දෙවැනි, පස්වෙනි සිල්පද නම් කවදාවත් කඩලා නෑ. අනිත් ඒවා නම් ඉතින් සුළු වශයෙන් හරි කැඩෙනවා ඉතින්.ඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්.
![]()
මේක අයින් කරපං.

දෙවැනි, පස්වෙනි සිල්පද නම් කවදාවත් කඩලා නෑ. අනිත් ඒවා නම් ඉතින් සුළු වශයෙන් හරි කැඩෙනවා ඉතින්.ඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්.
![]()

යකෝ උබ කාමයේත් වරදවා හැසිරෙනවදඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්
මං මෙතන කියලා තියෙන්නෙ බොරුවක් නෙවේ නිසා ඔන්න මුසාවදා එකත් හරි.![]()
මේක අයින් කරපං.![]()

ඒ කියන්නෙ සුරාමේරය කියන්නෙ අරක්කු සිගරට් විතරක් නෙවේ අසිහිය පුහුනු වන ඕනම දෙයක් එපා කියන එකනෙඅසිහිය පුහුණු කරවීම, අසිහියට කැමැත්ත ඇතිකරගැනීම, අසිහිය නිතර නිතර සේවනය කිරීම තුලින් අසිහිය ප්‍රගුණ කිරීම. භාවිත බහුලීකෘත කිරීමෙන් අසිහිය තව තවත් ජීවිතයට බද්ද කරගැනීම.
බඹසර rakinawai kiyanne mokakda machan? mahana wenawa wage terumak da?නෑ.
බඹසර රකිනවා නම් ඒක නොකළ යුතුයි.
ඔතනදි හරියටම වෙන්නෙ මොකක්ද?
මම සල්ලි දීලා serial number එකක් ගන්නවා. (එතකොට ඒක මට අයිතියි) ඒ ගත්ත දේ මං ඔයාට නිකං දෙනවා වගේ දෙයක් නෙවේද ඕක?
මට කියන්න බෞද්ධ දර්ශනය නිසා වැරදි කරන කෙනෙක් ?ආගමක් අදහන නිසාම හොද විදියට ඉන්නවනම් හොදයි ඉතින්.
ආගම් පාවිච්චි කරලම වැරදි කරන අයත් ඉන්නව.
ආගමේ කියලා තියන නිසාම අනිත් මිනිස්සුන්ට හානි කරන උනුත් ඉන්නව.
මම කිව්වේ ආගමේ රාමුවේ ම හිරවෙලා ඒක සිමාවේ හිතන එකෙන් වෙන්න පුලුවන් දේ.. හිතන එක සිමා කරනවා මිනිස්සුන්ගේ..
ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්.යකෝ උබ කාමයේත් වරදවා හැසිරෙනවද![]()
එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්.එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.
>නෑ.Voxelstuffs said:
swayan windanaya 3 weni ekata ayiti wenawada machan?
ආ නැහැ නැහැ ඒවා කාමයේ වරදවා හැසිරීම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ කාමයේ වරදවා හැසිරීම කියල විස්තර කරන්නේ තමන් විසින් රක්ෂා නොකරන ස්ත්‍රියක සමග ලිංගිකව හැසිරීම කියලා.. ලිංගිකව හැසිරීම කියන ඒක අටුවාවේ අර්ථ දක්වන්නේ පුරුෂ අන්ගජතයෙන් තල ඇටයක පමණ හො ප්‍රමාණයක් කාන්තාවකගේ නවදොරෙන් එක දොරකට හො ඇතුළු කිරීම කියලා.. එහෙම බැලුවම xxx video වලින් තුන්වෙනි සිල් පදය කැඩෙන්නේ නෑඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්.![]()

බදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?ආ නැහැ නැහැ ඒවා කාමයේ වරදවා හැසිරීම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ කාමයේ වරදවා හැසිරීම කියල විස්තර කරන්නේ තමන් විසින් රක්ෂා නොකරන ස්ත්‍රියක සමග ලිංගිකව හැසිරීම කියලා.. ලිංගිකව හැසිරීම කියන ඒක අටුවාවේ අර්ථ දක්වන්නේ පුරුෂ අන්ගජතයෙන් තල ඇටයක පමණ හො ප්‍රමාණයක් කාන්තාවකගේ නවදොරෙන් එක දොරකට හො ඇතුළු කිරීම කියලා.. එහෙම බැලුවම xxx video වලින් තුන්වෙනි සිල් පදය කැඩෙන්නේ නෑ![]()
ආහ් එහෙනම් 4 රකිනවා. එහෙනම් කාමෙසු මිච්ඡාචාරත් හරි.>නෑ.
බඹසර රකිනවා නම් ඒක නොකළ යුතුයි
බඹසර rakinawai kiyanne mokakda machan? mahana wenawa wage terumak da?
රක්ෂා කරනවා කියන්නෙ කසාද බඳින එක තමයි.බදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?
රක්ෂා කරන්න පුලුවන් නම් හැසිරුනාට කමක් නෑ .
එහෙනම නම් අවුලක් නෑ
රක්ෂා කිරීම කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ සරණ පාවා ගෙන රක්ෂා කිරීම ගැන.. ඒ කියන්නෙ කසාද බදින්නම වෙනවාබදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?
රක්ෂා කරන්න පුලුවන් නම් හැසිරුනාට කමක් නෑ .
එහෙනම නම් අවුලක් නෑ
දැන් හිතන්න උබ බැදපු කෙනා බැදපු දවසේ ඉදන් බබසර සීලය රකිනවා.මට කියන්න බෞද්ධ දර්ශනය නිසා වැරදි කරන කෙනෙක් ?
මන් දන්න තරමින් කිසිම තැනක වෙන කෙනෙක්ට හෝ තමන්ට අවැඩක් වෙන දෙයක් නැහැ බෞද්ධ දර්ශනයේ.
එකට විවිධ අර්ථ කථන හදාගෙන කටයුතු කරන අය නිසා වෙන් එහෙම වෙනවා ඇති.
eka atakin baluwama porn balanawai kiyannet e sil pade kadanawa wage wadak ne machan...ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්.එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.
මේ ඔයා බීලද ඉන්නෙ?දැන් හිතන්න උබ බැදපු කෙනා බැදපු දවසේ ඉදන් බබසර සීලය රකිනවා.
උබට අවැඩක් වෙන්ව නේ. උබ වරදට පෙලබෙන්ව.
ඒ කියන්නෙ සුරාමේරය කියන්නෙ අරක්කු සිගරට් විතරක් නෙවේ අසිහිය පුහුනු වන ඕනම දෙයක් එපා කියන එකනෙ
උබට ඔය දේ උන දාට තමයි බණ කියන එක නවත්තල් ඕවට බනින්න ගන්නේ.උඹ බීලද?

ඇයි ඒ එහෙම රකින එක හොද නැද්ද උබ ඔය උඩ දාපු video එක අනුව ?දැන් කවුරු හරි මෙතන කිව්වද ගිහියො දවස් 365ම බඹසර රකින්න කියලා.
Sorry. ධර්මය තියෙන්නෙ ප්රඥාවන්තයන්ටඇයි ඒ එහෙම රකින එක හොද නැද්ද උබ ඔය උඩ දාපු video එක අනුව ?
ඔව් ඒක නම් ඇත්ත. තව පැත්තක් තමයි ඕවයෙ රගපාපු අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙන එක, සමහර අය මැරිලා හිටන් තියෙනවනෙ ඉස්සර. අනික මං කියපු දේ තව හුගක්ම ගැළපෙනවා ඔය දේවල් virtual reality technology එක පාවිච්චි කරලා බලනකොට. එතන වෙන්නෙ කෙලින්ම වගේ live sexual engagement එකක් විදිහට ඒක බලන එක්කෙනට අත්දැකීමක් දෙන එකනෙ.eka atakin baluwama porn balanawai kiyannet e sil pade kadanawa wage wadak ne machan...
dan balapan, ochara porn videos hadanne, ekata hena demand ekak tiyana nisa neh.. api wage aya tama e demand eka ati karanne... itin e nisa ara wage porn actress / actors la ewata tawa tawat yomu wno.... (demand eka wadi nisa hambena payment ekat wadi neh) samahara aya ewata enne kamatten nowenna puluwan... (salli hoyaganna widihak nati nisa wenna puluwan)...