සිරි ලන්කන් කිරිකට් ගු 77 😪

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    මොනවා උනත් දිමුත් ඇන්ජි චන්දිමාල් ටීම් එකෙන් අයින් කරලා කරෙ ලොකු අපරාදයක්.මෙන්ඩිස් ඇරුනම අනිත් පොන්නයො ටික ගු 70.යකො අර දික්වැල්ලය හොදයි මෙ පොන්නයොන්ට වඩා,බොලින් නම් පට්ටම චාටර්,ඉස්සරත් ඔහොම විකට් ගියත් එකෙක් හරි පැත්තක් අල්ලන් ඉන්නවා.මෙ වෙසිගෙ පුතාලට ලැජ්ජ නැ.බලපන් ඇන්ජි තනියෙන් ගොඩ දාපු මැච් කීයක් තියෙනවා ද? අපි ඌට බැන්නට ලෙජෙන්ඩ් මට්ටමෙ ඉන්න ලන්කාවෙ අන්තිම ක්‍රිකටර්....චාමික මොකෙද්ද බන්.පකෙ ඔල් රවුන්ඩර්.පොඩ්ඩක් තිසරයා,ඇන්ජි එක්ක කම්පයාර් කරලා බල්පන්,පොන්ස්ට පාරක් ගහගන්න බැ.උනන්දුව තිබ්බට ටැලන්ට් එක නැ.උට වඩා පොඩි අත පය තියෙන මෙන්ඩා ගහනවා යකො මු ගහනවට වට ලොකු 6 ඒවා,එක ටැලන්ට් එක.එපා වෙලා බන් මෙක දැම්මෙ.කාත් එක්කකත් තරහට නෙමෙ.අපිට පොඩි හරි ආතල් එකකට තිබ්බෙ ඔච්චරයි.😪

    මොනවා හරි කොටාගෙන පලයල්ලා

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙන්ඩිස් ඇරුනම අනිත් පොන්නයො ටික ගු 70.
    confused-what.gif
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,632
    113
    ප්‍රැක්ටිස් බල්ලට දාලා නයිට් කල්බ් වල පාන්දර වෙනකන් කන මදයෝ වගේ බිබී බඩු ගහ ගහ ඉඳලා කොහේ ක්‍රිකට් ගහන්නද 🙄
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    ප්‍රැක්ටිස් බල්ලට දාලා නයිට් කල්බ් වල පාන්දර වෙනකන් කන මදයෝ වගේ බිබී බඩු ගහ ගහ ඉඳලා කොහේ ක්‍රිකට් ගහන්නද 🙄
    ehamath na bung. Mun practise karanawa oya inna un tika. International level ekata talent eka naa

    Domestic, School awula nisaa
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    චන්දිමාල් පොන්ස් දාගත්තත් ඔච්චරයි
    390,350ක් චේස් කරන්න බැහැ චන්දිමාල් වගෙ උන් එක්ක
    ටීම් එකෙ ඇග්ග්‍රෙසිව් විදිහට බැට් කරන්න එකෙක් නැහැ ඔක්කොම ඩිෆෙන්සිව්
    ඩොට් බෝල්ස් වැඩියෙන් යවනවා
    ඉන්දියන් උන් පුළුවන් තරම් ඩොට් බෝල්ස් අඩුකලා හැම වෙලේම සින්ගල් දාලා හරි
    මේ වගේ ටීම් එකක් මැච් දිනන එකම පුදුමයක්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,596
    125,027
    113
    දෙහිවල
    දසුන් නායකත්වයෙන් ඉවත්වෙලා, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට පමණක් ක්‍රීඩාකරන්න ඕන.
    අර ටික් ටෝක් පකයව එලවන්න ඕන.
    දිමුත්, ඇන්ජි, චන්දි ටීම් එකට එන්න ඕන. අවිශ්කට JK ජර්සියක් අන්දලා බැට්‌ කරන්න යද්දී.
     
    Sen-lu

    Well-known member
  • එන්ඩ කියල එහෙම ගහන එක හරි නෑ හැබැයි 😐😐.

    උදේ නිව්ස් වලට ඇහුවෙ කාපු කෑම. අදයි දන්නෙ එහෙම ටුවර් එකක් ගියා කියල. උඹල ඕව තවත් බලනවද බං
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    :yes: ඔක්කොම කුජීතයි :lol:
    දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වගේ ස්පෝට්ස්මන්ශිප් එකක් නැති, ක්‍රිකට් ගහන්ඩ බැරි, රස්තියාදුකාරයො ටීම් එකට රිංගුවට පස්සෙ ක්‍රිකට් බලන එක නැවැත්තුව :yes:
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,120
    14,206
    113
    දසුන් නායකත්වයෙන් ඉවත්වෙලා, තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට පමණක් ක්‍රීඩාකරන්න ඕන.
    අර ටික් ටෝක් පකයව එලවන්න ඕන.
    දිමුත්, ඇන්ජි, චන්දි ටීම් එකට එන්න ඕන. අවිශ්කට JK ජර්සියක් අන්දලා බැට්‌ කරන්න යද්දී.
    එක නම් ඇත්ත බන්,දසුන් විතරයි ඕල් රවුන්ඩර් කෙනෙක් කියන්න පුළුවන්
    ටික ටෝක් පොන්ස්ට ගහන්නත් බැ ,බෝල් කරන්නත් බැ.උනන්දුව තිබ්බට බැ ,ටැලන්ට් එක නැ.
    දිමුත්, ඇන්ජි, චන්දි ටීම් එකට එන්න ඕන, අඩුම ගානේ පැත්තක් අල්ලන් හරි ඉදිවී.
    මුලින් ඔවර් 50 ගහන්න පුළුවන් සෙට් එකක් යවන්න ඕන,පස්සේ පුළුවන් දිනන එක ගැන හිතන්න
    චන්දිමාල් පොන්ස් දාගත්තත් ඔච්චරයි
    390,350ක් චේස් කරන්න බැහැ චන්දිමාල් වගෙ උන් එක්ක
    ටීම් එකෙ ඇග්ග්‍රෙසිව් විදිහට බැට් කරන්න එකෙක් නැහැ ඔක්කොම ඩිෆෙන්සිව්
    ඩොට් බෝල්ස් වැඩියෙන් යවනවා
    ඉන්දියන් උන් පුළුවන් තරම් ඩොට් බෝල්ස් අඩුකලා හැම වෙලේම සින්ගල් දාලා හරි
    මේ වගේ ටීම් එකක් මැච් දිනන එකම පුදුමයක්
    මුලින් ඔවර් 50 ගහන්න පුළුවන් සෙට් එකක් යවන්න ඕන,පස්සේ පුළුවන් දිනන එක ගැන හිතන්න
    ප්‍රැක්ටිස් බල්ලට දාලා නයිට් කල්බ් වල පාන්දර වෙනකන් කන මදයෝ වගේ බිබී බඩු ගහ ගහ ඉඳලා කොහේ ක්‍රිකට් ගහන්නද 🙄
    දිනන එක පුරුද්දක් කරගන්න ඕන බන්,බලපං කෝලි එහෙම
    cricket walath awasana kale tmai meka
    ow ithin,hama dema kela vela hikila yanakota cricket vitharak ithur vena ekak ne uba hari
    අඩු කුලේ පොන්නයො තමා ක්‍රිකට් බලන්නෙ
    mahaththaya football da balanne
    ලංකාවෙ වන් බවුන්ස් වර්ල්ඩ් කප් එකක් තියන්න අපි plan කරන්නෙ. ලංකාවෙ team විතරයි ගන්නෙ. එතකොට කවුරු දිනුවත් හිතට දුකක් නෑ අන්තිමේ. 🥲
    eth paradayi bn,over 50 gahanne na loweth