vaccine ekeyi pasku prahareyi athr sambande mokda banඊයා ටොයි වහල්ලුන්ට වැක්සින් එක ගෙනාපු එකට රිදිලා සැරටම![]()
වහල්ලුන්ට සම්බන්ධයක් ඕනේ නැහැ ඔය මොකක් හරි Bump කර කර ඉන්නවාvaccine ekeyi pasku prahareyi athr sambande mokda ban
dekama kale eka kattiyak da
අපරාදේ අර අහිංසක මිනිස්සු මැරිලා ගියේ, තෝ ,මැදමුලනේ කල්ලතෝනි මුඩුක්කු පොන්නයා මැරිලා යන්න තිබ්බේ.වහල්ලුන්ට සම්බන්ධයක් ඕනේ නැහැ ඔය මොකක් හරි Bump කර කර ඉන්නවා![]()
ඉවරයි අලි සබ්‍රිගේ ආතල් එකත් ඉවර වෙන්න යන්නේ
![]()
නව ආණ්ඩුවේ අධිකරණ ඇමතිවරයා ලෙස තමනට ප්‍රධාන අරමුණු දෙකක් ඇති බව අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි.
එහි ප්‍රධාන බලාපොරොත්තු වන්නේ 19 සංශෝධනය අහෝසි කර එම ව්‍යාකූලත්වයෙන් රට ගලවා ගැනීමේ යයිද ඔහු පැවසීය.
ඊට අවශ්‍ය වන ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන ඉක්මනින්ම සකස් කරන බව ද ඔහු සඳහන් කළේ ය.
පාස්කු ප්‍රහාරයේ චූදිතයන්ට දඬුවම් ලබාදීමට ඒ හා සමානම ප්‍රමුඛතාවයක් දෙන බවද ඔහු පැවසීය.
එම ක‍්‍රියාවලියේදී දේශීය හෝ ජාත්‍යන්තර කිසිදු බලවේගයකට යටත් නොවන බවද ඔහු කියා සිටියේය.
අධිකරණ ඇමැති වරයා මේ බව කියා සිටියේ තමන් ඇමති ධූරයේ දිවුරුම් දීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
දැන් වෙන එකක් හොයා ගන්න වෙනවා ජීප්පොන් ට එල්ලෙන්න![]()

පොහොට්ටුවෝ අලියාගේ හොඩේ එල්ලුනා වගේ ද පොන්ස්දැන් වෙන එකක් හොයා ගන්න වෙනවා ජීප්පොන් ට එල්ලෙන්න![]()