මමත් කලින් කරා අර පරනම ඩොන්ගල් එකක් යූස් කරන කාලෙ. මොබයිල් පාට්නර් ෆුල් වර්ශන් එකක් හොයාගන්න ඕන. තව මොනවා හරි කන්ෆිග් ෆයිල් වගේකුත් අප්ඩේට් කරා වගේ මතකයි. නිකන් ට්‍රයි කරන්න කරලා බැලුවා. සිම් එක ඕකට දාන් ඉන්න ඕන නිසා දිගට යූස් කරේ නැහැ ඉතිං
ඩොන්ගල් එකත් එක්ක එන වර්ශන් එකේ කෝල් ෆීචර්ස් ටික නැහැ.
iPhone/MacBook නං තියෙන්නෙ එකම icloud එකෙන් ලොග් උනාම කෝල් සහ මැසේජ් කම්පියුටරෙන් කරගන්න පුලුවන්. handoff කියනලා සීන් එකක් තියනවා.