1959 ලංකාවේ වෙඩ්මක්...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    1959 ලංකාවේ බගර් මිනිස්සුන්ගේ වෙඩ්මක්. මේක කලර් වලින් වීඩියෝ කරා කියන්නේ මුන් ඒ කාලේ හොද සල්ලි සමාජ තත්වයක් තියෙන්න ඇති.
    අවාසනාවකට බගර් ගොඩක් මිනිස්සු පස්සේ කාලේ දේශපාලන සිද්දි නිසා අපේ රටෙන් පිට වෙලා ගිය, දැන් ඉතා අඩු ප්‍රමානයක් ඉන්නේ.
    මොවුන් ලංකාවේ වර්දනයට ගොඩක් දායක උණු මිනිස්සු කණ්ඩායමක්.

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS .

    ලංකාවේ හිටපු බර්ගර් අයගෙන් 90%ක්ම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. 70 දශකයේ White Australia policy එක ඉවත් කරන්න ඉස්සෙල්ලා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ආපු අයගෙන් 99.9% ක්ම බර්ගර්. ඔවුන්ගේ යුරෝපීය සම්භවය නිසා පහසුවෙන්ම ඔස්ට්‍රේලියාවට එන්න ඉඩ ලැබුනා.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    TFS .

    ලංකාවේ හිටපු බර්ගර් අයගෙන් 90%ක්ම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. 70 දශකයේ White Australia policy එක ඉවත් කරන්න ඉස්සෙල්ලා ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට ආපු අයගෙන් 99.9% ක්ම බර්ගර්. ඔවුන්ගේ යුරෝපීය සම්භවය නිසා පහසුවෙන්ම ඔස්ට්‍රේලියාවට එන්න ඉඩ ලැබුනා.
    @scurvy උබත් බර්ගර් ද?
    එහෙම නැත්නම් අමු තට්ට සිම්හලද?
     
    • Like
    Reactions: NRTG

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    1959 ලංකාවේ බගර් මිනිස්සුන්ගේ වෙඩ්මක්. මේක කලර් වලින් වීඩියෝ කරා කියන්නේ මුන් ඒ කාලේ හොද සල්ලි සමාජ තත්වයක් තියෙන්න ඇති.
    අවාසනාවකට බගර් ගොඩක් මිනිස්සු පස්සේ කාලේ දේශපාලන සිද්දි නිසා අපේ රටෙන් පිට වෙලා ගිය, දැන් ඉතා අඩු ප්‍රමානයක් ඉන්නේ.
    මොවුන් ලංකාවේ වර්දනයට ගොඩක් දායක උණු මිනිස්සු කණ්ඩායමක්.

    thanks for sharing bro 😍
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara
    අනේ මගේ නෝනා මට ගමට යන්න ඕනා මාසේ පඩිය දැන්ම දෙන්නකෝ....

    අද ඉඳන් අතට නිවාඩු එකේ කඩ්ඩ වර්ෂන් එක..

    4V5K3K2.png

    ------ Post added on Jan 18, 2025 at 12:19 PM
     
    • Like
    Reactions: NRTG

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927

    U
     
    • Like
    Reactions: NRTG