What is your dream PC or laptop..

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    1.උඹලගේ සිහින Laptop/PC එකක් තියෙනවද? කමෙන්ට් කරගෙන පලයල්ලා.

    2.තෝර ගන්න හේතුව:

    3.පාවිච්චි කරන්නේ මොනවගේ දේකට:

    රිප්ලයි එකක් දාගෙන යමු

    3-28.jpg

    1.my choice : ASUS TUF Gaming A15

    2.හේතුව:මිට සමාන specification තියෙන MSI laptop වලට වඩා හොඳයි කියනවා

    3.Usage: 2D ඇනිමේෂන් (Dream software: TVPaint 11Pro)
     
    • Like
    Reactions: NRTG and DHE

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    පිස්සුද උට්ටො, ඔකුන මාස 9කට සැරෙයක් ටෙක්නොලොගි එක අප්ග්‍රෙඩ් කරනවා, ඔය උට්ටවල් වලට හින දැකලා වැඩක් නැහැ, වැඩෙ කරගෙන විසිකරන්න පුලුවන් එක්ක තිබ්බානම් ඇති,
    තඩි බිට්කොයින් වොලට් එකකට හින දැකමප්, පත ඉඩමකට හින දැකමප්, එක්කො හොද ගෙවල් පෙලියක් හදලා කුලියට දෙන්න හින දැකපම්
     
    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,926
    2,270
    113
    Norway
    danata dream eka lankawen yana eka tama.

    පිස්සුද උට්ටො, ඔකුන මාස 9කට සැරෙයක් ටෙක්නොලොගි එක අප්ග්‍රෙඩ් කරනවා, ඔය උට්ටවල් වලට හින දැකලා වැඩක් නැහැ, වැඩෙ කරගෙන විසිකරන්න පුලුවන් එක්ක තිබ්බානම් ඇති,
    තඩි බිට්කොයින් වොලට් එකකට හින දැකමප්, පත ඉඩමකට හින දැකමප්, එක්කො හොද ගෙවල් පෙලියක් හදලා කුලියට දෙන්න හින දැකපම්
    ture ban.
    ------ Post added on Jan 20, 2023 at 1:02 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    singer eke dakka 2021 eka 349000. stocks nah ..man hithanne 2022 ekata thama asa.. dan nam 5 wath kiyai ne.. :( :(
    Integrated graphics නේද තියෙන්නේ ? එච්චර ගානකට පාඩු නැද්ද බන්
     
    • Like
    Reactions: NRTG

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,493
    5,904
    113
    Integrated graphics නේද තියෙන්නේ ? එච්චර ගානකට පාඩු නැද්ද බන්
    eth ban normal wada walata awulak nah ne, mata travel karaddi aran yannai ona, reports access karanna, system eka access karala details ganna, office eke 24 inch monitor ekata connect kara ganna.. game gahane nah ne.. ey asawa giya , screen eka ara mac eke wage usai.. man ekatath asai
     
    • Like
    Reactions: Dr.Amdan and NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,503
    113
    eth ban normal wada walata awulak nah ne, mata travel karaddi aran yannai ona, reports access karanna, system eka access karala details ganna, office eke 24 inch monitor ekata connect kara ganna.. game gahane nah ne.. ey asawa giya , screen eka ara mac eke wage usai.. man ekatath asai
    බර වැඩක් ගන්නේ නැත්නම් අවුලක් නෑනේ..
     
    • Like
    Reactions: Lokka Ayya and NRTG