පව් බන් අර මැරුණු කෙල්ල. හොඳ මොලයක්. YouTube චැනල් එකකුත් තියනවා. හොඳට උගන්වනවා.
https://www.youtube.com/@statwithchathu/videos
https://www.youtube.com/@statwithchathu/videos
YouTube channel karana uni students la marenawa wadi wage
perath ekek suicide kara gatte
Killer's channel
https://www.youtube.com/channel/UCnI_1zsbJ3Z-gTyFhBCtCkg
https://www.facebook.com/profile.php?id=100082818334414
PIssoth ekka yalu unahama ohoma thamyi.
එයා මාව දාලා යයි කියලා දැනුන නිසා මරලා දැම්මා… සරසවි සිසුවියගේ සැකකාර ඝාතකයා පොලිසියට කියයි!
කුරුදුවත්ත තුරඟ තරඟ ක්‍රීඩාංගනය පිටුපස පා පන්දු සම්මේලන ගොඩනැගිල්ල අසල දී ඊයේ (17) ඝාතනය කළ සරසවි සිසුවිය ඇයගේ පෙම්වතා විසින් ඝාතනය කර ඇත්තේ සැලසුම් කර බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.
ඝාතනය කළ තරුණිය – චතුරී හංසිකා…
මෙම ඝාතනයට හේතුව ඇය තමන් අත්හැර දමා වෙනත් පුද්ගලයෙක් හා සම්බන්ධතාවයක් ගොඩ නගා ගනු ඇතැයි යන අනියත බිය ඝාතකයා තුළ ඇතිවීම නිසා බවත් විමර්ශනවල දී හෙළි වී ඇත. තරුණිය ඝාතනය කළ පසු සැකකාර ඝාතකයා මුලින්ම ගොස් ඇත්තේ සරසවියට ය.
ඝාතනයට ලක් වූයේ හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි නැමැති කොළඹ විශ්ව විද්‍යාලයේ විද්‍යා පීීඨයේ තුන්වන වසරේ සරසවි සිසුවියකි. ඇය නුගේගොඩ උසස් බාලිකා විද්‍යාලයකින් සරසවි ප්‍රවේශය ඉහළින්ම සමත්වූ තරුණියෙකි. අධ්‍යාපනයට අදාල ඇයගේම යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන ගෙන ගිය අයෙකි. පවුලේ වැඩිමහල් දියණිය ඇයය. පියා සහ මව යුද හමුදාවෙන් සේවය කර විශ්‍රාම ගොස් තිබිණි.
ඇයව ඝාතනය කළ සැකකාර ඝාතකයා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේම සිසුවෙක් වූ වැල්ලම්පිටිය.කොටුවිල, උස්වත්ත පාර, 245/A/3 ලිපිනයේ පදිංචි වික්‍රමගේ පසිදු චතුරංග ද සිල්වා නැමැත්තෙකි.
තරුණිය ඝාතනය කර තිබූ අයුරු..
පොලිස් අත්අංගුවට පත් මෙම සැකකාර ඝාතක තරුණයා වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් සිය ආර්ථිකය කළමනාකරණය කරගෙන අධ්‍යාපනය ලබමින් සිටි අයෙක් බව පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ
ඔහු ඇයව මරා දැමීමට හේතුව ලෙස පොලිස් විමර්ශකයින්ට පවසා ඇත්තේ ඇය තමන්ව අත්හැර වෙනත් සම්බන්ධයකට යෑමට කළ උත්සාහයක් නිසා බව ය.
“ මට එයාව ඕන, එයා නැතිව බැහැ. මම එයාට අවංකව හදවතින්ම ආදරය කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා. එයා මම කියප් දේ ඇහුවෙ නෑ… ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බෙ නෑ…“ පොලිස් ප්‍රශ්නකිරීම් වලදී ඔහු පවසා ඇත.
සිසුවිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගනු ඇතැයි දැඩි සැකයෙන් යුතුව ඔහු ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බව ද වෙනත් පිරිමියෙක් සමග කතා කිරීමට ද ඉඩක් ලබා දී නැති බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.
විමර්ශකයින් පවසන්නේ සිසුවිය ඝාතනය කිරීමට සැකකරු යොදා ගත් පිහිය ඊට දින කීපයකට පෙර ඒ සඳහා වෙළෙඳ සලකින් මිලදී ගෙන ඇති බවත් මෙම ඝාතනය කල් ඇතිව සැලසුම් කළ එකක් බවත්ය.
ඔහු එම පිහිය සිය බෑගයේ දමාගෙන ඊයේ දහවල් 12.30ට පමණ ඇය සමග තුරඟ තරග පිටිය අසලට පැමිණ ඇත.
එහිදී සිසුවිය සමග කතා බස් කරමින් ඇය වෙත තමන් විෂයෙහි හැසිරිය යුතු ආකාරය සම්බන්ධව පවසද්දී තවදුරටත් මේ ආකාරයෙන් ඔහු සමග ඇසුරු කළ නොහැකි බව තරුණිය පවසා තිබේ.
ඒ සමගම කෝපයට පත් වූ තරුණයා මෙම ඝාතනය සිදුකර ඇති බව ඔහු විමර්ශකයින්ට පවසා ඇත. සවස 1ට පමණ මෙම ඝාතනය සිදුවී තිබේ.
සිය පෙම්වතිය ඝාතනය කළ තරුණයා අතේ තැවරුණ ලේ බෑගයේ පිස දමමින් පිහිය බෑගය තුළට දමාගෙන සරසවිය දෙසට දිවගොස් තිබේ. ඔහු එසේ දිව යන ආකාරය ආරක්ෂක කැමරා කීපයක සටහන්ව ඇත.
සරසවියට ගිය ඔහු අනතුරුව වැල්ලම්පිටියේ පිහිටි සිය නිවසට පැමිණ ජංගම දුරකථනය හා හැඳුනුම්පත නිවසේ තබා පිටව ගොස් තිබේ. එසේ ඔහු පිටවී ගියේ කැලණි ගඟට පැන සිය දිවි නසා ගැනීමට දැයි පොලිස් විමර්ශකයින්ට මුලින් සැකයක් අති වි තිබිණි.
නමුත් ඔහු යළි නිවස වෙත පැමිණ සිටිය දී පොලිස් කණ්ඩායමක් ගොස් ඔහුව අත්අඩංගුවට ගත්තේය.
තරුණිය ඝාතනය කිරීමට යොදා ගත් ලේ තැවරුන පිහිය ඔහුගේ ගමන් මල්ලේ තිබී සොයාගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
- https://lankasara.com/si/පුවත්/එයා-මාව-දාලා-යයි-කියලා-දැන/
"
ඔහු මීට ඉහත පෙම් සබඳතාවයක් පවත්වා ඇති තරුණියද ඔහුව හැරගොස් ඇති අතර එම අවස්ථාවේදී ඔහු ගෙළ වැළලාගෙන දිවිනසාගන්නට උත්සාහ කර තිබූ බව වාර්තාවේ.
ඔහු මානසික ආතතිය සම්බන්ධයෙන් ඖෂධ ලබාගනිමින් සිටි අයෙකු බවද වාර්තා විය.
"
- https://www.gossiplankanews.com/2023/01/colombo-university-race-course-death.html
Naa muwa NIMH dai wage case eke hatiyata... Special ward ekakata dai... Ewaye okkoma inne me wage dial thama gewal wala ewun marapu un wage psycho dial...Mu manasika ledek kiyala nan kiyanne hire yanne nadda

godk ma hetuwa mata hitenne tele drama wala pennana dewl balapnawa...Ai bn lanka we love scene (not after married) walata maraganne ... ehemath kiyala patta love eken inneth nane Lankawe... benda dawase idan waline
diwunu rata wala oohomane neda ? idea?
oyawagey psycho un koheth innawa.. balapn US wala ehema sathiyata oyawagey psycho un ge case keeyak news wala yanawadaAi bn lanka we love scene (not after married) walata maraganne ... ehemath kiyala patta love eken inneth nane Lankawe... benda dawase idan waline
diwunu rata wala oohomane neda ? idea?
Science karana unta thiyena prashna bro. balapan campus enna kochchara pressure karanawada? eeta passe campus awama eeta hapan. hodama de stable unama kellek gana hithana eka. Eeke sadaranekuth thiyenawa kelani higannek bandala lamai hadala anatha wena kalakanniyek badina ekatawada thaniyen inna eka hodaiපව් බන් අර මැරුණු කෙල්ල. හොඳ මොලයක්. YouTube චැනල් එකකුත් තියනවා. හොඳට උගන්වනවා.
https://www.youtube.com/@statwithchathu/videos