1.උඹලගේ සිහින Laptop/PC එකක් තියෙනවද? කමෙන්ට් කරගෙන පලයල්ලා.
2.තෝර ගන්න හේතුව:
3.පාවිච්චි කරන්නේ මොනවගේ දේකට:
රිප්ලයි එකක් දාගෙන යමු
1.my choice : ASUS TUF Gaming A15
2.හේතුව:මිට සමාන specification තියෙන MSI laptop වලට වඩා හොඳයි කියනවා
3.Usage: 2D ඇනිමේෂන් (Dream software: TVPaint 11Pro)

Huawei matebook x pro ekata asai