iPhone 14 Pro Max buying places

Harry Poter

Active member
  • Apr 28, 2016
    226
    116
    43
    iPhone 14 Pro Max

    633c95ef27f191664914927.webp

    මේක ගත්ත අය ඉන්නවනම් ගන්න හොඳ තැනක් කියන්නකෝ
    මෙන්න මේ තැන ටික ගූගල් කලාම එනවා.

    ispot
    appleasia
    luxuryx
    හොඳ Warranty තියෙන තැනක් කියන්න
     
    • Like
    Reactions: kinkon

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,218
    1,054
    113
    Man hithanne physical, Issara data wada kareth nalu, dan aka dialog eken atawala thiyenawa, thawa poddak hoyala balapan
    dialog eken kiyanne iphone chipset eke awlak kiyala
    Esim awlak na mchn, mama 12 , 14 dekema esim use karanne data, call awlak wela na
     
    • Like
    Reactions: 66000V

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,861
    27,133
    113
    Dialog use karanawanm iphone 14 danma ganna epa, sim support karnne naha
    නැතෝ එහෙම අවුලක් නෑ. මම එකක් ලන්කාවට යැව්වා. Dialog කනෙක්ශන් එක අවුලක් නෑ වැඩ. උන්ම අලුත් සිම් එකක් දාලා දීලා.
     
    • Like
    Reactions: Harry Poter