ඇයි යකෝ skip කරන්නේ ?Man skip krnwa bro me December liyanne
එල එල කොහොමහරි හොඳට වැඩ ටික කරගන්න bro. Good luck!!Man skip krnwa bro me December liyanne
good luck machanඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ.
na bn. ucsc csඋඔ මෝරා Engineering නේද select වුනේ?