truck driving - good country

ndilshan1989

Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    Mama next month heavy vehicle training yanawa... Komath July wage weddi lisan eka ganna puluwan

    Mama IT karanne dan awrudu 12 thisse... degree ekak set karagannath puluwan..

    Europe/Canada wage rataka truck driving yanna puluwan weida? Ehema apply karanne komada? Job site da?
     
    • Love
    Reactions: NRTG and Kalegana

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඉතිං පගෝ Truck Driving වලට වඩා demand එකක් තියනවනෙ IT skills වලට.

    අනික Truck driving කියන්නෙ පට්ටම physically demanding job එකක්. අවුරුදු 12ක් තිස්සෙ IT කොම්පැනි වල ලැගලා ඉන්න අනාත පිට්ටු බම්බු වලට කරන්න ලේසි වෙන්නෙ නෑ. නින්ද ගිය ගමං දෙ ලොවෙන් මතු වෙන්නෙ.
    ------ Post added on Jan 23, 2023 at 3:55 PM
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    මම අරහෙම කිව්වට උඹට ඉන්න බැරි කරන්නෙ නෑ. IT කරගෙන හිටපං. 😅
     
    • Haha
    Reactions: ndilshan1989

    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    mamat 13 years IT filed eke, 10 years walin filed eken ayn wela magema deyak karanna hituwa a unata karaganna bari una aye ekema poddak inna baluwe
    ඒක බොහොම සරල දෙයක්. Comfort zone එකෙං පිට කොච්චර හිතුවත්, zone එකෙං පිට දෙයක් කරන්න අත ගැහුවම, ආපහු zone එක පැත්තටම ඇදෙන්න බලනවා zone එක expand වෙන්න කලිං. ඔය තියරියට මොකක්ද නමක් කියනවා. මට දැං මතක් වෙන්නෑ.
     
    • Like
    Reactions: NRTG and visalbro

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    mamat 13 years IT filed eke, 10 years walin filed eken ayn wela magema deyak karanna hituwa a unata karaganna bari una aye ekema poddak inna baluwe
    I am a male therapist/servant, doing mainly reflexology massage, but also I am good at foot cleaning and foot care, I am a very obedient and submissive person since I am doing house hold jobs also, kindly pm
    Mmmm good job.
     
    3rd

    Active member
  • Jan 20, 2023
    235
    266
    43
    Mmmm good job.
    එක්කො මූ ඇතුලෙ මිනිස්සු දෙතුන් දෙනෙක් ජීවත් වෙනවා. නැත්තං මුගෙ account එකෙං එලකිරියට log වෙච්ච device එකක් පොදු ස්ථානයක තියලා ඇති එතනින් යන එවුන්ට තමන්ගේ දුක කියන්න. 😂
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,459
    124,336
    113
    දෙහිවල
    හිතන තරම් ලේසි රස්සාවක් නෙමේ. එත් කරගන්න පුළුවන් කියලා හිතනවා.
    CAN වගේ හොයාගන්න පුළුවන්. එලවනකොට පට්ට නීති රීති වලට නතුවෙලා වැඩේ කරන්න වෙන්නේ.
    හිතුන හිතුන වෙලාවට හිතේ ගම්මට සල්ලි හොයන්න බැහැ
    උබට මෙහෙ ටික කාලයක් වැඩ කරන්න වෙයි. උන් ඒවා බලනවා.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Europe wala Truck drive karanna ba lankawe licence eken. mehe coutry ekaka licence ganna wenawa
    UK වලට ගන්නෙත් Europe license එක තියන එවුං විතරයි තවම. ලොකු shortage එකක් තිබ්බා Brexit එක්ව්න් පස්සෙ. වෙනම visa scheme එකක් ආවා ඒ නිසා.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඉතිං පගෝ Truck Driving වලට වඩා demand එකක් තියනවනෙ IT skills වලට.

    අනික Truck driving කියන්නෙ පට්ටම physically demanding job එකක්. අවුරුදු 12ක් තිස්සෙ IT කොම්පැනි වල ලැගලා ඉන්න අනාත පිට්ටු බම්බු වලට කරන්න ලේසි වෙන්නෙ නෑ. නින්ද ගිය ගමං දෙ ලොවෙන් මතු වෙන්නෙ.
    ------ Post added on Jan 23, 2023 at 3:55 PM
    mama driving karanna asai.. mehem trip wala ehema ekadigata peya 8-10 elawanawa..
    Mata me pc ekak issaraha legala idala epa wela tiyenne dan

    mamat 13 years IT filed eke, 10 years walin filed eken ayn wela magema deyak karanna hituwa a unata karaganna bari una aye ekema poddak inna baluwe
    Wadey athaarala danawa ehenam
    ------ Post added on Jan 23, 2023 at 4:24 PM