ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

dilann

Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    දෙවැනි, පස්වෙනි සිල්පද නම් කවදාවත් කඩලා නෑ. අනිත් ඒවා නම් ඉතින් සුළු වශයෙන් හරි කැඩෙනවා ඉතින්. :Dඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්. :)🙏
    KTkEpnJ.jpg

    මේක අයින් කරපං. :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    හැන්දෑවට අපේ ගෙදර කුස්සිය පිටිපස්සට ගියාම නම් එක පාරට මදුරුවෝ තුන හතර පොඩි වෙලා යනවා.. ඒ ඇරෙන්න නම් සත්තු මරන්නේ නෑ.. මදුරුවෝ මැරෙන නිසා දැන් අදුර වැටුනම ඒ පැත්තට යන්නෙත් නැහැ වැඩිය..

    හොරකමකට කියලා කරේ බස් එකේ සල්ලි නොදී යන එක තමා.. දැන් wfh නිසා එක කෙරෙන්නේ නැහැ.. Bus එකේ ගියා නම් සමහරවිට කෙරෙන්න තිබ්බ.. 😁

    කාමයේ වරදවා තියා නිවැරදිව වත් හැසිරෙන්න කෙනෙක් නැති නිසා ඒක ඔටෝ ම රැකෙනවා

    බොරු කියන්නෙත් නැහැ දැන් නම්... බොරු කියන්න වෙන වෙලාවට සම්‍යක් ප්‍රයෝග භාවිතා කරනවා 🤭

    සුරාව පුරුදු නැති නිසා ඒකත් ඔටෝ ම රැකෙනවා..

    ඉතුරු 3 න් අඩුම තරමෙ තව එකක්වත් ආරක්ෂා කරගන්න උත්සාහ කරන්න ඕන අද ඉදන්වත්
    යකෝ උබ කාමයේත් වරදවා හැසිරෙනවද 😮😮
    ------ Post added on Jan 29, 2023 at 10:58 AM
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    අසිහිය පුහුණු කරවීම, අසිහියට කැමැත්ත ඇතිකරගැනීම, අසිහිය නිතර නිතර සේවනය කිරීම තුලින් අසිහිය ප්‍රගුණ කිරීම. භාවිත බහුලීකෘත කිරීමෙන් අසිහිය තව තවත් ජීවිතයට බද්ද කරගැනීම.
    ඒ කියන්නෙ සුරාමේරය කියන්නෙ අරක්කු සිගරට් විතරක් නෙවේ අසිහිය පුහුනු වන ඕනම දෙයක් එපා කියන එකනෙ
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    නෑ.
    බඹසර රකිනවා නම් ඒක නොකළ යුතුයි.

    ඔතනදි හරියටම වෙන්නෙ මොකක්ද?
    මම සල්ලි දීලා serial number එකක් ගන්නවා. (එතකොට ඒක මට අයිතියි) ඒ ගත්ත දේ මං ඔයාට නිකං දෙනවා වගේ දෙයක් නෙවේද ඕක?
    බඹසර rakinawai kiyanne mokakda machan? mahana wenawa wage terumak da?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,648
    6,236
    113
    ගග අද්දර
    ආගමක් අදහන නිසාම හොද විදියට ඉන්නවනම් හොදයි ඉතින්.
    ආගම් පාවිච්චි කරලම වැරදි කරන අයත් ඉන්නව.
    ආගමේ කියලා තියන නිසාම අනිත් මිනිස්සුන්ට හානි කරන උනුත් ඉන්නව.

    මම කිව්වේ ආගමේ රාමුවේ ම හිරවෙලා ඒක සිමාවේ හිතන එකෙන් වෙන්න පුලුවන් දේ.. හිතන එක සිමා කරනවා මිනිස්සුන්ගේ..
    මට කියන්න බෞද්ධ දර්ශනය නිසා වැරදි කරන කෙනෙක් ?
    මන් දන්න තරමින් කිසිම තැනක වෙන කෙනෙක්ට හෝ තමන්ට අවැඩක් වෙන දෙයක් නැහැ බෞද්ධ දර්ශනයේ.
    එකට විවිධ අර්ථ කථන හදාගෙන කටයුතු කරන අය නිසා වෙන් එහෙම වෙනවා ඇති.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    යකෝ උබ කාමයේත් වරදවා හැසිරෙනවද 😮😮
    ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්. :yes: එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.
     
    • Haha
    Reactions: Voxelstuffs

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්. :yes: එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.
    Voxelstuffs said:
    swayan windanaya 3 weni ekata ayiti wenawada machan?
    >නෑ.
    බඹසර රකිනවා නම් ඒක නොකළ යුතුයි
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්. :yes:
    ආ නැහැ නැහැ ඒවා කාමයේ වරදවා හැසිරීම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ කාමයේ වරදවා හැසිරීම කියල විස්තර කරන්නේ තමන් විසින් රක්ෂා නොකරන ස්ත්‍රියක සමග ලිංගිකව හැසිරීම කියලා.. ලිංගිකව හැසිරීම කියන ඒක අටුවාවේ අර්ථ දක්වන්නේ පුරුෂ අන්ගජතයෙන් තල ඇටයක පමණ හො ප්‍රමාණයක් කාන්තාවකගේ නවදොරෙන් එක දොරකට හො ඇතුළු කිරීම කියලා.. එහෙම බැලුවම xxx video වලින් තුන්වෙනි සිල් පදය කැඩෙන්නේ නෑ :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    ආ නැහැ නැහැ ඒවා කාමයේ වරදවා හැසිරීම නෙවෙයි.. බුදු හාමුදුරුවෝ කාමයේ වරදවා හැසිරීම කියල විස්තර කරන්නේ තමන් විසින් රක්ෂා නොකරන ස්ත්‍රියක සමග ලිංගිකව හැසිරීම කියලා.. ලිංගිකව හැසිරීම කියන ඒක අටුවාවේ අර්ථ දක්වන්නේ පුරුෂ අන්ගජතයෙන් තල ඇටයක පමණ හො ප්‍රමාණයක් කාන්තාවකගේ නවදොරෙන් එක දොරකට හො ඇතුළු කිරීම කියලා.. එහෙම බැලුවම xxx video වලින් තුන්වෙනි සිල් පදය කැඩෙන්නේ නෑ :yes:
    බදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?
    රක්ෂා කරන්න පුලුවන් නම් හැසිරුනාට කමක් නෑ .
    එහෙනම නම් අවුලක් නෑ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    බඹසර rakinawai kiyanne mokakda machan? mahana wenawa wage terumak da?

    බදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?
    රක්ෂා කරන්න පුලුවන් නම් හැසිරුනාට කමක් නෑ .
    එහෙනම නම් අවුලක් නෑ
    රක්ෂා කරනවා කියන්නෙ කසාද බඳින එක තමයි.
    ------ Post added on Jan 29, 2023 at 11:10 AM
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,883
    113
    බදින්නම ඕන නෑනේ ඒ කියන්නේ ?
    රක්ෂා කරන්න පුලුවන් නම් හැසිරුනාට කමක් නෑ .
    එහෙනම නම් අවුලක් නෑ
    රක්ෂා කිරීම කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නෙ සරණ පාවා ගෙන රක්ෂා කිරීම ගැන.. ඒ කියන්නෙ කසාද බදින්නම වෙනවා 😅හැබැයි ඕනා ගානක් කසාද බැදගන්න පුළුවන්.. ඒකට තහනමක් නැහැ (ඒත් කවුද බන් බනිසක්‌ කන්න ඕනෙ කමට ගෙදර බේකරි අටෝගන්නේ..එකක් අටෝගන්නෙත් නොකර බරිකමටනේ බන් 😂😂)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    මට කියන්න බෞද්ධ දර්ශනය නිසා වැරදි කරන කෙනෙක් ?
    මන් දන්න තරමින් කිසිම තැනක වෙන කෙනෙක්ට හෝ තමන්ට අවැඩක් වෙන දෙයක් නැහැ බෞද්ධ දර්ශනයේ.
    එකට විවිධ අර්ථ කථන හදාගෙන කටයුතු කරන අය නිසා වෙන් එහෙම වෙනවා ඇති.
    දැන් හිතන්න උබ බැදපු කෙනා බැදපු දවසේ ඉදන් බබසර සීලය රකිනවා.
    උබට අවැඩක් වෙන්ව නේ. උබ වරදට පෙලබෙන්ව.
     
    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    ඉතින් මහත්තයො ඔයා අර පිටරට දැරිවියො ඇදන් උඩ ඉදන් කරන වැඩ තියෙන වීඩියෝස් බලලා නැද්ද? ඒවත් එක්ක බැලුවොත් එතනත් වෙන්නෙ කාමයේ වරදවා හැසිරීමක් තමයි මට හිතෙන හැටියට නම්. :yes: එහෙම බැලුවොත් අපි ඔක්කොම ඒ සිල්පදෙත් කඩලා තියෙනවා.
    eka atakin baluwama porn balanawai kiyannet e sil pade kadanawa wage wadak ne machan...

    dan balapan, ochara porn videos hadanne, ekata hena demand ekak tiyana nisa neh.. api wage aya tama e demand eka ati karanne... itin e nisa ara wage porn actress / actors la ewata tawa tawat yomu wno.... (demand eka wadi nisa hambena payment ekat wadi neh) samahara aya ewata enne kamatten nowenna puluwan... (salli hoyaganna widihak nati nisa wenna puluwan 🤷)...
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් හිතන්න උබ බැදපු කෙනා බැදපු දවසේ ඉදන් බබසර සීලය රකිනවා.
    උබට අවැඩක් වෙන්ව නේ. උබ වරදට පෙලබෙන්ව.
    මේ ඔයා බීලද ඉන්නෙ?
    දැන් කවුරු හරි මෙතන කිව්වද කසාද බැඳපු ගිහියො දවස් 365ම බඹසර රකින්න කියලා.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඒ කියන්නෙ සුරාමේරය කියන්නෙ අරක්කු සිගරට් විතරක් නෙවේ අසිහිය පුහුනු වන ඕනම දෙයක් එපා කියන එකනෙ

    නැහැ, සුරාමේරය කියන්නෙ පංචශීලයේ අංගයක්. එතන කන්ටෙක්ස්ට් එකෙන් කියවෙන්නෙ මධ්‍යපානාදිය එපා. ඒක රම්, විස්කි, වයින්, මෙතැම්පෙටමීන්, හෙරොයින්, අයිස්, හශීස් වගේ සියල්ලටම අදාලයි.

    තවදුරටත් පැහැදිලි කලොත් ඔතන "එපා කාටද ?" කියන එක අහන්න වෙනවා. අන්න එතනිනුයි එපා මොකක්ද කියන එක තීරණය වෙන්නෙ.

    සුදුවත් හඳින පංචශීලය විතරක් ඇති කියලා හිතන ගිහියන්ට මධ්‍යපාන ආදී දේවල් එපා.

    සුදුවත් හඳින දශසීලය විතරක් ඇති කියලා හිතන ගිහියන්ට මත්පැන්, සුවඳ විලවුන්, එන්ටර්ටේන්ට්මන්ට් ආදී....එපා.

    උපසම්පදා ශීලය රකින අයට, "නේව දවාය, නමාදය, නමණ්ඩනාය, නවිභූසනාය යාවදේව ඉමස්ස කායස්ස ඨිතියා යාපනාය විහිං සූපරතියා බ්‍රහ්මචරියානුග්ගහාය" යනාදී වශයෙන් ආහාරයත් හුදු ශරීරය පවත්වන්න පමණක් ගන්න සැප විඳින්න, කාය වර්ධනයට, අලංකාරයට වලඳන්න එපා කියන එක තමා උපදෙස.( චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය කියන හතරටම ඔහොම උපදෙස් තියනවා)
     
    • Love
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,906
    163,919
    113
    එකමත් එක රටක
    උඹ බීලද?
    උබට ඔය දේ උන දාට තමයි බණ කියන එක නවත්තල් ඕවට බනින්න ගන්නේ. :rofl: :lol:

    කොහොමද ගෑනි අද ඉදල මම බබසර සීලය රැකලා උතුම් පිනක් කරගන්නවා කියලා හිතුවොත් ?
    මිහිහට මොකද වෙන්නේ . ??
    යහපතක් ද ?

    දැන් කවුරු හරි මෙතන කිව්වද ගිහියො දවස් 365ම බඹසර රකින්න කියලා.
    ඇයි ඒ එහෙම රකින එක හොද නැද්ද උබ ඔය උඩ දාපු video එක අනුව ?
    ------ Post added on Jan 29, 2023 at 11:20 AM
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඇයි ඒ එහෙම රකින එක හොද නැද්ද උබ ඔය උඩ දාපු video එක අනුව ?
    Sorry. ධර්මය තියෙන්නෙ ප්‍රඥාවන්තයන්ට
     
    • Haha
    Reactions: dilann

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,817
    152,419
    113
    eka atakin baluwama porn balanawai kiyannet e sil pade kadanawa wage wadak ne machan...

    dan balapan, ochara porn videos hadanne, ekata hena demand ekak tiyana nisa neh.. api wage aya tama e demand eka ati karanne... itin e nisa ara wage porn actress / actors la ewata tawa tawat yomu wno.... (demand eka wadi nisa hambena payment ekat wadi neh) samahara aya ewata enne kamatten nowenna puluwan... (salli hoyaganna widihak nati nisa wenna puluwan 🤷)...
    ඔව් ඒක නම් ඇත්ත. තව පැත්තක් තමයි ඕවයෙ රගපාපු අය ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරු වෙන එක, සමහර අය මැරිලා හිටන් තියෙනවනෙ ඉස්සර. අනික මං කියපු දේ තව හුගක්ම ගැළපෙනවා ඔය දේවල් virtual reality technology එක පාවිච්චි කරලා බලනකොට. එතන වෙන්නෙ කෙලින්ම වගේ live sexual engagement එකක් විදිහට ඒක බලන එක්කෙනට අත්දැකීමක් දෙන එකනෙ. :unsure: