S.W.R.D බණ්ඩාරනායක ආදාහනය කරපු තැන 1959.

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    සිංහල රාජ්‍ය භාෂාව කරපු එක‍ෙන්ද බන් කන්න නැතු උන‍ේ ? උඹ කියන්න‍ේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්න‍ේ බන් .. ලංකාව මේ තත්වයට වැටුන‍ේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ග‍ේ හ‍ොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා
    :yes:
     
    • Like
    Reactions: NRTG

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    හම්මට හැමනෙන සින් යකෝ මෙව්වා නම්.. හපෝ..
    ඔය බොඩිය ආදහනය කලේ නැ මචං,ඔය යට කාමර තියෙන්නෙ,කොස් දොරවල් දාල තියෙන්නෙ ඔවට,මම නම් අර කන්ද උඩ තියන බණ්ඩාරනායක උන්නැහැගේ අප්පච්චිගේ සොහන බලන්නත් ගියා එක පාරක්,ඔකට නන් හෙනත් ගැහැව්වලු (කන්ද උඩ තියන එකට මම කියන්නෙ) මේ තියෙන්නෙ මගේ ගාව තියන ඔය පොත...බණ්ඩාරනායක මැරෙන්න දවස් දෙකකට කලින් ගත්තු මට Copyright තියන ෆොටෝ එක පෙන්නුවා නෙද මම දවසක්...

    2jaEsWl.jpg
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඔය බොඩිය ආදහනය කලේ නැ මචං,ඔය යට කාමර තියෙන්නෙ,කොස් දොරවල් දාල තියෙන්නෙ ඔවට,මම නම් අර කන්ද උඩ තියන බණ්ඩාරනායක උන්නැහැගේ අප්පච්චිගේ සොහන බලන්නත් ගියා එක පාරක්,ඔකට නන් හෙනත් ගැහැව්වලු (කන්ද උඩ තියන එකට මම කියන්නෙ) මේ තියෙන්නෙ මගේ ගාව තියන ඔය පොත...බණ්ඩාරනායක මැරෙන්න දවස් දෙකකට කලින් ගත්තු මට Copyright තියන ෆොටෝ එක පෙන්නුවා නෙද මම දවසක්...

    2jaEsWl.jpg
    monada ban meke thiyenne?
     
    • Like
    Reactions: 001flyD

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    1802 සිට කෝල්බෘක් කැමරන් සිංහල බෞද්ධ විරෝධී යෝජනා, ව්‍යවස්ථාදායක මණ්ඩලය, නිල ලත් - නිල නොලත් මන්ත්‍රීන්, ඊනියා උගත් අය සඳහා 1912 දී ලබා දුන් ඡන්ද බලය, වෙල්ලාල කුුලවාදය, කුමාරස්වාමි - පොන්නම්බලම් පවුල් ආධිපත්‍යය, පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාෂලම් දෙමළ ආධිපත්‍යයක් සඳහා කළ සටන, අරුණාශලම් පිහිටු වූ පළමු ජාතිවාදී සංවිධානය වූ හින්දු මහා සභාව, ජී ජී පොන්නම්බලම්ගේ රාජ්‍ය මණ්ත්‍රණ සභාවේ පනහට පනහ ඉල්ලීම (මෙහි අදහස වූයේ සිංහල නොවන්නන්ට මන්ත්‍රී ධුර 50%ක් දී ඉතිරි 50% සියල්ලන් අතර බෙදීමයි. ඉන් ඉතා පැහැදිලි ව ම සිංහලයන් මන්ත්‍රී මණ්ඩලයේ සුළුතරය බවට පත් වීමට තිබුණා), දෙමළ වෙල්ලාල නායකයන් සෝල්බරි කොමිසම හමුවට ගොස් යෝජිත පාර්ලිමේන්තුවේ සිංහලයන් බහුතරය නොවන ලෙස ආසන නිර්ණය කිරීමට කරන ලද ඉල්ලීම, සී සුන්දරලිංගම් ඊළොම් (EYLOM) යනුවෙන් පළමු වරට ඊළාම් සංකල්පය යෝජනා කිරීම, පළමු පාර්ලිමේන්තුවේ රාජාසන කතා විවාදයේ දී ඊ එම් වී නාගනාදන් දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිිදහස් විය යුතු බව පැවසීම, 1949 දී චෙල්වනායගම්ගේ නායකත්වයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂය පිහිටුවීම ආදිය හරහා ප්‍රභාකරන්ගේ සීයලාගේ හා බාප්පලාගේ දෙමළ වෙල්ලාල සිංහල විරෝධී ජාතිවාදය වර්ධනය කෙරුණා. මේ සියල්ල වූයේ 1956ට පෙර බව අමතක කරන්න එපා.

    මෙහි ඇති ලක්‍ෂණයක් නම් මේ නායකයන් සියල්ලන් ම වෙල්ලාල ක්‍රිස්තියානි දෙකෙන් එකක්වත් වීම. පොන්නම්බලම් කුමාරස්වාමි පවුල පසුව හින්දු වූ නමුත් ඔවුන් පැවත එන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානින්ගෙන්. චෙල්වනායගම් හා නාගනාදන් ඒ වන විටත් ඇංග්ලිකන් ක්‍රිස්තියානි. එහෙත් පසුව හින්දූන් මේ දෙමළ වෙල්ලාල ජාතිවාදී ව්‍යාපාරයේ නායකත්වය ගත්තා. ඈංග්ලිකන් ක්‍රිස්තියානි හූල්ට අද තරමක් කේන්ති ගොස් සිටින්නේ මේ නායකත්වය ක්‍රිස්තානීන්ගෙන් හින්දූන්ට යැම නිසාත්. ඔහු අරුමුගම් නවලාර්ට විරුද්ධව තම සීයලාගේ කියුම් කෙරුම් ඉදිරියට ගන්නේ මේ නායකත්ව ප්‍රශ්නය නිසයි.

    දෙමළ ජාතිවාදය දකුණු ඉන්දියාවේ ඇතිකරනු ලැබුයේත් ක්‍රිස්තියානි පූජකයන් විසින්. හින්දි හින්දු නායකත්වයට විරුද්ධ ව ඉංගිරිසින් මුස්ලිමුන් මෙන් ම දෙමළ ජනයා ද උසිගැන්නුවා. ඔවුන් දෙමළ ජනයා ඒ සඳහා යොදා ගැනීමට ඓතිහාසික සාධක තියෙනවා. (ඉතිහාසය ගැන කියන්න පුළුවන් ක්‍රිස්තියානි පූජකවරයකු වූ ජී සී මෙන්ඩිස්ගේ ගෝල බාලයන්ට පමණක් ද යන ප්‍රශ්නය තියෙනවා. පේරාදෙණියේ ඉතිහාස අධ්‍යයනංශය සිංහල බෞද්ධ විරෝධී තෝතැන්නක් බවට පත්කෙරුණේ ජී සි මෙන්දිස් විසින්). මොනයම් හේතුවක් නිසා හරි ඒ වන විට ඉන්දියාවේ වඩාත් ම බටහිර ගැති ව සිටියේ දෙමළ ජනයා. ලන්දේසීන් වහලුන් මෙන් වෙල්ලාලයන් ලංකාවට දකුණු අප්‍රිකාවට ගෙන ගියා. ඔවුන් මළයාලම් කතා කළ කේරළයේ හරි තෙළිඟු කතා කළ ආන්ද්‍රයේ හරි කන්නඩ කතා කළ කර්නාටකයේ අය හරි වෙනත් ද්‍රවිඩ ජනයා හරි ඒ සඳහා යොදා ගත්තේ නැහැ. දකුණු ඉන්දියාවේ ඇතැම් දෙමළ ජනයා බටහිරයන්ට සේවය කිරීමට සෑදී පැදී සිටියාක් මෙන්. මෙයට හේතුව පැහැදිලි නැහැ. චෝල අධිරාජ්‍යය කඩා වැටීමෙන් පසු ඇති වූ තත්වයක් ද?

    කෙසේ වෙතත් ඉංගිරිසින් ද ඒ ඒ රටවලට ගෙන ගියේ දෙමළ ජනයා. ඒ අතර ඉංගිරිසින් දකුණු ඉන්දියාවේ දෙමළ ක්‍රිස්තියානි පූජකයන් ලවා උතුරට විරුද්ධව විවිධ මත නිර්මාණය කිරීමට යොදා ගත්තා. දෙමළ භාෂාවේ පෞරාණිකත්වය, දෙමළ ප්‍රෞඪබව ආදිය ප්‍රචාරය කෙරුණා. ඇතැම් විට මොගෙන්ජදාරෝ හරප්පාත් දෙමළ කියන මතයකට පණ පොවන්න උත්සාහ කළා. ඒ අතර ඉංගිරිසින් දෙමළ ජනයා කුලී කරුවන් ලෙස වෙනත් රටවලට රැගෙන ගියා. අපේ රටේ වත්මන් නැගෙනහිර පළාතෙත් කඳුකරයේත් ඉන්නේ ඉංගිරිසින් එසේ ගෙනෙනු ලැබූ දෙමළ ජනයාගෙන් පැවත එන්නන්. ඔවුන් දෙමළ ජනකොට්ඨාස දෙකක්. ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධ සටනට මොවුන් යොදා ගත්තේ නැහැ. ඔවුන් යොදා ගත්තේ ක්‍රිස්තියානින්, නැත්නම් ක්‍රිස්තියානි සම්භවයක් ඇති හින්දු වෙල්ලාලයන්.

    හැත්තෑ ගණන්වල ජ වි පෙ ආභාසය ලැබූ දෙමළ තරුණයන් සිංහල බෞද්ධයන්ට එරෙහි ව ආයුධ අතට ගත්තා. මුල දී මහේස්වරන් ආදී නායකයන් ද සිටි නමුත් පසුව ප්‍රභාකරන් අනෙක් අය ඝාතනය කර, පරාජය කර සිංහල බෞද්ධ විරෝධී සටනේ තනි අයිතිය තමා ට ලබා ගත්තා. දෙමළ ක්‍රිස්තියානි/කතෝලික පූජකවරු මේ දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදයට සහාය දුන්නා. කොටි හාමුදුරුවරුන් ඝාතනය කළා. එහෙත් කොටි කතෝලික පූජකවරුන් එලෙස ඝාතනය කෙළේ නැහැ. කොටි දළදා මාළිගාවට පහර දුන්නා. ඔවුන් ශ්‍රී මහා බෝධින් වහන්සේ අසල අර ප්‍රබුද්ධ යැයි කියන කසඩ නළුවාට අවශ්‍ය අන්දමට අරක්කු බීවා ද කියා දන්නේ නැහැ. මෙවැන්නන් සිංහල බෞද්ධ විරෝධී වීමෙන් වීරයන් වීමට දඟලනවා.
     
    • Like
    Reactions: NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    keri banda

    ඔය බොඩිය ආදහනය කලේ නැ මචං,ඔය යට කාමර තියෙන්නෙ,කොස් දොරවල් දාල තියෙන්නෙ ඔවට,මම නම් අර කන්ද උඩ තියන බණ්ඩාරනායක උන්නැහැගේ අප්පච්චිගේ සොහන බලන්නත් ගියා එක පාරක්,ඔකට නන් හෙනත් ගැහැව්වලු (කන්ද උඩ තියන එකට මම කියන්නෙ) මේ තියෙන්නෙ මගේ ගාව තියන ඔය පොත...බණ්ඩාරනායක මැරෙන්න දවස් දෙකකට කලින් ගත්තු මට Copyright තියන ෆොටෝ එක පෙන්නුවා නෙද මම දවසක්...

    2jaEsWl.jpg


    Oya blog ekak wage deyak koranne naththe ay?
    ------ Post added on Jan 25, 2023 at 12:44 AM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,674
    30,901
    113
    අපායෙ දොරකඩ
    lllll.gif


    මටනන් ඔය කාලකණ්නි ඔක්කොම අරහං. ༼ つ ◕_◕ ༽つ
    ඉස්සර චංද කාලෙට අපෙ ගෙදර හරි උණුසුම්. තාත්තා පරම්පරා SLFP, අම්ම පරම්පරා UNP. දැන් 2015 වගෙ ඉඳන් දෙන්නටම එක දේශපාලුවෙක් වත් පෙන්නන්න බෑ. ㄟ( ▔, ▔ )ㄏ
     
    • Like
    Reactions: Stimulus mind

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලංකාව කාපු මුල්ම පරය. සිංහල රාජ්‍ය භාෂාව කරා.. එතනින් ලංකාවේ උන්ට ලෝකෙට විවෘත වෙන්න නොදී දූපත් මානසිකත්වය හැදුවා. ජාතිවාදය හැදුවා( ලංකාවේ දේශපාලනයේ හිඟන්නාගේ තුවාලය තමයි ජාතිවාදය)
    ඊට පස්සේ මුගේ ගෑනි oil company ටික යවලා. ඇමරිකාව එහෙම තරහ කරගෙන ඉතිරි ටිකට සුද්දේ දුන්නා. පර බැ @#*
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මිනියට සොහොනට වදින එක අදටත් මිනිස්සු කරන දෙයක් . අවසන් ගෞරවය දක්වනවා කියන්න‍ේ ඒකට . කාලකන්නි මානසිකත්වය‍ෙන් බලන එවුන්ට සියල්ල පේන්න‍ේ වරදියට . ගොඩක් එවුන් රිදිලා තිය‍ෙන්න‍ේ සුද්දා හලලා ගිය ජාන වලට ..
    දුප්පත් මිනිහාට උසස් අධ්‍යපනය මව්භාෂවෙන් කරන්න ඉඩ අරන් දුන්න මිනිසෙක් . දේශිය ආර්ථිකයක් ගොඩ නගන්න උත්සහකල කෘතහස්ත දේශපාලකය‍ෙක් .. රට ගොඩ නගන්න අවංකව උත්සහයක් තිබ්බා ...
    ඉන්ග්‍රීසියෙන් නිදහස් අද්‍යාපනය දුන්නම උන්ගේ වතු වල පොල් කඩාගන්නවත් වහල් බය්යෙක් නැති වෙයි කියලා කිව්ව කුහක පරයෙක් ඔය බන්ඩාරනායක සක්කිලි පිම්පියා 🤮
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාව කාපු මුල්ම පරය. සිංහල රාජ්‍ය භාෂාව කරා.. එතනින් ලංකාවේ උන්ට ලෝකෙට විවෘත වෙන්න නොදී දූපත් මානසිකත්වය හැදුවා. ජාතිවාදය හැදුවා( ලංකාවේ දේශපාලනයේ හිඟන්නාගේ තුවාලය තමයි ජාතිවාදය)
    ඊට පස්සේ මුගේ ගෑනි oil company ටික යවලා. ඇමරිකාව එහෙම තරහ කරගෙන ඉතිරි ටිකට සුද්දේ දුන්නා. පර බැ @#*
    සිරිමගේ පෝලිම් ක්‍රමය තිබ්බා නම් රට දියුණු වෙනවා කිය කිය හිටපු පරයින්ව ගෝටා පෝලිම් වල තියලම පෙන්නුවා ඒකිගෙ උට්ටෙ ක්‍රමයෙන් කරන්න පුලුවන් ලබ්බක් නැති බව. :lol: :lol: :lol: :lol:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    සිරිමගේ පෝලිම් ක්‍රමය තිබ්බා නම් රට දියුණු වෙනවා කිය කිය හිටපු පරයින්ව ගෝටා පෝලිම් වල තියලම පෙන්නුවා ඒකිගෙ උට්ටෙ ක්‍රමයෙන් කරන්න පුලුවන් ලබ්බක් නැති බව. :lol: :lol: :lol: :lol:
    1674623713615.png