Cliq ඇප් එකේ පෙන්නන මේ පැකේජ එක පාවිච්චි කරන අය ,විස්තර ටිකක් දෙන්න 4G home router එකකට දාලා පාවිච්චි කරන්න 
Ehenm Rs.900 100GB package eka laabai wagene mekata wada40 GB පැන්න ගමන් Speed එක ලිමිට්, ඒත් අවුලක් නෑ එදිනෙදා වැඩ ටිකට ඇති. Youtube උනත් Smooth එකේ වැඩ. File Download වගේ නම් අමාරුයි.
ow eka labai, Habai Mata Offer eka Awith naEhenm Rs.900 100GB package eka laabai wagene mekata wada![]()

Ekata offer eka ennama one na mchn mn hithanneow eka labai, Habai Mata Offer eka Awith na
Oyata Offer eka awith nam eka Active karaganna eka labai
oke gahala option eka enable karanna command eka dunnata activate wenne na offer eka nathnam. mama try kala, enable wenne na.Ekata offer eka ennama one na mchn mn hithanne.
*109*6# dial karala baluwada?
man ata gatta 4G signal nathi wechcha gaman down wenw tow ekaka wage nam hodai apith inne town ekakaCliq ඇප් එකේ පෙන්නන මේ පැකේජ එක පාවිච්චි කරන අය ,විස්තර ටිකක් දෙන්න 4G home router එකකට දාලා පාවිච්චි කරන්න![]()
පුලුවන් පලවෙනි 40GB පැන්නගමන් 1Mbps වලට ලිම්ට් වෙනවා. ඔයාට 1Mbps ඇතිනම් අවුලක් නෑ.Hutch cliq active karala sim eka router ekata dala use karanna puluwanda
Onama package ekata 40gb adalada?පුලුවන් පලවෙනි 40GB පැන්නගමන් 1Mbps වලට ලිම්ට් වෙනවා. ඔයාට 1Mbps ඇතිනම් අවුලක් නෑ.