But the idea of it is a game is there right.it wont be long lasting?
------ Post added on Jan 29, 2023 at 12:28 PM
what matters is the thoughts you have from it, no matter if it is a game or not
But the idea of it is a game is there right.it wont be long lasting?
------ Post added on Jan 29, 2023 at 12:28 PM
ඉතින් ඒක තමයි.
ලිංගික ව හැසිරීම තනිකර අයින් කරන එකෙන් නිවන ලැබෙනවා නෙවෙයි . ඕකත් අනිත් ඒවා වගේ ප්රාමාණයකට කරාම හරිනේ.
ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .S_M_S සහෝ පහුගිය ටිකේ දාපු බුද්ධාගම සම්බන්ධ ත්‍රෙඩ්වල ඔබතුමා දාපු පෝස්ට්වල කියපු දේවල්වල තිබ්බෙ ඒවට විරුද්ධ අදහස්මනෙ, ඒකයි. ඔබතුමා මොන ආගමක් ඇදැහුවත්, නැතත් මට නම් කිසිම අවුලක් නෑ.![]()
meka atta, dan oya red dead 2 wage game ekaka npc kenek nikarune maranna wadiya hitenne naha, mokada e wage games godak realistic. tawa e wage npc lawa maruwama eka overall game universe ekatath balapanawa...it can go beyond that. the more real you take the game, heavier the raga/dewsha thoughts you will have on it..
දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.ලිංගික කාර්ය "ප්‍රමාණයකට" කරන ගමන් නිවන් දකින්න බැහැ. නිවන් දකින මොහොතේ ලිංගික කාර්යෙන් බැහැරව ඉන්න ඕනෙ, ඊට අමතරව ගොඩක් දෑ බැහැර කරලා ඉන්න ඕනෙ. භික්ෂුව කියන්නෙ දැන් දැන් නිවන් දකින්න සුදානම් විය යුතු කෙනෙක්. ඒ කියන්නෙ දැන් දැන් නිවන් දකින්න නම් දැන් දැන් ලිංගික කාර්යයෙන් බැහැරව ඉන්න ඕනෙ. ආන්න ඒ ලිංගික ඇතුලු ගොඩක් බැහැර කිරිම් කරනවාට තමා "උපසම්පදා ශීලය" කියන්නෙ.
ඒ කියන්නෙ මහණ කම ලැබු දා පටන් මහණ කම අත්හරින තෙක් ලිංගික කාර්යයෙන් බැහැරව තමා ඉන්න ඕනෙ. උපසම්පදා ශීලයට අනුගත විය යුතුයි.
උදේ ඉඳන් බම්ප් කරන්න ගොඩක් මහන්සි වුණා නේද.ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .
මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
ටිපර් වෙන්න එපා...උදව්වක් නේ කරේ උබට.උදේ ඉඳන් බම්ප් කරන්න ගොඩක් මහන්සි වුණා නේද.

But deep down the mind knows its a game right.Whether you are aware of it or not?what matters is the thoughts you have from it, no matter if it is a game or not
මං කිව්වෙ එක පැත්තක් නොගෙන හැම දෙයක් ගැනම මධ්‍යස්ථව බලන්න ඕන කියලා.ඉතින් එකෙනේ බන්. උබෙන් මොකක් හරි ප්‍රශ්නයක් ඇහුවම ප්‍රශ්නේ අහපු එකා මෙහෙම වෙන්න ඇති වගේ තැනක් ඉදල අහපු එකා අවබෝධයක් නැතුව සමච්චල් කරනවා කියලා නිගමනයකට ආවේ කොහොමද ?? මම ඇහුවේ ප්‍රශ්නයක් උබට ඒක සමච්චල් වගේ හිතුනේ ඇයි දන්නේ නෑ .
මම කිව්වේ මගේ අදහස් බන්. ඒවා බලන කෙනාට අනුව පක්ෂ ද විරුද්ද කියලා ගන්න පුලුවන්.
මම ඉගෙන ගත්ත දේ බුද්ධාගම උන පලියට ඒකට බොරුවට පක්ෂව කතා කරන්න ඕන නෑ බන්. මම ආහුවේ මට ආපු ප්‍රශ්න ආගම් ගැන.
මේ කිරියේ වෙන ආගම් වල උන් ත්‍රෙඩ් දන්නේ නැති එක මගේ වැරද්දක් නෙවෙයි. උන් එහෙම ඒවා දානවනම් ඒවටත් මම අදහස් කියනව.
උබ වැරදි තැනකින් අල්ලගත්ත්ට මට කරන්න දෙයක් නෑ බන්.
ඔයා ඇත්තටම එහෙම හොද චේතනාවකින් ප්‍රශ්ණ කළා නම් ඉතින් ඒකෙ කිසිම වරදක් නෑ. 

Rahatekta dick eka hard wenne nelune.upadana rupa nisa.dick ela hard wenawanan rahatek newe.upadana rupeta ahuwelaඒක තමා ගිහියන්ට පංචශීලය කියන එක අදාල. ගිහියන්ට තියෙන්නෙ නිත්‍ය පංචශීලය. අවශ්‍යනම් පොහොයට දශ ශීලය. ඔතනින් නොනැවතී තව ඉදිරියට යන්න පුලුවන් ඒ ඒ අයගෙ කැමැත්ත මත.
ලිංගික කාර්ය "ප්‍රමාණයකට" කරන ගමන් නිවන් දකින්න බැහැ. නිවන් දකින මොහොතේ ලිංගික කාර්යෙන් බැහැරව ඉන්න ඕනෙ, ඊට අමතරව ගොඩක් දෑ බැහැර කරලා ඉන්න ඕනෙ. භික්ෂුව කියන්නෙ දැන් දැන් නිවන් දකින්න සුදානම් විය යුතු කෙනෙක්. ඒ කියන්නෙ දැන් දැන් නිවන් දකින්න නම් දැන් දැන් ලිංගික කාර්යයෙන් බැහැරව ඉන්න ඕනෙ. ආන්න ඒ ලිංගික ඇතුලු ගොඩක් බැහැර කිරිම් කරනවාට තමා "උපසම්පදා ශීලය" කියන්නෙ.
ඒ කියන්නෙ මහණ කම ලැබු දා පටන් මහණ කම අත්හරින තෙක් ලිංගික කාර්යයෙන් බැහැරව තමා ඉන්න ඕනෙ. උපසම්පදා ශීලයට අනුගත විය යුතුයි.
මොකද මේ එකම දේ ආපහු ආපහු කරකවන්නෙ?දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.
සෝවාන් වෙලා පවුල් ජීව්ත ගතකරපු කතා තියන්නේ.;
ඉතින් ලිංගික කාර්ය කර කර හිටපු අය තමයි එහෙම නිවන් දැකපු අයත් බණ අහල.
දැන් ඔයාම කිව්වා නේ මහන වෙන්නම ඕන නෑ නිවන් දකින්න කියලා.
සෝවාන් වෙලා පවුල් ජීව්ත ගතකරපු කතා තියන්නේ.;
ඉතින් ලිංගික කාර්ය කර කර හිටපු අය තමයි එහෙම නිවන් දැකපු අයත් බණ අහල.
ඔව් විපාක ලැබෙනවා. සිල් රකින්නේ නැතුව වෙන වෙන දේවල් කරන්න අපි දෙන ආධාර අවභාවිතා කරනවා දීපු අපිත් ඒ පවට අත ගහලා.අනුන්ගෙ සීලයෙන් තමන්ට විපාක ලැබෙනවද?
Emios spitting out factsSimple hituwoth kanawata wada hukapu eka matak wenawa wediy ne. eka wenna ati.mona de control karath pussy ekak dekka gaman sihiya wikal wenawane.
මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.මං කිව්වෙ එක පැත්තක් නොගෙන හැම දෙයක් ගැනම මධ්‍යස්ථව බලන්න ඕන කියලා.![]()

දැන් ඔයා ඔය කියන ඉන්ද්රිය 5 මොනවද?මම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.
එතන මම අහන්නෙත් ඕකම තමයි.
ඉන්ද්රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු ..
මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි.![]()
කවුද කිව්වේ ඕක ඔබන කොට නිවන් ලැබුවා කියලා ?ඔව්, ඉදින් මම කිව්වෙ නැහැනෙ ලිංගික කාර්ය කරන ගමන් ඒකෙන් නිවන් දකින්න පුලුවන් කියලා.
ගිහියො උනත් මගපල ලැබුවේ තථාගතයන් හෝ ශ්‍රාවකයන්ගෙන් බණ අසන මොහොතක යෝනිසෝමනසිකාරය පිහිටුවීමෙන් හෝ බණ අහලා පිළිගෙන පැත්තකට ගිහින් වාඩිවෙලා භාවනාවෙන් යෝනිසෝමනිසිකාරය ඇති කරගැනීමෙන්නෙ. එහෙම නැතිව පුරුෂ ලිංගය ස්ත්‍රී යෝනියට ඔබනකොට නිවන් දැක්කා කියලා නැහැනෙ. ගිහියා ජීවත් වෙන්නෙ නිවන් දකින්න නෙමෙයි. ඒ කිව්වෙ ගිහි ජීවිතයේ අරමුණු විවිධයි. නිවනත් ඒ විවිධ අරමුණු වල එකක් වෙන්න පුලුවන්. විවිධ වෙලාවට විවිධ අරමුණු උදෙසා වැඩ කරන්න පුලුවන් ගිහියට.
භික්ෂුව එහෙම නෙමෙයි. භික්ෂුව ජීවත් වෙන්නෙ නිවන කියන අරමුණ උදෙසා. ඒ නිසා භික්ෂුව ජීවත්වෙන මොහොතක් මොහොතක් පාසා නිවන ලැබෙන විදිහට කටයුතු කරන්න ඕනෙ. ඒ කියන්නෙ භික්ෂුවකට කිසිම අවස්ථාවක් නැහැ ලිංගික ක්‍රියාවලට.
Indirya 5k kiyala ne.ewa hitin hadagatta ewane.tiyenne denima.ahenawa taste eka penima eka mind game ekak.otana sex karama oluwa wikal wenawa wediy galawenna amarui.simple as thatමම උබෙන් අහපු ප්‍රශ්නේ බලපං කෝ ගිහින්.
එතන මම අහන්නෙත් ඕකම තමයි.
ඉන්ද්රිය 5 දිහා එකම විදියට ලබන්නේ නැතුව එක ඉන්ද්‍රියකට ඇයි මෙච්චර තහනම්.. 5 දිහාම මධ්‍යස්තව හිතල මම ඇහුවේ. එකක් ගැන අන්තගාමී විදියට පාලනයක කොහොමද ආවේ කියල.. උබ කියන්ව් මම මධ්‍යස්ත නැ ලු ..
මධ්‍යස්ත කියන්නේ බාගයක් පක්ෂ වෙලා බාගයක් විරුද්ද වෙන එක නෙවෙයි.![]()