Hutch 30 days rs1625 20mbps

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,039
    521
    113
    Cliq ඇප් එකේ පෙන්නන මේ පැකේජ එක පාවිච්චි කරන අය ,විස්තර ටිකක් දෙන්න 4G home router එකකට දාලා පාවිච්චි කරන්න 😊
     
    • Like
    Reactions: reddeckuka

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    40 GB පැන්න ගමන් Speed එක ලිමිට්, ඒත් අවුලක් නෑ එදිනෙදා වැඩ ටිකට ඇති. Youtube උනත් Smooth එකේ වැඩ. File Download වගේ නම් අමාරුයි.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,310
    2,905
    113
    40 GB පැන්න ගමන් Speed එක ලිමිට්, ඒත් අවුලක් නෑ එදිනෙදා වැඩ ටිකට ඇති. Youtube උනත් Smooth එකේ වැඩ. File Download වගේ නම් අමාරුයි.
    Ehenm Rs.900 100GB package eka laabai wagene mekata wada 🤔
     
    • Like
    Reactions: hasi_2

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මුලින් speed වුනාට පස්සෙ ලිමිට් කරනව මචන්. මම ඕකෙම දවස් 90 පැකේජ් එක දාගත්තා. දැන් දවස් 60 කට වැඩිය පාවිච්චි කරලා තියෙන්නේ හොඳටම ස්ලෝ වෙලා.
     
    • Like
    Reactions: hasi_2

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    Cliq ඇප් එකේ පෙන්නන මේ පැකේජ එක පාවිච්චි කරන අය ,විස්තර ටිකක් දෙන්න 4G home router එකකට දාලා පාවිච්චි කරන්න 😊
    man ata gatta 4G signal nathi wechcha gaman down wenw tow ekaka wage nam hodai apith inne town ekaka
     

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    Hutch cliq active karala sim eka router ekata dala use karanna puluwanda
    පුලුවන් පලවෙනි 40GB පැන්නගමන් 1Mbps වලට ලිම්ට් වෙනවා. ඔයාට 1Mbps ඇතිනම් අවුලක් නෑ.
     
    • Like
    Reactions: ir0n_guy