යාළුවෙක් කැනඩා යන්න හදනවා... එයාට එහෙන් Invitation එකක් ගන්න පුළුවන් කිව්වා යාළුවෙක් මාර්ගයෙන්... එහෙම යන්න පුළුවන්ද බං... හෙන කුතුහලේ ඒක අහපු වෙලේ ඉදලා.. කිරියේ එහෙම ගියපු අපේ උන් ඉන්නවද ?... කියපල්ලා මොනාහරි මේ ගැන දන්න...
Invitation ?යාළුවෙක් කැනඩා යන්න හදනවා... එයාට එහෙන් Invitation එකක් ගන්න පුළුවන් කිව්වා යාළුවෙක් මාර්ගයෙන්... එහෙම යන්න පුළුවන්ද බං... හෙන කුතුහලේ ඒක අහපු වෙලේ ඉදලා.. කිරියේ එහෙම ගියපු අපේ උන් ඉන්නවද ?... කියපල්ලා මොනාහරි මේ ගැන දන්න...
ඔව් එහෙම සීන් එකක් තමයි කිව්වේ... එහෙම ගිහිං.. ආයෙම ලංකාවට ඇවිත් වර්ක් පර්මිට් එකකට යන කතාවක් කිව්වේ... ඇත්තටම එහෙම යන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරේ බං...Invitation ?
tourist yanawa athi
me dawas wela mara hithalak thiyen ne
ehema yan na one nahaඔව් එහෙම සීන් එකක් තමයි කිව්වේ... එහෙම ගිහිං.. ආයෙම ලංකාවට ඇවිත් වර්ක් පර්මිට් එකකට යන කතාවක් කිව්වේ... ඇත්තටම එහෙම යන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරේ බං...
ehema yan na one naha
ehe gihin job hoyan na balanawa athi
ticket laksha 4-5 one way
ඔව් ඒ ගණන් වෙනවා තමයි.. පොරට සල්ලි අවුලක් නෑ.. ehema yan na one naha
ehe gihin job hoyan na balanawa athi
ticket laksha 4-5 one way
ehenan tour ekak dala eiඔව් ඒ ගණන් වෙනවා තමයි.. පොරට සල්ලි අවුලක් නෑ.. ![]()

එහෙමත් දෙනවා ඇති මචං.. යාළුවට ඉන්වයිට් කරන්නේ පොරගේ යාළුවෙක්PNP program walin nam Invitation denawa.
ehenm ethin express entry walin kelinma pr ganna marks hamba wei. good luckඑහෙමත් දෙනවා ඇති මචං.. යාළුවට ඉන්වයිට් කරන්නේ පොරගේ යාළුවෙක්
e job offer letter eka labunoth ne machan.. meka tour visa scene ekak kiyala kiuwe pora..ehenm ethin express entry walin kelinma pr ganna marks hamba wei. good luck
ah ehemada.. tour visa ekata job karanna ba man hithanne.e job offer letter eka labunoth ne machan.. meka tour visa scene ekak kiyala kiuwe pora..