ගත්තම දවසකට ලක්ෂෙකට එහා ගමන් වාර ගානක් සිද්ද වෙනව. දවසෙකට ලක්ෂෙ ගානෙ අවුරුද්දකට හිතන්නකො. ඕකෙන් කඩන් වැටෙනව එකක් විතර. එතකොට ඒක සෑහෙනම පොඩි අවදානමක්. හරියටම දන්නෙ නැති උනත් මම අහල තියෙන විදිහට ඊට වඩා අවදානමක් තියෙනව බස් එකේ ගිහිල්ල මැරෙන්න. ඒත් අපි අහන් නෑනෙ ඇයි බස් එකක් ඇක්සිඩන්ට් වෙද්දි මිනිස්සු බේරෙන්න හදන්නෙ නැත්තෙ කියල.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Thanks for explain bro 👍
    මේ වීඩියෝ එක බලපන්. මේ ස්පේස් ක්‍රාෆ්ට් එක බාන්නේ එන්ගින් නැතුව.
    එන්ගින් ඕනේ වෙන්නේ මචන් ටෙක් ඔෆ් කරනකොට ත්රස්ට් එක ඒ කියන්නේ වේගය එක පාර ගන්න
    නැතුව එක එන්ගින් එකක් නැ කියල හෝ දෙකම නැ කියල මහා ලොකු දෙයක් නෙමේ

    මේක මම බලපු හොදම වීඩියෝ වලින් එකක්

    ඔතන තව දෙයක් තියෙනව. Plane crash කියන්නෙ සෑහෙනම කලාතුරකින් වෙන දෙයක්. Domestic flights ත් එක්කම ගත්තම දවසකට ලක්ෂෙකට එහා ගමන් වාර ගානක් සිද්ද වෙනව. දවසෙකට ලක්ෂෙ ගානෙ අවුරුද්දකට හිතන්නකො. ඕකෙන් කඩන් වැටෙනව එකක් විතර. එතකොට ඒක සෑහෙනම පොඩි අවදානමක්. හරියටම දන්නෙ නැති උනත් මම අහල තියෙන විදිහට ඊට වඩා අවදානමක් තියෙනව බස් එකේ ගිහිල්ල මැරෙන්න. ඒත් අපි අහන් නෑනෙ ඇයි බස් එකක් ඇක්සිඩන්ට් වෙද්දි මිනිස්සු බේරෙන්න හදන්නෙ නැත්තෙ කියල.
    This is very true.
    ------ Post added on Jan 16, 2023 at 12:42 AM
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,594
    5,871
    113
    @ගෙදර
    යේස් උබ ඔය කියන වගේ කන්සෙප්ට් එකක් මටත් අවා බන්. හැබැයි එක තාර්කිකව ඔප්පු කරන්න තරම් මම ඉගෙන ගෙන නැ
    උබට කලේ තියේ නම් ඔය සබ්ජෙක්ට් එක ඉගෙන ගෙන ගේමක් ගහන්න බැරි වෙන්නේ නැ ඊට කලින් ඔය AIR India වගේ ත්‍රාසජනක ප්ලේන් වල පොඩ්ඩක් ගිහින් බලපන්. ප්ලේන් එක ටෙක් ඔෆ් කරනකොට එක පාර එන G ෆෝර්ස් එකේ ෆිලින් එක සහ ඇතුලේ යනකොට තම ප්ලේන් එකේ ෆ්ය්සික්ස් හුගක් ඒවා තේරෙන්නේ. බලපන් ට්‍රයි කරලා
    aniwa...🙏
     
    • Like
    Reactions: HAneo

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    අඩෝ ඒකනම් මාරයි.ඔය වගේ වීඩියෝ ඵකක් දැක්කමයි.පයිලට් ගේ වැරැද්දක් වගේ නේද
     
    • Like
    Reactions: NRTG