මහින්ද සහ ජෙප්පෝ

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,402
    4,279
    113
    Gampaha
    කොහොමද යටින් දෙපැත්ත ලින්ක් වෙලා තිබ්බොත් ?

    නැත්තන් මහින්ද කොහොමද බන් බැරි වෙලා ජෙප්පෝ ආවොත් තියන නඩු ටිකෙන් ගැලවෙන්නේ ? එහෙම ලින්ක් එකක් නැත්තන් පුලුවන් තරන් නඩු හංගනවා ඇති මේ දවස් වල පුක රත් වෙලා ?
     
    • Wow
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    කොහොමද යටින් දෙපැත්ත ලින්ක් වෙලා තිබ්බොත් ?

    නැත්තන් මහින්ද කොහොමද බන් බැරි වෙලා ජෙප්පෝ ආවොත් තියන නඩු ටිකෙන් ගැලවෙන්නේ ? එහෙම ලින්ක් එකක් නැත්තන් පුලුවන් තරන් නඩු හංගනවා ඇති මේ දවස් වල පුක රත් වෙලා ?
    එහෙනම් ඉතින් යකඩේ රත් කරපු පුකේ තියාගන්න වෙන්නේ රටේම ඉන්න මිනිසුන්ට
    ඒ කියන්නේ මචන් 2019 බලය ගත්තේ උන් ඊට කලින් කල දේවල් වල සාක්ෂි විනාශ කරන්න. මම හිතන්නෙත් එකෙන් 90% වගේ ඉවර කරලා ඇති අපේ උන් ලව් කර කර ඉන්නකොට. දැන් ජෙප්පෝ ඇවිල්ලා මොක ඇද්දත් සාක්ෂි නැති නම් කොමද වැඩේ? අන්තිම කාලේ කොමද මහා බන්දාගරේට එහෙම ෆයර් එකක් දාල ගත්තොත් ?
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    එහෙම හැම නඩුවක්ම හංගන්න බෑ. හොයන්න පුළුවන්. විස්තර දෙන්නත් මිනිස්සු ඉන්නවා. එලියට එන්න බයයි. බැරි වෙලාවත් මේ සැරේ එලියට ඇවිත් සාක්කි දුන්නට පස්සේ ආණ්ඩුව පෙරලුනොත් පස්සේ දවසේ නිදහස් චතුරශ්‍රේ කොනක මිනිය තියෙයි. ගෝටා ආපු ගමන් එකක් උනා වගේ
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,273
    1
    59,275
    113
    Kaduwela
    මහා බැංකු නඩුවේ සාක්කි කාරයෙක් වුන ශාෆ්ටර් ට වුන වැඩේ පේනවනේ?
    මාකදුරේ මදුෂ් ට අන්තිමට වුන වැඩේ පේනවනේ?
    උදේ පාන්දර දෙරණේ චතුරයා මදුෂ්ගේ මිනිය ලග ඉදන් නිවුස් එක කිව්වේ.
    මදුෂ්ගේ යාළුවා කන්ජිපානි යාන්තන් බන්ධුගේ උදව්වෙන් පැනලා ගියා.
    උන් කැමති නෑ බං උන්ගේ බිස්නස් චේන් එක කැඩෙනවට.
    මහින්දට දැන් තියෙන එක ප්‍රසිද්ධ නඩුවක් කියපන්.
    එකක්වත් සාක්ෂි නොමැති කම හේතුවෙන් ඉල්ලා අස් කරගෙන.
    මහින්ද හිරේ මැරෙන්න ඕනි එකෙක් නෙමෙයි.
    ඌ උගේ රටට කරපු විනාසේ ලස්සනට දැක දැක මැරෙන්න ඕනි හුත්තිගේ පුතෙක්.
     
    උබ දිලිත් ගේ ඉන්ටවීව් එක බැලුවද ඌ කියනවා ගෝටව යැව්වේ මහින්දලම කියලා එහෙම බැලුවොත් ඔය කතා එක්ක මහින්දලා දැනටමත් සේෆ් ඇති

    ඩිලිත් මොන බෛලා ගහනවද අපි දන්නේ නෑ , ඒත් ගිනි නැතුව දුම දාන්නේ නෑනේ ඉතින්

    එහෙම හැම නඩුවක්ම හංගන්න බෑ. හොයන්න පුළුවන්. විස්තර දෙන්නත් මිනිස්සු ඉන්නවා. එලියට එන්න බයයි. බැරි වෙලාවත් මේ සැරේ එලියට ඇවිත් සාක්කි දුන්නට පස්සේ ආණ්ඩුව පෙරලුනොත් පස්සේ දවසේ නිදහස් චතුරශ්‍රේ කොනක මිනිය තියෙයි. ගෝටා ආපු ගමන් එකක් උනා වගේ
    මොකද්ද මචන් ගෝටා ආපු ගමන් කතාව
    ------ Post added on Jan 25, 2023 at 10:13 PM

    එහෙනම් ඉතින් යකඩේ රත් කරපු පුකේ තියාගන්න වෙන්නේ රටේම ඉන්න මිනිසුන්ට
    ඒ කියන්නේ මචන් 2019 බලය ගත්තේ උන් ඊට කලින් කල දේවල් වල සාක්ෂි විනාශ කරන්න. මම හිතන්නෙත් එකෙන් 90% වගේ ඉවර කරලා ඇති අපේ උන් ලව් කර කර ඉන්නකොට. දැන් ජෙප්පෝ ඇවිල්ලා මොක ඇද්දත් සාක්ෂි නැති නම් කොමද වැඩේ? අන්තිම කාලේ කොමද මහා බන්දාගරේට එහෙම ෆයර් එකක් දාල ගත්තොත් ?
    පොලිටික්ස් කියන්නේ එලියට එන්න පාරවල් නැති සෙල්ලම් උනත් මහින්දලා ඕක ඇතුලේ සෙල්ලම් නොදන්නවා වෙන්ඩ බෑ නේ බන් අනේ මන්දා ඉතින්
    ------ Post added on Jan 25, 2023 at 10:14 PM
     
    • Like
    Reactions: kasun_kbp

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    මොකද්ද මචන් ගෝටා ආපු ගමන් කතාව

    Code:
    https://blog.hirutv.lk/news/23200/%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A-%E0%B6%A0%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA-%E0%B6%85%E0%B7%83%E0%B7%85-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A-%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A-%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D-%E0%B7%83%E0%B7%84-%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4
     
    Ado me wagemai arakat une ne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,483
    72,688
    113
    මාලඹේ
    anura-kumara.jpg

    ජෙප්පෝ හොයයි පකක් 🤣🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    පොලිටික්ස් කියන්නේ එලියට එන්න පාරවල් නැති සෙල්ලම් උනත් මහින්දලා ඕක ඇතුලේ සෙල්ලම් නොදන්නවා වෙන්ඩ බෑ නේ බන් අනේ මන්දා ඉතින්
    ------ Post added on Jan 25, 2023 at 10:14 PM
    මොන සෙල්ලම් දන්නවා උනත් විගණන කල වාර්තා නම් පුච්චන්නම වෙනවා. එකට ෂොට් එක නොදී බැ
    මොකද සම්පුර්ණ විගණනයක් කලොත් අහු වෙනවා නේ බන් ආපු ගණන් වලට උන දේවල්.
    එකේ මුල රෙකෝඩ් එකේ මයිනලා නැ . හැබැයි හොයාගෙන යනකොට එක එකා අදිකරනෙට ගේනකොට කියන්න වෙනවා
    අන්න එහෙම උනාම තමා අරුන් අහු වෙන්නේ
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,117
    113
    Erozan's Mom's room
    Ado me wagemai arakat une ne

    මේ වගේ මිනීමැරුමක් තමයි ලසන්ත මරපු එකත්. නන්දසේන පොන්නය හොරාකාපු නිවුස් එකක් එලිකලා. පහුවෙනිදා මැරුවා
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,279
    113
    Gampaha
    මොන සෙල්ලම් දන්නවා උනත් විගණන කල වාර්තා නම් පුච්චන්නම වෙනවා. එකට ෂොට් එක නොදී බැ
    මොකද සම්පුර්ණ විගණනයක් කලොත් අහු වෙනවා නේ බන් ආපු ගණන් වලට උන දේවල්.
    එකේ මුල රෙකෝඩ් එකේ මයිනලා නැ . හැබැයි හොයාගෙන යනකොට එක එකා අදිකරනෙට ගේනකොට කියන්න වෙනවා
    අන්න එහෙම උනාම තමා අරුන් අහු වෙන්නේ
    මෙහෙ ඔය Construction giyapu godak unsolicited projects kiyanawa neda ? හරියටම දනනෑ ඉතින්
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මෙහෙ ඔය Construction giyapu godak unsolicited projects kiyanawa neda ? හරියටම දනනෑ ඉතින්
    ඕවා ඉතින් 100% රීවිල් කරන්න නම් වෙන්නේ නැ
    ජෙප්පෝ උනත් මහා පරිමාන එකක් වගේ අල්ලලා නිකන් ඉදි . එකත් ෂුවර් එකක් නැ
    හැබැයි පොඩි මද්යම ඒවා නම් අල්ලනම ඕනේ. මොකද දනන්වද? මහා උන්ට හොරකන් කරන හදලා දුන්නේ ඔය රාජ්‍ය ආයතන වල පක්කලිය් බල්ලෝ. ඕකුන් හිරේ දාන්නම ඕනේ මොකද ඊළගට හොරකම කරන්න කිව්වම බැ කියන්න නැත්නම් ඉල්ලා අස් වෙන්න

    හැබැයි ඕක වෙන්න තියන චාන්ස් එක 10% වගේ තමා
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,110
    9,400
    113
    කොහොමද යටින් දෙපැත්ත ලින්ක් වෙලා තිබ්බොත් ?

    නැත්තන් මහින්ද කොහොමද බන් බැරි වෙලා ජෙප්පෝ ආවොත් තියන නඩු ටිකෙන් ගැලවෙන්නේ ? එහෙම ලින්ක් එකක් නැත්තන් පුලුවන් තරන් නඩු හංගනවා ඇති මේ දවස් වල පුක රත් වෙලා ?

    බය නැතුව හිටහං බං
    ජෙප්පි බලේ ගන්නෙ නෑ , උඹල නිකං බොරුවට බය වෙලා