Ada musalayne?

wawula

Well-known member
  • Aug 3, 2017
    3,683
    4,368
    113
    Ah oya tiyenne dan parissamen

    Teren nedda tama
    ------ Post added on Jan 17, 2023 at 4:25 PM

    ------ Post added on Jan 17, 2023 at 4:30 PM

    thilak kandegamaya anika.. ammo boru pamporiya bn. Therumganna tikak kal giyaa

    Mulu elakiriyema inne dhanu ewunda bn.. karima apalakarayo tikak ne
    ------ Post added on Jan 17, 2023 at 5:34 PM
     
    • Haha
    Reactions: negombokollo

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,742
    68,120
    113
    thilak kandegamaya anika.. ammo boru pamporiya bn. Therumganna tikak kal giyaa

    Mulu elakiriyema inne dhanu ewunda bn.. karima apalakarayo tikak ne
    ------ Post added on Jan 17, 2023 at 5:34 PM
    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඊයෙ නාමල් ස'ට කරපු අපහසේට අහස කම්පා වෙලා
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    ධනු උන්ටත් ඉවරයි
    ehenan ape ammata adin iwara wenawa (amma mithuna) :yes: e unata wena kage hari ammekta enawane....owa passe eccharatama yanne na habayi tikak consider karanawa

    Wushchika apita mokada ?
    katakata tikak case machan,oka mama baluwe na
    ------ Post added on Jan 17, 2023 at 6:56 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,347
    22,012
    113
    මිථුන අයට අද නෙද ඉවර වෙන්නෙ :D
    ධනු උන්ටත් ඉවරයි
    Wushchika apita mokada ?
    මිතුන අයට 'අෂ්ටම ඒරාෂ්ටකය' ඉවරයි, ධනුවට 'ලග්න ඒරාෂ්ටකය' ඉවරයි.

    සැ.යු. මිතුන හැර අනිත් ඕනම ලග්නයකින් උපන් අයගේ උපතේදී සඳු (චන්ද්‍රයා) කුම්භ රාශියේ හෝ මීන රාශියේ නම් 'ජන්ම ඒරාෂ්ටකය' බලපානවා. ජන්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය ටත් වඩා බලවත් අපලයි.
    උදාහරණයකට උපතේදී මීන රාශියේ චන්ද්‍රයා සිටි ධනු ලග්න හිමියෙකුට අදින් ලග්න ඒරාෂ්ටකය ගෙවිලා, ජන්ම ඒරාෂ්ටකය ලබනවා.
     
    • Like
    Reactions: 001flyD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,742
    68,120
    113
    මිතුන අයට 'අෂ්ටම ඒරාෂ්ටකය' ඉවරයි, ධනුවට 'ලග්න ඒරාෂ්ටකය' ඉවරයි.

    සැ.යු. මිතුන හැර අනිත් ඕනම ලග්නයකින් උපන් අයගේ උපතේදී සඳු (චන්ද්‍රයා) කුම්භ රාශියේ හෝ මීන රාශියේ නම් 'ජන්ම ඒරාෂ්ටකය' බලපානවා. ජන්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය ටත් වඩා බලවත් අපලයි.
    උදාහරණයකට උපතේදී මීන රාශියේ චන්ද්‍රයා සිටි ධනු ලග්න හිමියෙකුට අදින් ලග්න ඒරාෂ්ටකය ගෙවිලා, ජන්ම ඒරාෂ්ටකය ලබනවා.
    ah tawa fk wenawa e kiyanne
     
    • Haha
    Reactions: visalbro