Ai anith lamai game un da?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,533
    113
    Lankawe
    oSK4i7n.jpg
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,330
    6,400
    113
    ජරා සීන් එකක් තර්ස්ටන් උන්ට කරදරයක් නැත්නම් අනික් උන් නම් මලාට කමක් නෑ වගේ.
     
    • Like
    Reactions: tha123

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්.

    ------ Post added on Jan 21, 2023 at 9:27 PM
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    මොන නිව්ස් වලටද බන් එහෙම කියලා තියෙන්නෙ? :angry:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,330
    6,400
    113
    මේ ළමයි පොඩි ඉස්කෝලෙක ළමයි උනා නම් හෙලිකොප්ටර් එයිද කියලා උබලම හිතලා බලපන්කෝ. මේක මේ සිද්දියට විතරක් අදාළ කර ගනන් එපා. මේ විදියටම දේශපාලකයොයි, අපි ගැනත් හිතපන්.

    ------ Post added on Jan 21, 2023 at 9:27 PM

    අනිවාර්යයෙන් කොලබ 7 නම් හෙලිකොප්ටර් දීල හරි ගෙන්න ගන්නවා. පොඩි මිනිහෙක් නම් මැරුනාට කමක් නෑ. හරි මිනිස්සු නම් මුලින් අර මැරුන උන් ගැන හොයලා බලන්නෙ. තර්ස්ට්ස් එකෙ පර බලු ප්‍රින්සිපල් ඔක්කොටොම වඩා හපන්