dilshan මිට්ටා කිරියට බනිනවා සිංහලු

firerix

Well-known member
  • Jan 29, 2018
    3,164
    4,425
    113

    4:00 min

    අපි m.k ස්කාවි දාලා තට්ටෙට වැඩක් දෙමුද :lol:

    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබල ඔය වීඩියෝ බලනවද බන් :eek:
    ඇත්තටම බන් අපිට බලන්න හොද යූටියුබ් චැනල් ගැන කතාකරමු,..
    උබල බලන හොද ඒවා මේකේ දාපල්ල..
    කාටම හරි වැදගත් වෙයි...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,898
    35,834
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කිරියේ උන් ඌව ගනන් ගන්නේ නැති නිසා ඌ කියනවා රුචිරට ඇර ඔක්කොටම කිරියේ එව්න් බනිනවා කියලා හතරවෙනි විනාඩියේ ඉදලා බලපන්
    mun tea boddi gahana bayla terum ganna api bothal 2k wath gahanna ona
    bath kana welaweth ekak dapan

    මෝඩ කලුවෙක් බන් o'level ෆේල් කියන්නේ තව මොන කතාද බන් තාත්තා ගේ සල්ලි වලින් රගනවා පොන්නය ..මුගේ ගල් කොල්ල බලපන්කො හොදට ගැලපෙනවා ..මලින්දය නම් අවූලක් නැ ..රුච්ර හෝදයි හිනා වෙන්නේ නැත්නම්
    happaaa..... guu 7y
    mama nam dakka gaman danagatta demawpiyonge salli walin showoff gahanawa kiyala
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,450
    6,626
    113
    Land of Lions
    ඇත්තටම බන් අපිට බලන්න හොද යූටියුබ් චැනල් ගැන කතාකරමු,..
    උබල බලන හොද ඒවා මේකේ දාපල්ල..
    කාටම හරි වැදගත් වෙයි...
    https://youtube.com/@lokewatesudanthaka

    Europe Travel with History