Guys advice ekk oone

BinDT

Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    ඔව් මචන්. හැබැයි වයඹ Agriculture Faculty එකට Select වුනේ. මං ඒක වෙනුවට සෙනසුරාදයි ඉරිදයි IIT එකේ Westminster University Computer Science degree එක කරන්න යන්නෙ බං. අද තමා orientation එක. මං අද orientation එකට කොළඹට යන්න ටිකට් එකක් ගන්න නුවර Railway Station එකේ පෝලිමේ දැන් ඉන්නේ.
    good luck machan :love2:
    උඔ මෝරා Engineering නේද select වුනේ?
    na bn. ucsc cs