මේක බලලවත් හැදියල්ලා. ජාතියේ දෑස් පාදන මුතුගල සර්ට ස්තූතියි

inspiron

Well-known member
  • May 27, 2014
    24,944
    17,585
    113
    Nowhere
    FB_IMG_16741837647271027.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,916
    152,765
    113
    ගොබ්බ හින්දි, දෙමළ අටමගල් විතරක් බලන, හරිහමන් ඉංග්‍රීසි ෆිල්ම් එකක්වත් බලලා නැති උගත් මෝඩයෙක්. මූට මොංගල්‍ ය කියලා ඔප්පු කරපු තවත් අවස්ථාවක්.
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,933
    113
    Black Pearl
    Dannathi uttawal kathanokara inna one ekko...man panthiye idiya nm huttata chit ekk yawanwa "intersteller , pursuit of happiness , inception oya 3 witharak balala awilla talk deepan ponnayo " kiyala😂

    365ma class karalama owa balanna koheda welawak :lol:
    ehen mehen dakala tiyenne action films tikak

    anika mun hena akamtiy minissu loketa expose wenawata
    kadda hadagena munta wada hoda dial ayagen igenagena me education system eka wenas unoth munta survive wenna amarui

    eka nisa mun kamati me widiyatama system ekata tiyanawata
    ehema tibboth tamai tuition karala koti ganan hamba karanna puluwan platform ekak tiyenne
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,273
    113
    Kaduwela
    අනාථ සිංහලු මේ වගේ ගොබ්බ සිංහල බහුජ්ජයෝ ඉන්නකන් උබලට ගොඩ ඒමක් නෑ.
    මූ මේ ප්‍රමෝට් කරන්නේ කිරිබත්ගොඩ ඥාණානන්දගේ මහමෙවුනා නයිට් ක්ලබ් එකේ වැදි බණ.

     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,600
    113
    Hayes Macarthur Point Finger GIF by Angie Tribeca


    මේ හුත්තා මොකක්ද බලලා තියෙන්නේ
    Shawshank redemption වගේ එකක් පෙන්නන්න ඕනේ ගොන් හුකන්නට කනට ගහලා
     
    • Like
    Reactions: vishwadt

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ඔය බණ කියන උන්ගේ පන්තිවලට යන තර්කානුකුල හැකියාව මොට කරන ලද වුන් ගෙන් දොස්තරලා වෙන අයගෙන් බෙහෙත් ගන්න වෙයිද කියලා බයක් නම් හිතේ තියෙනවා.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,316
    1
    50,862
    113
    ප*යාගල
    sorry.com
    ලන්කාවෙ උන්ගෙ ලොකුම වැරැද්ද්ක් තමයි තමන්ගෙ ජොබ් එක නොකර අන්ත් ඔක්කොම කරන්න යන එක. PearlStone උනත් දැන ගන්න ඕන තමන් දන්න උත්තක් කතා කරන්න

    Dannathi uttawal kathanokara inna one ekko...man panthiye idiya nm huttata chit ekk yawanwa "intersteller , pursuit of happiness , inception oya 3 witharak balala awilla talk deepan ponnayo " kiyala😂
    චිට් එක ආපහු එවන්වා එව්වෙ කවුද හොයන්න. එ කාලෙ ක්ලාස් වල කොල්ලො මාට්ටු උනා සර් ට බැනලා. චිට් එක යවල ටක් ගාල මිසින් වෙන්න ඕනෙ :yes:
    ------ Post added on Jan 24, 2023 at 12:10 PM
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,348
    6,776
    113
    හෙල බිමේ
    ඔය tution කාර්යෝ එදත් අදත් ළමයින්ගේ ඔළු කෑවා..
    මම science cls ගියපු ගොඩක් උන් කිව්වේ engineering, medicine යන්න කියලා විතරයි.
    ඔය එකෙක්වත් කිව්වේ නෑ private campus තියනවා ඒවගේ it වගේ කරත් ජොබ් එකක් ගන්න පුළුවන් කියලා.. කාලකන්නි.. උන්ට ඕන උනේ අපේ සල්ලි විතරයි.
    තව හිටියා a/l කරන්න ඕනේ නම් ඒ ළමයි කරගෙන ආපු sports Career නවත්වන්න කියපු. ඒ තරම් ගොන් කාමක් තවත් නෑ