අපේ එළකිරියේ කස්ටියගේ HeaDPhoneS මොනවද කියන එක දැනගත්තනේ කලින් ThreaD එකෙන්.. 
ඒක දැකපු නැති අය ඉන්නවනම් මෙතන කොටලා බලාගන්නකෝ..
හරි..
ඉතිං සමහර අය කියලා කිව්වා, එයාලා HeaDPhoneS භාවිතා කරන්නේ නෑ කියලා..
ඒ වගේම තවත් අය කිව්වා, කළාතුරකින් තමයි HeadPhoneS භාවිතා කරන්නේ කියලා..
මොකද එයාලා එයාලගේ Major Sound System එක භාවිතා කරන නිසා.. 
ඉතිං මට හිතුනා ආයෙමත් පාරක් අපේ එළකිරියේ කස්ටියගෙන් අහලා බලන්න ඔයාලා භාවිතාකරන Sound System එක මොකක්ද කියලා..
ඒ වගේම කියන්න ඕනෙ අපේ
C h o p p e
අයියා තමයි මට මේ ThreaD එක පටන් ගන්න කිව්වේ..
එහෙමනම් අපි වැඩේ පට්ටාං ගමු..
මෙන්න මෙහෙම තමන්ගේ Sound System එකේ Image එකකුත් එක්ක විස්තර පොඩ්ඩක් දාපුම ඇති..
මේ තියෙන්නේ මගේ Sound System එක.. 
SONICGEAR Ego 3nity
* SPECIFICATIONS *
Total Power: 22 Watts RMS
Subwoofer Power: 12 Watts RMS
Satellite Power: 2 x 5 Watts RMS
Subwoofer: 4” Front Firing Mid-Bass Driver
Satellite: 2 x 3” Front Firing Full Range Drivers
Freqency Response: 40Hz - 20 KHz
S/N Ratio: 60 dB
Distortion: < 2% (1mV)
Sensitivity Input: 400mV
Separation: >= 40dB
* FEATURES *
Full Spectrum Audio
Bass Reflex Port Design
3-piece system including a subwoofer
Space-saving and magnetically-shielded
Hybrid design - Looks Great with PC or Home Players
FMDF wood enclosures for the subwoofer
Compatible to PC,DVD,CD,MP3 player's etc
Master and Bass Volume Control
ඒත් මම ඕකට NANSIN Speakers දෙකකුත් එකතු කරලයි තියෙන්නේ..
කෝ බලන්න අපේ අනිත් කස්ටියගේ Sound Systems..?? 

