ඇයි ඔයාල මෙයාට බනින්නෙ. අපිට ඔලුව උස්සන් ඉන්න පුලුවන් තරමට අභිමානය හැදුවෙ මේ උත්තමය. මම නම් මල් තියල වදිනව හවසට.
තොගෙ අප්පද මේ වැදගෙන ඉන්න හිච්චි එකා?
ඇයි ඔයාල මෙයාට බනින්නෙ. අපිට ඔලුව උස්සන් ඉන්න පුලුවන් තරමට අභිමානය හැදුවෙ මේ උත්තමය. මම නම් මල් තියල වදිනව හවසට.
තොගෙ අප්පද මේ වැදගෙන ඉන්න හිච්චි එකා?
ලබ්බ තමයි .. ඉස්සෙල්ලා ඉගෙනගනින් පොන්නම්බලම් රාමනාදන් මොනවද කෙරුවේ කියලා .. චෙල්වනාගම් ඉල්ලුවේ මොනවද කියලාfather of racism
sinhala rajya bashawaya karala ariya hondama eken mittonta kandath na anthimata nugath parampara kiyak bihi unada me ponnaya nisaලබ්බ තමයි .. ඉස්සෙල්ලා ඉගෙනගනින් පොන්නම්බලම් රාමනාදන් මොනවද කෙරුවේ කියලා .. චෙල්වනාගම් ඉල්ලුවේ මොනවද කියලා
දන්නෙ නැද්ද? පොර මළාට පස්සෙ "හොරගොල්ලේ දේවතා බණ්ඩාර" කියලා දේවත්වයට ඔසවන්න හැදුවලු. මොකක් හරි කේස් එකකින් ඒ වැඩේ ගැස්සිලා තියෙනවා.සල්ලිත් දාල යන්නේ.. මු හිගන්නෙක් කියල හිතන්ද??
![]()
සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන්ද බන් කන්න නැතු උනේ ? උඹ කියන්නේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්නේ බන් .. ලංකාව මේ තත්වයට වැටුනේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ගේ හොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසාsinhala rajya bashawaya karala ariya hondama eken mittonta kandath na anthimata nugath parampara kiyak bihi unada me ponnaya nisa
සිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන්ද බන් කන්න නැතු උනේ ? උඹ කියන්නේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්නේ බන් .. ලංකාව මේ තත්වයට වැටුනේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ගේ හොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා

ehema unta chande denne kawda bung? kisima pitarata news ekakatawath exposure ekak nathi amu gode sinhalu tikak bihi una.. tharkika kisima buddiyak na sinhala madyen thiyena dewal witharak balala gonnu wage ewata andila kathire gahanawa.. loke wenne monawada thaman rawatenawada kiyala hitannawath tharkika buddiyak na lankwe pattara balala kathire gahapu haththa.. hondata balapan kadden igena gatta pita rata uni giyapu ung thama ara lin madiyo okkoma manipulate kare dashaka gaanaak. swrd gothayage idan okkoma ekaiසිංහල රාජ්‍ය භාෂාව කරපු එකෙන්ද බන් කන්න නැතු උනේ ? උඹ කියන්නේ කිසිම ගැලපීමක් නැති ලබ්බවල්නේ බන් .. ලංකාව මේ තත්වයට වැටුනේ දේශපාලකයන් ඇතුලුව සියල්ලන්ගේ හොරකම වංචාව නිසා ... ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා ... ඉලක්කයක් නැති දේශපාලන තීරන නිසා
ඕක හරියට මුවා කුඹුරකාපුවාම ගෙදර මුව හමට තලන ගොන් තියරිය ... සිංහල රාජ්‍ය භාෂව කරලා කරන්න තිබ්බේ ඉංග්‍රිසි අධ්‍යාපනයත් සැමට එකලෙස ලබාදෙන එකයි .. එතනයි වැරදුන තැන . මහපොලවට ගැලපෙන අධ්‍යාපනයක් දෙන්න පත්වුන සියලු ආණ්ඩුවලට බැරි උනා .. බන්ඩාරනායක සිංහල රාජ්‍යභාෂාව කෙරුවේ පිස්සුවකට නෙවෙයි .. හොයලා බලපන් ඉංග්‍රිසිවලින් වැඩ කරන කාර්්‍යාලවල කොච්චර රටේ බහුතරය අසරන උනාද කියලා .. අඩුතරමේ බැද්දේගමවත් බලපන් ..ehema unta chande denne kawda bung? kisima pitarata news ekakatawath exposure ekak nathi amu gode sinhalu tikak bihi una.. tharkika kisima buddiyak na sinhala madyen thiyena dewal witharak balala gonnu wage ewata andila kathire gahanawa.. loke wenne monawada thaman rawatenawada kiyala hitannawath tharkika buddiyak na lankwe pattara balala kathire gahapu haththa.. hondata balapan kadden igena gatta pita rata uni giyapu ung thama ara lin madiyo okkoma manipulate kare dashaka gaanaak. swrd gothayage idan okkoma ekai

ow eetapasse ape jaathiya uthum jaathiya ape agama hodama agama ape bashawa hodama bashawa kiyala andagattane apey ung? ingrisi thibbanam ilagata ena generation eken hari issarahata honda buddimath pirisak bihi wenawa.. gan wala gon naakinge kimata thirana gattama ohoma thamai.. chande dinannna misak rate pragamanaya gana hithuwe na eka huttekwath anthimeta saga weda guru govi kamkaru labbak hadala sangayagenma wedi kawaඕක හරියට මුවා කුඹුරකාපුවාම ගෙදර මුව හමට තලන ගොන් තියරිය ... සිංහල රාජ්‍ය භාෂව කරලා කරන්න තිබ්බේ ඉංග්‍රිසි අධ්‍යාපනයත් සැමට එකලෙස ලබාදෙන එකයි .. එතනයි වැරදුන තැන . මහපොලවට ගැලපෙන අධ්‍යාපනයක් දෙන්න පත්වුන සියලු ආණ්ඩුවලට බැරි උනා .. බන්ඩාරනායක සිංහල රාජ්‍යභාෂාව කෙරුවේ පිස්සුවකට නෙවෙයි .. හොයලා බලපන් ඉංග්‍රිසිවලින් වැඩ කරන කාර්්‍යාලවල කොච්චර රටේ බහුතරය අසරන උනාද කියලා .. අඩුතරමේ බැද්දේගමවත් බලපන් ..
බි‍්‍රතාන්‍යය පාලන සමයේ ලංකාවේ රාජ්‍ය භාෂාව ලෙස භාවිතා කරන ලද්දේ ඉංගී‍්‍රසි භාෂාවයි. (රටේ සමස්ත ජනගහනයෙන් 80%කට වැඩි ප‍්‍රමාණයකට ඉංගී‍්‍රසි භාෂාව කියවීමට හෝ ලිවීමට නොහැකි විය) එකල ඉංගී‍්‍රසි භාෂාව රජයේ රැකියාවලදී මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ද භාවිතා කරන ලදී. එහෙත් ජනගහනයෙන් බහුතරයකට ඉංගී‍්‍රසි භාෂාව හැසිරවිය නොහැකි විය. මෙම පසුබිම තුළ 1940 දශකය ආරම්භයේ දී සිංහල හා දෙමළ නායකයන් වෙතින් ඉංගී‍්‍රසි භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යාමේ ප‍්‍රතිපත්තියට එරෙහිව ප‍්‍රබල විරෝධයක් මතුවිය.
ow ban Tamil Christian ewunlu.munta tamil origin ekak neda tiyenne
ඉංග්‍රිසි තමයි 56 වෙනකන් තිබ්බේ එතකොට බිහිවුන බුද්ධිමත් පිරිස කව්ද ? ගම්වල පිරිස ඉන්නේ බදු ගෙවන්නයි , සුද්දන්ට *ක දෙන එවුන් නඩත්තු කරන්න වගා කරන්නයි විතරයි කියලද හිතන් ඉන්නේ ?ow eetapasse ape jaathiya uthum jaathiya ape agama hodama agama ape bashawa hodama bashawa kiyala andagattane apey ung? ingrisi thibbanam ilagata ena generation eken hari issarahata honda buddimath pirisak bihi wenawa.. gan wala gon naakinge kimata thirana gattama ohoma thamai.. chande dinannna misak rate pragamanaya gana hithuwe na eka huttekwath anthimeta saga weda guru govi kamkaru labbak hadala sangayagenma wedi kawa![]()
දන්නෙ නැද්ද? පොර මළාට පස්සෙ "හොරගොල්ලේ දේවතා බණ්ඩාර" කියලා දේවත්වයට ඔසවන්න හැදුවලු. මොකක් හරි කේස් එකකින් ඒ වැඩේ ගැස්සිලා තියෙනවා.
http://opac.lib.uwu.ac.lk/cgi-bin/koha/opac-detail.pl?biblionumber=21899&query_desc=Provider:Author