Ah oya tiyenne dan parissamen
Teren nedda tama
------ Post added on Jan 17, 2023 at 4:25 PM
------ Post added on Jan 17, 2023 at 4:30 PM
thilak kandegamaya anika.. ammo boru pamporiya bn. Therumganna tikak kal giyaa
Mulu elakiriyema inne dhanu ewunda bn.. karima apalakarayo tikak ne
------ Post added on Jan 17, 2023 at 5:34 PM

ධනු උන්ටත් ඉවරයිමිථුන අයට අද නෙද ඉවර වෙන්නෙ![]()
Wushchika apita mokada ?මිථුන අයට අද නෙද ඉවර වෙන්නෙ![]()
ehenan ape ammata adin iwara wenawa (amma mithuna)ධනු උන්ටත් ඉවරයි
e unata wena kage hari ammekta enawane....owa passe eccharatama yanne na habayi tikak consider karanawakatakata tikak case machan,oka mama baluwe naWushchika apita mokada ?
Why mokada kareMuusala yakek ada dawsa kawa
Katawath ivara ne.lankawata apalay 2027 wenakan.lide idan apala nethi unata wedak ne lidemaiමිථුන අයට අද නෙද ඉවර වෙන්නෙ![]()
එකත් ඇත්ත තමයි මචං....Why mokada kare
Katawath ivara ne.lankawata apalay 2027 wenakan.lide idan apala nethi unata wedak ne lidemai
------ Post added on Jan 17, 2023 at 6:59 PM
Apala nethi unata pin matu wenna chance ekak ne.inna tana awul.එකත් ඇත්ත තමයි මචං....
එහෙනන් යමු රට...Apala nethi unata pin matu wenna chance ekak ne.inna tana awul.

මිථුන අයට අද නෙද ඉවර වෙන්නෙ![]()
ධනු උන්ටත් ඉවරයි
මිතුන අයට 'අෂ්ටම ඒරාෂ්ටකය' ඉවරයි, ධනුවට 'ලග්න ඒරාෂ්ටකය' ඉවරයි.Wushchika apita mokada ?
ah tawa fk wenawa e kiyanneමිතුන අයට 'අෂ්ටම ඒරාෂ්ටකය' ඉවරයි, ධනුවට 'ලග්න ඒරාෂ්ටකය' ඉවරයි.
සැ.යු. මිතුන හැර අනිත් ඕනම ලග්නයකින් උපන් අයගේ උපතේදී සඳු (චන්ද්රයා) කුම්භ රාශියේ හෝ මීන රාශියේ නම් 'ජන්ම ඒරාෂ්ටකය' බලපානවා. ජන්ම ඒරාෂ්ටකය, ලග්න ඒරාෂ්ටකය ටත් වඩා බලවත් අපලයි.
උදාහරණයකට උපතේදී මීන රාශියේ චන්ද්රයා සිටි ධනු ලග්න හිමියෙකුට අදින් ලග්න ඒරාෂ්ටකය ගෙවිලා, ජන්ම ඒරාෂ්ටකය ලබනවා.