උබලත් කොට්ටේ මුල්ල අතගාන්න ආසයිද? පොඩි කාලේ තිබ්බ පුරුද්දක්
ටෙඩීලා එහෙමත් අර සිනිදුවට තියෙනකොට ඉබේටම එහෙම වෙනවා. ලැප් එකේ වැඩ කරද්දි අර usb එහෙම connect කරන ඒවා අල්ල අල්ල ඉදලා කරන්ට් එකත් වැදිලා තියෙනවා.. 
මම ඉස්සර පොඩි කාලෙ සූප්පුවෙන් කිරි බොනකොට කලිසම අස්සට අත දාල ඇට දෙකේ හම අතගගා බොන්නෙ. ඒක පුරුද්දක් වෙලා තිබ්බා.ඔව් මටත් ඕක තියෙනවා..ටෙඩීලා එහෙමත් අර සිනිදුවට තියෙනකොට ඉබේටම එහෙම වෙනවා. ලැප් එකේ වැඩ කරද්දි අර usb එහෙම connect කරන ඒවා අල්ල අල්ල ඉදලා කරන්ට් එකත් වැදිලා තියෙනවා..
![]()
විලි ලැජ්ජයි බන් දැන් මතක්වෙනකොට.ඔය ඇන්ටි කෙනෙක්. වැඩිහිටියො එක්ක ඔහොමද කතා කරන්නෙ?මම ඉස්සර පොඩි කාලෙ සූප්පුවෙන් කිරි බොනකොට කලිසම අස්සට අත දාල ඇට දෙකේ හම අතගගා බොන්නෙ. ඒක පුරුද්දක් වෙලා තිබ්බා.විලි ලැජ්ජයි බන් දැන් මතක්වෙනකොට.

ඒ අයත් ඔය වගේ දේවල් කරන්න ඇති බන් නොකිව්වට.ඔය ඇන්ටි කෙනෙක්. වැඩිහිටියො එක්ක ඔහොමද කතා කරන්නෙ?![]()