මොනවා උනත් දිමුත් ඇන්ජි චන්දිමාල් ටීම් එකෙන් අයින් කරලා කරෙ ලොකු අපරාදයක්.මෙන්ඩිස් ඇරුනම අනිත් පොන්නයො ටික ගු 70.යකො අර දික්වැල්ලය හොදයි මෙ පොන්නයොන්ට වඩා,බොලින් නම් පට්ටම චාටර්,ඉස්සරත් ඔහොම විකට් ගියත් එකෙක් හරි පැත්තක් අල්ලන් ඉන්නවා.මෙ වෙසිගෙ පුතාලට ලැජ්ජ නැ.බලපන් ඇන්ජි තනියෙන් ගොඩ දාපු මැච් කීයක් තියෙනවා ද? අපි ඌට බැන්නට ලෙජෙන්ඩ් මට්ටමෙ ඉන්න ලන්කාවෙ අන්තිම ක්රිකටර්....චාමික මොකෙද්ද බන්.පකෙ ඔල් රවුන්ඩර්.පොඩ්ඩක් තිසරයා,ඇන්ජි එක්ක කම්පයාර් කරලා බල්පන්,පොන්ස්ට පාරක් ගහගන්න බැ.උනන්දුව තිබ්බට ටැලන්ට් එක නැ.උට වඩා පොඩි අත පය තියෙන මෙන්ඩා ගහනවා යකො මු ගහනවට වට ලොකු 6 ඒවා,එක ටැලන්ට් එක.එපා වෙලා බන් මෙක දැම්මෙ.කාත් එක්කකත් තරහට නෙමෙ.අපිට පොඩි හරි ආතල් එකකට තිබ්බෙ ඔච්චරයි.
මොනවා හරි කොටාගෙන පලයල්ලා
මොනවා හරි කොටාගෙන පලයල්ලා
Last edited:

ඔක්කොම කුජීතයි