IT company thama WFH da?

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    අපෙත් ඔහොමයි.. ඒවුණාට වහෙන් ඔරෝ ඔෆිස් එන්න කියනවා.. දැන් internet allowance එකත් කපලා 🥲

    internet allowance කීයක් හම්බුනාද?
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    සතියට දවස් දෙකක් එන්නලු, ඉස්සරහට පහම වෙයිලු. වෙන තැනකට යන්න කාලේ හරි
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සතියට දවස් දෙකක් එන්නලු, ඉස්සරහට පහම වෙයිලු. වෙන තැනකට යන්න කාලේ හරි
    එකම හේතුව ඒකද මචන් නැත්නම් salary/work culture වගේ issues තියෙනවද?

    3000 යි 🥲
    3000 ඇතිද?