🤔🎬 වාද-විවාද තවමත් අවසන් නොවූ ටයිටැනික් සිනමාපටයේ ආන්දෝලනාත්මක අවසානයට ජේම්ස් කැමරන්ගෙන් පිළිතුරක්? 🎬🤔

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    Titanic-28nov17-rexfeatures_5886183ae-b.jpg

    ඔන්න කැමරන් අන්කල් විද්‍යාතමකව ඔප්පු කරන්න යනවලු දොරේ දෙන්නෙකුට ඉන්න බෑ කියලා. මේ පාර පෙම්වතුන්ගේ දිනය යෙදෙන දවසේ ටයිටැනික් චිත්‍රපටිය ආයෙමත් සිනමා ශාලාවල පෙන්නන්න තමයි සූදානම් වෙලා ඉන්නෙ. ඒකට මේ අවුරුද්දට ටයිටැනික් චිත්‍රපටිය තිරගත කරලා අවුරුදු 25 ක් වීම සැමරීමත් හේතුවෙලා තියෙනවා.

    titanic-2000.jpg

    මේ මීට ටික කලකට කලින් "Mythbusters' ලා දොරේ දෙන්නෙකුට ඉන්න පුළුවන් කියලා ඔප්පු කරපු පරීක්ෂණේ.

    ag5e3PW_460s.jpg

    jack-wake-up-and-laugh-leonardo-dicaprio-laughing-meme-491609c5bc2f6f07c220bbf3cd3c042e.jpg
     
    Last edited:

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    age gap ek gana withara d hithanne? thaw gap tikak thiyenw hithanna :P :lol:
    මම කොහොමත් වර්-ජින් බෝයි කෙනෙක්. මම කුමර බඹසර රකින නිසා අනික් ගැප් එක බලන්න වෙන්නේ කසාද බැන්දට පස්සේ තමයි! එක තමයි හෙළ බොදු කුල සිරිත!
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,351
    113
    මම කොහොමත් වර්-ජින් බෝයි කෙනෙක්. මම කුමර බඹසර රකින නිසා අනික් ගැප් එක බලන්න වෙන්නේ කසාද බැන්දට පස්සේ තමයි! එක තමයි හෙළ බොදු කුල සිරිත!
    Gap එක ඇති නිකන් UK, France යා කරන උමග වගේ. එතකොට උඹට හෙල බොදු කුල සිරිතට අනුව උම්මග්ග ජාතකය මතක් කරගන්න පුලුවන්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    The reader බලලා තියනවාද?
    හ්ම්! මාව වැඩියෙන්ම ෂොක් කරපු එකක්! චිත්‍රපටියේ අන්තිම මිනිත්තු කීපයේ වෙන රෙවලේෂන් එකෙන් මුළු ප්ලොට් එකම වෙනස් අතකට හරවනවා! 😍😍
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Gap එක ඇති නිකන් UK, France යා කරන උමග වගේ. එතකොට උඹට හෙල බොදු කුල සිරිතට අනුව උම්මග්ග ජාතකය මතක් කරගන්න පුලුවන්
    ඒ උමග විනිවිදගෙන යන ෆ්‍රෙන්ච් ටීජීවී හරි, ජපන් බුලට් ට්‍රේන් එකක් ගැන හිතපන්කෝ. එතකොට උඹ කියපු විස්තරේ අඩුව සම්පූර්-ණ වෙනව.

    අඩේ LSD ඩ්‍රග් එකෙන් මාර හැලුසිනේෂන් පේන්න ගන්නවලු නේද? ඕක අරගෙනද කොහෙද තමන්ට පේන දේවල් ගැන ප්‍රසිද්ධ මිනිහෙක් තමන්ට දැනෙන හැගීම් විස්තර කෙරුවලු: "අහසේ තරු කඩා හැලෙයි" වගේ එකකුත් තිබුන වගේ මතකයි!
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    Gap එක ඇති නිකන් UK, France යා කරන උමග වගේ. එතකොට උඹට හෙල බොදු කුල සිරිතට අනුව උම්මග්ග ජාතකය මතක් කරගන්න පුලුවන්
    මම කොහොමත් වර්-ජින් බෝයි කෙනෙක්. මම කුමර බඹසර රකින නිසා අනික් ගැප් එක බලන්න වෙන්නේ කසාද බැන්දට පස්සේ තමයි! එක තමයි හෙළ බොදු කුල සිරිත!
    anna ekai math kiwwe muta :lol: