ඊයෙ පන්සිල් රැක්කාද? හොඳට මතක් කරලා බලන්න

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    අනේ මන්ද. උබම නේද නේද කියලා මගෙන් අහල උබම හිතෙන උත්තර දීල ,
    උබම නිගමනය කරනවා.
    කවුද උබට කිව්වේ මම ඉන්නේ කතෝලික පරිසරයක කියලා.


    ------ Post added on Jan 29, 2023 at 1:40 PM
    මන් දන් නැහැ අයි උබ එකම කමෙන්ට් එකට දෙපාරකට කෝට් කළේ කියලා,
    උබ කතෝලික පරිසරයක ඉන්නේ කියන එක උබ නෑ කිව්වම ආයිත් එක උබෙන් අහලා ඔප්පු කරන්න බැහැනේ.
    හරි නම් උබ මෙතන අනිත් හැම දෙයක්ම ඔප්පු කරන්න කියනවා වගේ එකත් උබට ඔප්පු කරන්න කියන්න ඕන.

    අනිත් කාරණය උබ මෙතන තනිකර කරන්නේ උඹේ ෆ්රී ටයිම් එක උඹේ ආතල් එක ගන්න එක මිසක්, මනුස්සයෙක්ට යහපත් දෙයක් කරන එක නෙමෙයිනේ.
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    අනිත් කාරණය උබ මෙතන තනිකර කරන්නේ උඹේ ෆ්රී ටයිම් එක උඹේ ආතල් එක ගන්න එක මිසක්, මනුස්සයෙක්ට යහපත් දෙයක් කරන එක නෙමෙයිනේ.
    ඔය මම කිව්වේ. උබ මාර එකෙක් නේ බන්.
    උබ කොහොමද කියන්නේ මම මෙතන ඉන්නේ ආතල් එකක් ගන්න විතරයි කියලා ??

    දැන් උබ ඉන්නේ මේකේ අනිත් උන්ට යහපතක් කරන්නද ?

    මාර විදියට අනිත් උන්ව උබ මනිනවා නේ ආගම එක්ක ටිපර් වෙලා . :lol:
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    මන් දන් නැහැ අයි උබ එකම කමෙන්ට් එකට දෙපාරකට කෝට් කළේ කියලා,
    උබ කතෝලික පරිසරයක ඉන්නේ කියන එක උබ නෑ කිව්වම ආයිත් එක උබෙන් අහලා ඔප්පු කරන්න බැහැනේ.
    හරි නම් උබ මෙතන අනිත් හැම දෙයක්ම ඔප්පු කරන්න කියනවා වගේ එකත් උබට ඔප්පු කරන්න කියන්න ඕන.

    අනිත් කාරණය උබ මෙතන තනිකර කරන්නේ උඹේ ෆ්රී ටයිම් එක උඹේ ආතල් එක ගන්න එක මිසක්, මනුස්සයෙක්ට යහපත් දෙයක් කරන එක නෙමෙයිනේ.
    ඔය @dilann කියන එකා පන්සිල් රකින එකෙකුත් නෙවේ නම්, පව්-පින් පිළිගන්නෙත් නැත්තං ඉතිං ඌට බොරු කියන එක මහලොකු දෙයක් නෙවේ. (ඌ බෞද්ධ කියලා කියන්නෙ පට්ට බොරුවක්. ඉන්ද්‍රිය 5 දන්නෙත් නෑ. 😂 උගෙ තර්ක වලට අනිත් අය දෙන උත්තර වලින් තමයි ඌ බුද්ධාගම ගැන මොනවා මොනවා හරි දැනගන්නෙ)

    කොහොමත් ඌ නොදැනුවත්වම සිද්ධ වෙන්නෙ ත්‍රෙඩ් එක bump වෙන එකයි, අනිත් අයට අලුතෙන් දහම් කරුණු දැනගන්න ලැබෙන එකයි.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    ඔය @dilann කියන එකා පන්සිල් රකින එකෙකුත් නෙවේ නම්, පව්-පින් පිළිගන්නෙත් නැත්තං ඉතිං ඌට බොරු කියන එක මහලොකු දෙයක් නෙවේ. (ඌ බෞද්ධ කියලා කියන්නෙ පට්ට බොරුවක්. ඉන්ද්‍රිය 5 දන්නෙත් නෑ. උගෙ තර්ක වලට අනිත් අය දෙන උත්තර වලින් තමයි ඌ බුද්ධාගම ගැන මොනවා මොනවා හරි දැනගන්නෙ)
    අයියෝ උපාසක ටිපර් වෙලා නේ..
    ටිපර් වීමෙන් අකුසල් ඇතිවෙනවා........ :rofl:

    ඇති වුණේ වෛරයක්, ක්‍රෝධයක්, ද්වේශයක් නම් ඒක හොඳ නෑ ඉතිං.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අයියෝ උපාසක ටිපර් වෙලා නේ..
    ටිපර් වීමෙන් අකුසල් ඇතිවෙනවා........ :rofl:
    ගෙදර කට්ටිය මේ පෝයටත් සීල් ගන්නවද? 😂
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අද දවස පුරාවටම දැඩි කැපවීමකින් යුතුව මේ ත්‍රෙඩ් එක බම්ප් කරලා දුන්න @dilann මහතාට අපගේ ප්‍රමාණය! 😂
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    උබලට පිස්සුද බන්..
    විකාර නැතුව ආගම ගැන කතාබහ නවත්තන්න බලපන්.. රන්ඩු නොවි
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    උබලට පිස්සුද බන්..
    විකාර නැතුව ආගම ගැන කතාබහ නවත්තන්න බලපන්.. රන්ඩු නොවි
    උපසාකයෝ ටිපර් වෙන්ව නේ බන් පොඩි දේටත්.
    තියරි විතරයි දන්නේ. apply කරගන්න බෑ . :rofl:
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,427
    124,241
    113
    දෙහිවල
    උපසාකයෝ ටිපර් වෙන්ව නේ බන් පොඩි දේටත්.
    තියරි විතරයි දන්නේ. apply කරගන්න බෑ . :rofl:
    රන්ඩු කරන්න එපා බන් ඩිලා..

    @S_M_S මචන් මේක මෙතනින් ඉවරයි මචන්
     
    • Like
    Reactions: S_M_S

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,635
    6,219
    113
    ගග අද්දර
    ඔය මම කිව්වේ. උබ මාර එකෙක් නේ බන්.
    උබ කොහොමද කියන්නේ මම මෙතන ඉන්නේ ආතල් එකක් ගන්න විතරයි කියලා ??

    දැන් උබ ඉන්නේ මේකේ අනිත් උන්ට යහපතක් කරන්නද ?

    මාර විදියට අනිත් උන්ව උබ මනිනවා නේ ආගම එක්ක ටිපර් වෙලා . :lol:
    ඔය ටිපර් වෙනවා, ටිපර් කරනවා වගේ කතා අදාල වෙන්නේ නෑ මට නම්.
    ආතල් එක විතරක් නෙමෙයි නම් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ?

    ඔය @dilann කියන එකා පන්සිල් රකින එකෙකුත් නෙවේ නම්, පව්-පින් පිළිගන්නෙත් නැත්තං ඉතිං ඌට බොරු කියන එක මහලොකු දෙයක් නෙවේ. (ඌ බෞද්ධ කියලා කියන්නෙ පට්ට බොරුවක්. ඉන්ද්‍රිය 5 දන්නෙත් නෑ. 😂 උගෙ තර්ක වලට අනිත් අය දෙන උත්තර වලින් තමයි ඌ බුද්ධාගම ගැන මොනවා මොනවා හරි දැනගන්නෙ)

    කොහොමත් ඌ නොදැනුවත්වම සිද්ධ වෙන්නෙ ත්‍රෙඩ් එක bump වෙන එකයි, අනිත් අයට අලුතෙන් දහම් කරුණු දැනගන්න ලැබෙන එකයි.
    අරගලේ කාලෙත් හෙන ආවේගෙන්නේ හිටියේ, දැන් එකත් නැති නිසා මේවට එන්නේ.
    ඉන්ද්‍රජිත් වගේම තමයි. Another version of him. 🤭
    ------ Post added on Jan 29, 2023 at 10:07 PM
     
    • Like
    Reactions: S_M_S

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,879
    163,843
    113
    එකමත් එක රටක
    ඔය ටිපර් වෙනවා, ටිපර් කරනවා වගේ කතා අදාල වෙන්නේ නෑ මට නම්.
    ආතල් එක විතරක් නෙමෙයි නම් වෙන මොනවද බලාපොරොත්තු වෙන්නේ?
    මුකුත් බලාපොරොත්තු වෙන්නේ නෑ .
    උබ මේ ප්‍රශ්නයක් ඇහුවම උබේ ඔලුවේ තියන දේවල් මට දාල කතෝලිකලු, කතෝලික පරිසරයක් ලු,
    කොහෙන් ආවද මන්ද ඒ ටික මෙතනට. :rofl:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,074
    113
    කෑගල්ල

    සතර අචින්ත්‍ය ධර්ම​

    share
    මිනිස් චින්තන පථයට ගෝචර නො වන්නා වූ ද, එබැවින්ම මිනිසා විසින් මෙනෙහි නො කළ යුතු වූ ද, මෙනෙහි කරනු ලැබුව හොත් බුද්ධිය අවුල්වන්නා වූ ද, එමඟින් ම ඒ තැනැත්තා ගේ පෞරුෂත්වයට හානි කරවන්නා වූ ද කරුණු සතරක් වේ යැ යි බුදුරජාණන් වහන්සේ විසින් අංගුත්තර නිකායෙහි දී වදාරනු ලැබ ඇත. මේ කරුණු සතර නම් බුද්ධ විෂය, ධ්‍යානයට සමවැදුණු උතුමෙකු පිළිබඳව පවත්නා ධ්‍යාන විෂය, කම්ම විෂය, හා ලෝක විෂය ද වේ. මිනිස් සන්තානයට මෙකරුණූ ගෝචර නො වේ යැයි පැවසීමෙන් අදහස් කෙරෙනුයේ සීමිත වූ බුද්ධි ප්‍රමාණයකට අයිතිවාසිකම් ඇති සාමාන්‍ය ලෝකයා මේ පිළිබඳව මෙනෙහි කිරීමෙ හි අසමත් වන බව යි. මේවා ඔවුන්ගේ ප්‍රඥා මහිමය ඉක්මවා පවත්නේ ය. ඊනියා වටිනාකමක් ආරූඪ කරනු ලබන නිපුණ මහා ප්‍රාඥයින්ට පවා සම්මා සම්බුදු කෙනෙකුන් ගේ ආධ්‍යාත්මික තත්ත්වය පිළිබඳව පවත්නා අසීමිත ගම්භීරත්වයේ මහිමය ද ධ්‍යාන සුවයෙහිලා ඇති ප්‍රමෝදය ද කර්ම නියාමය පිළිබඳව පවත්නා සූක්ෂම ක්‍රියාකාරිත්වය ද , තාරකා මණ්ඩලය හා නිහීරීකාවන්ගෙන් සැදුම් ලත් අප්‍රමාණ සක්වළ පිළිබඳ සම්පූර්ණ අවබෝධයක් ද ලබාගත නොහේ.

    https://pitaka.lk/books/karma-vipaka/4-6.html
     
    • Love
    • Like
    Reactions: NRTG and S_M_S

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,482
    1
    15,150
    113
    ඊයෙ දවස අතීතෙට ගියා.

    * අද කිසිම සතෙක් මරන්නැතුව ඉන්න බැරිද?

    * අද අනුන්ගෙ දේවල් හොර හිතින් ගන්නැතුව ඉන්න බැරිද?

    * අද වැරදි කාම සේවනයෙන් වැළකිලා ඉන්න බැරිද?

    * අද එක බොරුවක් වත් කියන්නැතුව ඉන්න බැරිද?

    * අද මත් වෙන පාන වර්ග, මත්ද්‍රව්‍ය, සිගරැට් පාවිච්චි නොකර ඉන්න බැරිද?
    .
    .
    මේ කියන්නේ අංගවිකල, අබ්බගාත කෙනෙක් වගේ මොනවත් නොකර ඉන්න එක නෙමෙයි.
    අනුන්ගෙ සීලය හරිද වැරදිද හොයන එකත් නෙවේ.

    තමන් විසින්ම අධිෂ්ඨානයෙන් යුතුව, සිල් පද පහ තේරුම් අරන් සමාදන් වෙලා, හැම වෙලාවෙම සිහියෙන් ඉඳිමින්, බුද්ධිමත්ව කරන්න ඕනෙ දෙයක්.
    .
    එහෙම කළොත් හෙට තමන්ටම බලාගන්න පුලුවන් තමන්ට එක දවසක් සිල් රකින්න පුලුවන් කියලා. කරමුද?
    👍

    .
    .
    * මේකට කවුරු හරි බැන්නොත් කලබල වෙන්න එපා. ඒක එයාට. මේක අපිට.
    මේකෙන් මම හැමදාම කඩන්නෙ බොරු කියන එක තමයි. හැබැයි හරි පාලි වචනය අනුව මුසාවාද හෙවත් රැවටීමට කියනවාද කියලා ගැටළුවක් තියෙනවා. හරියට බැලුවොත් මනුස්සයෙක් සමහර සිංදු කිව්වත් (මම කියලා තියෙන ඕන සිංදුවක්) එ‍්ක බොරු කීමක්. ඉතින් නිර්වචනය ගැන ටිකක් හිතන්න ඕන. මුසා ගත්තොත් නම් එ‍්ක සිදු වෙන්නෙ කලාතුරකින්.

    1. මම සතුන් මැරීමක් නෑ කොහොමත්. උපරිම ඉතින් කකා ඉන්න මදුරුවෙක්ට ගහද්දි චප්ප වෙන එක තමයි. හැබැයි මස් මාළු බිත්තර කනවා. එ‍්ක කැමති විදිහට ගලපා ගනින්.

    2. මොනවත් හොරකම් කරලා නැහැ. එහෙම වැඩකුත් නෑනෙ. (මේකට ඉතින් torrent වලින් film බාන එක වගේ දේවල් ගත්තොත් නම් සීලය කැඩෙනවා අ‍ැති)

    5. අරක්කු සිගරට් මත්ද්‍රව්‍ය මගෙ ජීවිතේට කටේවත් තියලා නෑ. ඉතින් 5 වැනි සිල්පදය උඩින්ම shape. මේක නම් කිසිම interpretation එකක් ඕන නෑ, ස්ථිර වශයෙන්ම කවදාවත්ම කඩලා නැහැ. 😊

    3. මේකත් නිර්වචනයට යටත්. කාම මිත්‍යාචාරය කියන දේ හරි අදහස තමන්ට අවසර නැති අනුන්ගෙ කාන්තාවන් වෙත යාම. මම කවදාවත් 18 ට අඩු කෙල්ලෙක් එක්ක sex කරලා නෑ. ඉතින් එ‍් කිසිම single ගෑනු කෙනෙක් දෙමව්පියන්ට හිමි, වෙන අයගෙ අවසර අවශ්‍ය අය කියන්න බෑ. ඉතින් එයාලා අනුන්ගෙ කාන්තාවන් නෙවෙයි.

    අනික සාමාන්‍යයෙන් වුණත් මම boyfriend කෙනෙක්, husband කෙනෙක් ඉන්නවාද කියලා අනිවාර්යයෙන්ම අහනවා. උත්තරේ ඔව් නම් හරි, එහෙම සැක හිතන්න පුළුවන් නම් හරි කෙළින්ම reject. එහෙම කෙනෙක් එක්ක sex කරන්නෙ අදාළ පිරිමි පුද්ගලයාම මට කතා කරලා මෙයාට කරනවා බලන්න අ‍ාසයි කිව්වොත් විතරයි. (ගෑනු කෙනාගෙත් consent ඕන)

    ඉතින් එ‍් අර්ථයෙන් ගත්තාම මම හිතන්නෙ මම 3 වැනි සිල්පදයත් කවදාවත් කඩලා නෑ. හැබැයි ඉතින් ගුඩු මානසිකත්වයට අරන් ඕක බ්‍රහ්මචරියාව වගේ බයිලා තේරුමක් ගත්තොත් එ‍්ක නිතරම කැඩෙනවා.


    ඉතින් මට නම් හිතෙන්නෙ මම සෑහෙන්න සිල්වත් පුද්ගලයෙක්. හැබැයි කිව්වා වගේම මේ සේරම open to interpretation. 😊