What is your dream PC or laptop..

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,465
    30,453
    113
    අපායෙ දොරකඩ
    danata apu ewagen Dream Laptop eka

    Lenovo Legion 7 Gen 7

    fec740e4-f30e-4c16-9f6f-4bc5993c2627-6fe8aca34c2604a04e8593f724d0b18a.jpg

    Intel Core i9 12th Gen i9-12900HX Hexadeca-core (16 Core) 2.30 GHz
    With 32 GB DDR5 SDRAM of memory
    WQXGA 16" display with 2560 x 1600 resolution
    2 TB total SSD capacity for spacious storage
    9.80 Hours battery run time
    NVIDIA GeForce RTX 3080 Ti 16 GB discrete graphic card
     
    • Like
    Reactions: NRTG and Dr.Amdan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    ehema pc dream ekak kiyalanam na dan. thiyena 7yrs old lap ekai amd ryzen desktop eka hodatama athi mata nam.
    but mata asai proper Windows ekka ARM laptop enawa balanna (competitor for the Apple M chips). ehema unoth eken lap ekak gannawa.
    danata thiyena windows arm lap nikan prototype, beta testing ewa wage. ganna tharam therumak na, issues wadi.
    balamu next few years

    7950x
    4x 4090
    128gbram
    3x 8tb m2
    3x 4k proart monitors
    4x 4090 gahanne kohomada? dan sli not supported neda?
    ------ Post added on Jan 21, 2023 at 10:14 PM
     
    • Like
    Reactions: Amila llll

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මං මේ මාසෙට සැරයක් විතර ගේම් එකක් ගහන්න PS5 එකක් ගන්නවද XBox එකක් ගන්නවද කියලා කල්පනා කරනවා
    XBox S එක ගාන අඩු නිසා ඒක අරන් ටික දවසකින් PS5 එකකුත් ගන්නවද කියලත් හිතෙනවා

    දෙකම එක සැරේ ගත්තොතින්, මේ දෙකම එකම කන්සෝල් එකේ කෑලි කියලා වයිපරේ ශේප් කරගන්න පුලුවන් නිසා එතනනත් ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,754
    1
    100,109
    113
    33
    Kalutara
    පොඩි කාලේ තමා එහෙම දේවල් තිබ්බේ. දැන් එහෙම දේවල් නෑ.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,421
    16,620
    113
    Malfoy Manor, Wiltshire, England.
    මං මේ මාසෙට සැරයක් විතර ගේම් එකක් ගහන්න PS5 එකක් ගන්නවද XBox එකක් ගන්නවද කියලා කල්පනා කරනවා
    XBox S එක ගාන අඩු නිසා ඒක අරන් ටික දවසකින් PS5 එකකුත් ගන්නවද කියලත් හිතෙනවා

    දෙකම එක සැරේ ගත්තොතින්, මේ දෙකම එකම කන්සෝල් එකේ කෑලි කියලා වයිපරේ ශේප් කරගන්න පුලුවන් නිසා එතනනත් ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
    once a omnth nam PC games economical neda danatama hoda pc ekak thiyenawanam.
    but console ekakata yanawanam, just buy the PS5 machan. lankawe PS thama used game cds ehema ganna puluwan.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,817
    22,104
    113
    Kaer Morhen
    thewitcher.com
    Any PC that can run High/ultra 2K 60fps

    මං මේ මාසෙට සැරයක් විතර ගේම් එකක් ගහන්න PS5 එකක් ගන්නවද XBox එකක් ගන්නවද කියලා කල්පනා කරනවා
    XBox S එක ගාන අඩු නිසා ඒක අරන් ටික දවසකින් PS5 එකකුත් ගන්නවද කියලත් හිතෙනවා

    දෙකම එක සැරේ ගත්තොතින්, මේ දෙකම එකම කන්සෝල් එකේ කෑලි කියලා වයිපරේ ශේප් කරගන්න පුලුවන් නිසා එතනනත් ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
    PS5 ganna exclusive games wadi ne. Xbox exclusive ewa pc ekatath enwa ne
    ------ Post added on Jan 21, 2023 at 10:48 PM
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    ehema pc dream ekak kiyalanam na dan. thiyena 7yrs old lap ekai amd ryzen desktop eka hodatama athi mata nam.
    but mata asai proper Windows ekka ARM laptop enawa balanna (competitor for the Apple M chips). ehema unoth eken lap ekak gannawa.
    danata thiyena windows arm lap nikan prototype, beta testing ewa wage. ganna tharam therumak na, issues wadi.
    balamu next few years

    4x 4090 gahanne kohomada? dan sli not supported neda?
    ------ Post added on Jan 21, 2023 at 10:14 PM
    sli one na bn. pci slot ekata gahuwa nam athi :D
    game gahanna newyi. rendering karanna
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,794
    6,355
    113
    4090 kin ena data load ekata eka pci slot ekak athida?
    anith eka pcie 5 wage ewa cable widiyata wadiya extend karanna hoda na neda, wire diga wenakota case mama hithanne.
    athi bn. pci gen 5 wala data yana rate eka balahanko. pci3 ekath athi.
    pci5 cable nam nadda koheda gen4 nam tiyenwa.
    mun ehema custom build hadana company ekak. rendering walatama - https://www.instagram.com/ws.computer/ pissu hadenwa ewwa dakkahama
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    once a omnth nam PC games economical neda danatama hoda pc ekak thiyenawanam.
    but console ekakata yanawanam, just buy the PS5 machan. lankawe PS thama used game cds ehema ganna puluwan.

    Any PC that can run High/ultra 2K 60fps

    PS5 ganna exclusive games wadi ne. Xbox exclusive ewa pc ekatath enwa ne
    ------ Post added on Jan 21, 2023 at 10:48 PM

    pc එක තිබුනට දැන් ඒක ඔන් කරන්නෙත් කලාතුරකින් ලැප් එක තියන නිසා. අනික ඉස්සර pc build කර කර ගේම් ගැහුවට දැන් ඒවට වෙලාවක් නැහැ කන්සෝල් එක plug and play කිසි කරදරයක් සෙටප් කිරිලි මොනවා නැහැ ගේම් එක දැම්ම ගැහුවා. ගේම් එක ඉන්ස්ටෝල් කරන එකෙනුත් ආතල් එක ගත්ත කාලෙ ගියා දැං ඉතිං වයසයිනේ :P

    XBox ගේම් සාපේකශව ලාබයිනේ ඒක නිසා ඒකට ආසයි, යාලුවො ලඟත් තියෙන්නෙ PS තමයි ඒක සහ exclusive නිසා තමයි PS එකට ආස. කොහොමත් PS එකට තමයි වැඩි බරක් තියෙන්නෙ
    ලෝකල් මාකට් එකේ ගනං ටිකක් අඩු වෙලා තියෙන්නෙ
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,986
    8,229
    113
    Chilaw
    pc එක තිබුනට දැන් ඒක ඔන් කරන්නෙත් කලාතුරකින් ලැප් එක තියන නිසා. අනික ඉස්සර pc build කර කර ගේම් ගැහුවට දැන් ඒවට වෙලාවක් නැහැ කන්සෝල් එක plug and play කිසි කරදරයක් සෙටප් කිරිලි මොනවා නැහැ ගේම් එක දැම්ම ගැහුවා. ගේම් එක ඉන්ස්ටෝල් කරන එකෙනුත් ආතල් එක ගත්ත කාලෙ ගියා දැං ඉතිං වයසයිනේ :P

    XBox ගේම් සාපේකශව ලාබයිනේ ඒක නිසා ඒකට ආසයි, යාලුවො ලඟත් තියෙන්නෙ PS තමයි ඒක සහ exclusive නිසා තමයි PS එකට ආස. කොහොමත් PS එකට තමයි වැඩි බරක් තියෙන්නෙ
    ලෝකල් මාකට් එකේ ගනං ටිකක් අඩු වෙලා තියෙන්නෙ
    Gaththada :confused:

    මට මාර වැඩේ උනේ, Xbox S එකක් ඕනි Forza Horrizon 5 ගහන්න :baffled: එත් තියෙන්නේ G29 Wheel එකක්, ඒක support PC/PS වලට විතරයි :dull: pc එකෙන් දැන් වැඩ කරන්න ගත්ත හින්ද games වලට use කරන්නත් බෑ, ඒකට වෙනම ආයෙම pc හදන්න සල්ලිත් නෑ