Canada Help

biyondw

Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    යාළුවෙක් කැනඩා යන්න හදනවා... එයාට එහෙන් Invitation එකක් ගන්න පුළුවන් කිව්වා යාළුවෙක් මාර්ගයෙන්... එහෙම යන්න පුළුවන්ද බං... හෙන කුතුහලේ ඒක අහපු වෙලේ ‍ඉදලා.. කිරියේ එහෙම ගියපු අපේ උන් ඉන්නවද ?... කියපල්ලා මොනාහරි මේ ගැන දන්න...
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113

    Invitation ?

    tourist yanawa athi

    me dawas wela mara hithalak thiyen ne
     
    • Like
    Reactions: biyondw

    biyondw

    Well-known member
  • Jan 20, 2007
    576
    650
    93
    විශ්වය
    elakiri.com
    Invitation ?

    tourist yanawa athi

    me dawas wela mara hithalak thiyen ne
    ඔව් එහෙම සීන් එකක් තමයි කිව්වේ... එහෙම ගිහිං.. ආයෙම ලංකාවට ඇවිත් වර්ක් පර්මිට් එකකට යන කතාවක් කිව්වේ... ඇත්තටම එහෙම යන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරේ බං...
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඔව් එහෙම සීන් එකක් තමයි කිව්වේ... එහෙම ගිහිං.. ආයෙම ලංකාවට ඇවිත් වර්ක් පර්මිට් එකකට යන කතාවක් කිව්වේ... ඇත්තටම එහෙම යන්න පුළුවන්ද කියලා මම මේ කල්පනා කරේ බං...
    ehema yan na one naha

    ehe gihin job hoyan na balanawa athi

    ticket laksha 4-5 one way
     
    • Like
    Reactions: biyondw

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඔව් ඒ ගණන් වෙනවා තමයි.. පොරට සල්ලි අවුලක් නෑ.. ⁣👌
    ehenan tour ekak dala ei :D

    job ekak set untoh mehe awilla apply karanna one

    sponsorship nathi PR visa thiyanawa Canada hoyala balanna kiyanna
     
    • Like
    Reactions: biyondw

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,421
    8,372
    113
    kandy
    එහෙමත් දෙනවා ඇති මචං.. යාළුවට ඉන්වයිට් කරන්නේ පොරගේ යාළුවෙක්
    ehenm ethin express entry walin kelinma pr ganna marks hamba wei. good luck
     
    • Like
    Reactions: biyondw