ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ඉතින් ඒක තමයි.
    ලිංගික ව හැසිරීම තනිකර අයින් කරන එකෙන් නිවන ලැබෙනවා නෙවෙයි . ඕකත් අනිත් ඒවා වගේ ප්‍රාමාණයකට කරාම හරිනේ.

    ඒක තමා ගිහියන්ට පංචශීලය කියන එක අදාල. ගිහියන්ට තියෙන්නෙ නිත්‍ය පංචශීලය. අවශ්‍යනම් පොහොයට දශ ශීලය. ඔතනින් නොනැවතී තව ඉදිරියට යන්න පුලුවන් ඒ ඒ අයගෙ කැමැත්ත මත.

    ලිංගික කාර්ය "ප්‍රමාණයකට" කරන ගමන් නිවන් දකින්න බැහැ. නිවන් දකින මොහොතේ ලිංගික කාර්යෙන් බැහැරව ඉන්න ඕනෙ, ඊට අමතරව ගොඩක් දෑ බැහැර කරලා ඉන්න ඕනෙ. භික්ෂුව කියන්නෙ දැන් දැන් නිවන් දකින්න සුදානම් විය යුතු කෙනෙක්. ඒ කියන්නෙ දැන් දැන් නිවන් දකින්න නම් දැන් දැන් ලිංගික කාර්යයෙන් බැහැරව ඉන්න ඕනෙ. ආන්න ඒ ලිංගික ඇතුලු ගොඩක් බැහැර කිරිම් කරනවාට තමා "උපසම්පදා ශීලය" කියන්නෙ.

    ඒ කියන්නෙ මහණ කම ලැබු දා පටන් මහණ කම අත්හරින තෙක් ලිංගික කාර්යයෙන් බැහැරව තමා ඉන්න ඕනෙ. උපසම්පදා ශීලයට අනුගත විය යුතුයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    S_M_S සහෝ පහුගිය ටිකේ දාපු බුද්ධාගම සම්බන්ධ ත්‍රෙඩ්වල ඔබතුමා දාපු පෝස්ට්වල කියපු දේවල්වල තිබ්බෙ ඒවට විරුද්ධ අදහස්මනෙ, ඒකයි. ඔබතුමා මොන ආගමක් ඇදැහුවත්, නැතත් මට නම් කිසිම අවුලක් නෑ. :)
    ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .

    මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
    මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
    මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
    උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
     
    • Like
    Reactions: Stimulus mind

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    it can go beyond that. the more real you take the game, heavier the raga/dewsha thoughts you will have on it..
    meka atta, dan oya red dead 2 wage game ekaka npc kenek nikarune maranna wadiya hitenne naha, mokada e wage games godak realistic. tawa e wage npc lawa maruwama eka overall game universe ekatath balapanawa...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ලිංගික කාර්ය "ප්‍රමාණයකට" කරන ගමන් නිවන් දකින්න බැහැ. නිවන් දකින මොහොතේ ලිංගික කාර්යෙන් බැහැරව ඉන්න ඕනෙ, ඊට අමතරව ගොඩක් දෑ බැහැර කරලා ඉන්න ඕනෙ. භික්ෂුව කියන්නෙ දැන් දැන් නිවන් දකින්න සුදානම් විය යුතු කෙනෙක්. ඒ කියන්නෙ දැන් දැන් නිවන් දකින්න නම් දැන් දැන් ලිංගික කාර්යයෙන් බැහැරව ඉන්න ඕනෙ. ආන්න ඒ ලිංගික ඇතුලු ගොඩක් බැහැර කිරිම් කරනවාට තමා "උපසම්පදා ශීලය" කියන්නෙ.

    ඒ කියන්නෙ මහණ කම ලැබු දා පටන් මහණ කම අත්හරින තෙක් ලිංගික කාර්යයෙන් බැහැරව තමා ඉන්න ඕනෙ. උපසම්පදා ශීලයට අනුගත විය යුතුයි.
    දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.
    සෝවාන් වෙලා පවුල් ජීව්ත ගතකරපු කතා තියන්නේ.;
    ඉතින් ලිංගික කාර්ය කර කර හිටපු අය තමයි එහෙම නිවන් දැකපු අයත් බණ අහල.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .

    මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
    මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
    මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
    උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
    උදේ ඉඳන් බම්ප් කරන්න ගොඩක් මහන්සි වුණා නේද.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,820
    152,434
    113
    ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .

    මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
    මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
    මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
    උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
    මං කිව්වෙ එක පැත්තක් නොගෙන හැම දෙයක් ගැනම මධ්‍යස්ථව බලන්න ඕන කියලා. :yes: ඔයා ඇත්තටම එහෙම හොද චේතනාවකින් ප්‍රශ්ණ කළා නම් ඉතින් ඒකෙ කිසිම වරදක් නෑ. :)👍 මං ඒකයි කිව්වෙ ඕන දෙයක් ගැන විවේචන තියෙන්න ඕන කියලා. බුදුහාමුදුරුවොත් කියලා තියෙනවනෙ කවුරුවත් කිව්ව පලියට, කිසි දෙයක් එහෙයි කියලා පිළිගන්න එපා කියලා. අන්තගාමී නොවී, මධ්‍යස්ථව ඉදලා දෙයක් ප්‍රශ්ණ කරන්න පුළුවන් නම් ඒ දේ ගැන හොද වැටහීමක් ලබා ගන්න පුළුවන්. :yes:
     
    • Like
    Reactions: .::J@S::.

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    ඒක තමා ගිහියන්ට පංචශීලය කියන එක අදාල. ගිහියන්ට තියෙන්නෙ නිත්‍ය පංචශීලය. අවශ්‍යනම් පොහොයට දශ ශීලය. ඔතනින් නොනැවතී තව ඉදිරියට යන්න පුලුවන් ඒ ඒ අයගෙ කැමැත්ත මත.

    ලිංගික කාර්ය "ප්‍රමාණයකට" කරන ගමන් නිවන් දකින්න බැහැ. නිවන් දකින මොහොතේ ලිංගික කාර්යෙන් බැහැරව ඉන්න ඕනෙ, ඊට අමතරව ගොඩක් දෑ බැහැර කරලා ඉන්න ඕනෙ. භික්ෂුව කියන්නෙ දැන් දැන් නිවන් දකින්න සුදානම් විය යුතු කෙනෙක්. ඒ කියන්නෙ දැන් දැන් නිවන් දකින්න නම් දැන් දැන් ලිංගික කාර්යයෙන් බැහැරව ඉන්න ඕනෙ. ආන්න ඒ ලිංගික ඇතුලු ගොඩක් බැහැර කිරිම් කරනවාට තමා "උපසම්පදා ශීලය" කියන්නෙ.

    ඒ කියන්නෙ මහණ කම ලැබු දා පටන් මහණ කම අත්හරින තෙක් ලිංගික කාර්යයෙන් බැහැරව තමා ඉන්න ඕනෙ. උපසම්පදා ශීලයට අනුගත විය යුතුයි.
    Rahatekta dick eka hard wenne nelune.upadana rupa nisa.dick ela hard wenawanan rahatek newe.upadana rupeta ahuwela
     
    • Haha
    Reactions: dilann

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.
    සෝවාන් වෙලා පවුල් ජීව්ත ගතකරපු කතා තියන්නේ.;
    ඉතින් ලිංගික කාර්ය කර කර හිටපු අය තමයි එහෙම නිවන් දැකපු අයත් බණ අහල.
    මොකද මේ එකම දේ ආපහු ආපහු කරකවන්නෙ?
    නොතේරෙන කමද?

    ගිහියාගෙ නිත්‍ය සීලය පංච සීලය.
    ------ Post added on Jan 29, 2023 at 12:51 PM
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.
    සෝවාන් වෙලා පවුල් ජීව්ත ගතකරපු කතා තියන්නේ.;
    ඉතින් ලිංගික කාර්ය කර කර හිටපු අය තමයි එහෙම නිවන් දැකපු අයත් බණ අහල.

    ඔව්, ඉදින් මම කිව්වෙ නැහැනෙ ලිංගික කාර්ය කරන ගමන් ඒකෙන් නිවන් දකින්න පුලුවන් කියලා.

    ගිහියො උනත් මගපල ලැබුවේ තථාගතයන් හෝ ශ්‍රාවකයන්ගෙන් බණ අසන මොහොතක යෝනිසෝමනසිකාරය පිහිටුවීමෙන් හෝ බණ අහලා පිළිගෙන පැත්තකට ගිහින් වාඩිවෙලා භාවනාවෙන් යෝනිසෝමනිසිකාරය ඇති කරගැනීමෙන්නෙ. එහෙම නැතිව පුරුෂ ලිංගය ස්ත්‍රී යෝනියට ඔබනකොට නිවන් දැක්කා කියලා නැහැනෙ. ගිහියා ජීවත් වෙන්නෙ නිවන් දකින්න නෙමෙයි. ඒ කිව්වෙ ගිහි ජීවිතයේ අරමුණු විවිධයි. නිවනත් ඒ විවිධ අරමුණු වල එකක් වෙන්න පුලුවන්. විවිධ වෙලාවට විවිධ අරමුණු උදෙසා වැඩ කරන්න පුලුවන් ගිහියට.

    භික්ෂුව එහෙම නෙමෙයි. භික්ෂුව ජීවත් වෙන්නෙ නිවන කියන අරමුණ උදෙසා. ඒ නිසා භික්ෂුව ජීවත්වෙන මොහොතක් මොහොතක් පාසා නිවන ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනෙ. ඒ කියන්නෙ භික්ෂුවකට කිසිම අවස්ථාවක් නැහැ ලිංගික ක්‍රියාවලට.
     
    • Like
    Reactions: .::J@S::. and S_M_S

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,534
    1
    99,709
    113
    33
    Kalutara
    අනුන්ගෙ සීලයෙන් තමන්ට විපාක ලැබෙනවද?
    ඔව් විපාක ලැබෙනවා. සිල් රකින්නේ නැතුව වෙන වෙන දේවල් කරන්න අපි දෙන ආධාර අවභාවිතා කරනවා දීපු අපිත් ඒ පවට අත ගහලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    මං කිව්වෙ එක පැත්තක් නොගෙන හැම දෙයක් ගැනම මධ්‍යස්ථව බලන්න ඕන කියලා. :yes:
    මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.

    එතන මම අහන්නෙත් ඕකම තමයි.
    ඉන්ද්‍රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු .. :rofl:
    මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි. ;)
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.

    එතන මම අහන්නෙත් ඕකම තමයි.
    ඉන්ද්‍රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු .. :rofl:
    මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි. ;)
    දැන් ඔයා ඔය කියන ඉන්ද්‍රිය 5 මොනවද? 🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,924
    163,939
    113
    එකමත් එක රටක
    ඔව්, ඉදින් මම කිව්වෙ නැහැනෙ ලිංගික කාර්ය කරන ගමන් ඒකෙන් නිවන් දකින්න පුලුවන් කියලා.

    ගිහියො උනත් මගපල ලැබුවේ තථාගතයන් හෝ ශ්‍රාවකයන්ගෙන් බණ අසන මොහොතක යෝනිසෝමනසිකාරය පිහිටුවීමෙන් හෝ බණ අහලා පිළිගෙන පැත්තකට ගිහින් වාඩිවෙලා භාවනාවෙන් යෝනිසෝමනිසිකාරය ඇති කරගැනීමෙන්නෙ. එහෙම නැතිව පුරුෂ ලිංගය ස්ත්‍රී යෝනියට ඔබනකොට නිවන් දැක්කා කියලා නැහැනෙ. ගිහියා ජීවත් වෙන්නෙ නිවන් දකින්න නෙමෙයි. ඒ කිව්වෙ ගිහි ජීවිතයේ අරමුණු විවිධයි. නිවනත් ඒ විවිධ අරමුණු වල එකක් වෙන්න පුලුවන්. විවිධ වෙලාවට විවිධ අරමුණු උදෙසා වැඩ කරන්න පුලුවන් ගිහියට.

    භික්ෂුව එහෙම නෙමෙයි. භික්ෂුව ජීවත් වෙන්නෙ නිවන කියන අරමුණ උදෙසා. ඒ නිසා භික්ෂුව ජීවත්වෙන මොහොතක් මොහොතක් පාසා නිවන ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනෙ. ඒ කියන්නෙ භික්ෂුවකට කිසිම අවස්ථාවක් නැහැ ලිංගික ක්‍රියාවලට.
    කවුද කිව්වේ ඕක ඔබන කොට නිවන් ලැබුවා කියලා ?
    මම කිව්වේ ඔය දේවල් කරන ගමන් ගිහි ජිවිතේ ගත කරන අය නිවන් දැකල තියනව
    අද ඔය දේවල් සම්පුර්ණයෙන් අත්හැරලා සිල් රකින අයට වඩා ඉස්සර.

    ඕකෙන් වැලකීම නිවන් ලබන්න හේතුවක් විදියට කියන්න බෑ කියලා කිව්වේ එහෙම ගිහි අයත් සෝවාන් වෙලත් ගිහි ජිවිතේ ගතකරපු නිසා..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.

    එතන මම අහන්නෙත් ඕකම තමයි.
    ඉන්ද්‍රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු .. :rofl:
    මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි. ;)
    Indirya 5k kiyala ne.ewa hitin hadagatta ewane.tiyenne denima.ahenawa taste eka penima eka mind game ekak.otana sex karama oluwa wikal wenawa wediy galawenna amarui.simple as that