Ai anith lamai game un da?
kukku baba Well-known member Nov 14, 2009 17,791 15,533 113 Lankawe Jan 21, 2023 #1 Reactions: B.Chat, tha123, Jack London and 3 others
H hitter Well-known member Dec 4, 2016 4,330 6,401 113 Jan 21, 2023 #2 ජරා සීන් එකක් තර්ස්ටන් උන්ට කරදරයක් නැත්නම් අනික් උන් නම් මලාට කමක් නෑ වගේ. Reactions: tha123
helayalk Well-known member Aug 25, 2022 6,455 9,375 113 Jan 21, 2023 #3 මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්. ------ Post added on Jan 21, 2023 at 9:27 PM Reactions: B.Chat, tha123 and Honda.putha
මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්. ------ Post added on Jan 21, 2023 at 9:27 PM
Ramiel Well-known member Nov 21, 2015 4,816 11,813 113 Jan 21, 2023 #4 මොන නිව්ස් වලටද බන් එහෙම කියලා තියෙන්නෙ?
H hitter Well-known member Dec 4, 2016 4,330 6,401 113 Jan 21, 2023 #5 helayalk said: මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්. ------ Post added on Jan 21, 2023 at 9:27 PM Click to expand... අනිවාර්යයෙන් කොලබ 7 නම් හෙලිකොප්ටර් දීල හරි ගෙන්න ගන්නවා. පොඩි මිනිහෙක් නම් මැරුනාට කමක් නෑ. හරි මිනිස්සු නම් මුලින් අර මැරුන උන් ගැන හොයලා බලන්නෙ. තර්ස්ට්ස් එකෙ පර බලු ප්‍රින්සිපල් ඔක්කොටොම වඩා හපන්
helayalk said: මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්. ------ Post added on Jan 21, 2023 at 9:27 PM Click to expand... අනිවාර්යයෙන් කොලබ 7 නම් හෙලිකොප්ටර් දීල හරි ගෙන්න ගන්නවා. පොඩි මිනිහෙක් නම් මැරුනාට කමක් නෑ. හරි මිනිස්සු නම් මුලින් අර මැරුන උන් ගැන හොයලා බලන්නෙ. තර්ස්ට්ස් එකෙ පර බලු ප්‍රින්සිපල් ඔක්කොටොම වඩා හපන්