Sigiriya | Built by King Ravana

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    සීගිරිය

    නූතන විද්වතුන්ට අනුව, ව්යුහයේ ඉදිරිපස පාද සිංහයෙකුගේ නොවේ.
    සිංහයාගේ සෑම පාදයකටම ඇඟිලි හතරක් ඇත.
    කෙසේ වෙතත්, මෙහි ව්‍යුහයේ පාද දෙකටම ඇඟිලි තුනක් බැගින් ඇත.
    එහි ප්රතිඵලයක් වශයෙන්, විද්වතුන් සහ පර්යේශකයින් විශ්වාස කරන්නේ එය යම් ආකාරයක කුරුල්ලෙකුගේ සංකේතයක් බවයි.

    තවද, මෑතකාලීන පර්යේෂණවලින් කියැවෙන්නේ ශතවර්ෂ ගණනාවකට පෙර රාවණා රජු විසින් පර්වතය තුළ සත්මහල් මාලිගාවක් ඉදිකරන ලද බවයි.
    ‘රාවණා’ රජු ලංකාවේ සිටි ශ්‍රේෂ්ඨ රජෙක්.
    සිංහ ව්‍යුහය ඉදිකරන ලද ස්ථානය, මාලිගාවේ ප්‍රධාන දොරටුව ලෙස සේවය කල බව සඳහන් වේ.
    පර්වතය මුදුනේ ඇති ආසනය රාවණා රජු විසින් පරිහරණය කරන ලද්දක් බව පුරාවිද්‍යාඥයෝ විශ්වාස කරති.
    continue reading ...
     
    • Haha
    Reactions: dilann

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    කලා නිර්මානයක් උනාම anatomically acurate වෙන්න ඕන කියලා දෙයක් තියනවද
    ඔය සිංහ කකුල් එහෙම නිකන් සංකේතාත්මක විදියකට නිර්මානය කරාද කියලා කවුද දන්නෙ
     
    • Like
    Reactions: Dreamer2019

    Dreamer2019

    Active member
  • Oct 26, 2021
    105
    170
    43
    කලා නිර්මානයක් උනාම anatomically acurate වෙන්න ඕන කියලා දෙයක් තියනවද
    ඔය සිංහ කකුල් එහෙම නිකන් සංකේතාත්මක විදියකට නිර්මානය කරාද කියලා කවුද දන්නෙ
    valid point :yes: :yes:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    මහින්ද කියන්නෙ රාවනාගෙ මුනුබුරෙක් තමයි
    සිංහල කම නැති උන් මෙවගෙ තනතුරු ගත්තම සිංහල යා පරයට යටයි.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    valid point :yes: :yes:
    මම ඉතිහාසෙ ගැන නං පට්ට විදියට ස්ටඩි කරලා නැහැ
    නමුත් paleontology ගැන එහෙම සාමාන්‍ය දැනුමක් තියනවා

    anatomically බලනවා නං
    මට පේන විදියට ඇඟිලි 3ක් තියන එක ඇරෙන්න, අනෙක් ලක්ශන ගොඩක් දුරට සිංහෙක්ගෙ කියලා කියන්න පුලුවන්
    ඔය වගේ කකුල් දෙක ලඟින් තියා ගත්තම ඇතුලට curve තියෙන්නෙ cat family එකේ තමයි.
    කුරුල්ලන්ගෙ එහෙම ඇතුලට curve වෙන්නෙ නැහැ, almost always කෙලින්ම තමයි තියෙන්නෙ. අනික් එක කිසිම කුරුල්ලෙක්ගෙ(විතරක් නෙමයි උන්ව පරිනාමය උනු ඩයින්සෝර්ලාගෙ වත්) ඔහොම කොට මහත ඇඟිලි නැහැ. ගොඩක් mamals ලාගෙ ලක්ශන තියෙන්නෙ

    සමහරවිට ඕක සිංහෙක් වෙන්න පුලුවන් නැත්තං සම්පූර්නයෙන්ම මනංකල්පිත සතෙක් වෙන්න පුලුවන්