🔴 US-China war in 2025? 😱

lilman

Well-known member
  • May 10, 2009
    40,599
    53,847
    113
    Colombo
    dancing-coffin-coffin-dance.gif
     
    • Haha
    Reactions: NRTG

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    රුසියාව පරාද උනොත් වෙන්න පුලුවන් දේයක්
    නැත්නම් ඔය ගූ ඇමරිකාව යටින්නේ ගේම් ගහන්නේ
     
    • Like
    Reactions: NRTG

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,569
    6,344
    113
    රුසියාව පරාද උනොත් වෙන්න පුලුවන් දේයක්
    නැත්නම් ඔය ගූ ඇමරිකාව යටින්නේ ගේම් ගහන්නේ
    Jeppo vage thamayi
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    යටින් ගේම් ගහන්නේ
    අඩී උන් එහෙමද....... ඔප්පුකරපන් මචන් .ගොඩක් උන් මේ පාර උන්ට කතිරෙ ගහන්න ඉන්නේ..
    ලොකු පිනක් වැරදිමග යන්න හදන එකෙක්ව හොද මගට ගන්න එක.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,329
    113
    Colombo, Sri Lanka
    යුද්දෙටත් අවුරුදු දෙකක් එහායින් දින දීලා තියෙන්නේ යුද්ද පෝලිමක් ඇති. ලංකාවෙනම් පාස්පෝට් පෝලිම මාස තුනක් වගේ තියෙන්නේ.... :P
     
    • Haha
    Reactions: lilman and laka007

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,576
    22,718
    113
    අම්බකිස්ස
    සාමාන්‍යයෙන් අධිරාජ්‍ය දෙකක් සමාන මට්ටමට එන්කොට ඉතිං යුද්දයක් එනවා.වෙන්න පුලුවන් දෙයක්.හැබැයි ඇමරිකාවේ ලීඩ් එක අල්ලන්න තව අවුරුදු 10කටවත් බෑ චීනෙට
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මෙහේ කොටි නෑගිටිනවා ඈමරිකාවේ චීන්නු නෑගිටිනවා