ඔන්න කැමරන් අන්කල් විද්‍යාතමකව ඔප්පු කරන්න යනවලු දොරේ දෙන්නෙකුට ඉන්න බෑ කියලා. මේ පාර පෙම්වතුන්ගේ දිනය යෙදෙන දවසේ ටයිටැනික් චිත්‍රපටිය ආයෙමත් සිනමා ශාලාවල පෙන්නන්න තමයි සූදානම් වෙලා ඉන්නෙ. ඒකට මේ අවුරුද්දට ටයිටැනික් චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 25 ක් වීම සැමරීමත් හේතුවෙලා තියෙනවා.
මේ මීට ටික කලකට කලින් "Mythbusters' ලා දොරේ දෙන්නෙකුට ඉන්න පුළුවන් කියලා ඔප්පු කරපු පරීක්ෂණේ.
Last edited:


