😮⚰️👻 පුනරුත්පත්තිය සත්‍යයක්ය කියලා ඔප්පු කරපු අද්භූත සිදුවීමක් - සුමිත්‍රා හා ශිවාගේ කතාව 👻⚰️😮

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    වීඩියෝ එක දිග වැඩියි කියලා නොබලා ඉන්නෙ එපා. බලන්න ගත්තම ආයෙ නවත්තන්න හිතෙන එකක් නෑ. :yes:

    - සංවාදයට විවෘත්තයි -

    මේ වීඩියෝව හා සම්බන්ධ සත්‍ය සිදුවීම. ඉන්දියාවෙ තමයි වෙලා තියෙන්නෙ. :yes:

    සුමිත්‍රා සිං

    sumitra2.jpg

    ශිවා ත්‍රිපාති

    shiva.jpg

    Sumitra/Shiva (replacement reincarnation case)
    ​
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    අඩෝ දිග වැඩියිනෙ බන් :(:(
    MrBallen ගෙ වීඩියෝස් කලින් බලලා නෑ නේද? නිකමට බලන්නකො පොඩ්ඩක් වෙලා අරන්. අයෙ වීඩියෝ එකෙන් ඇහැ අයින් කරගන්න හිතෙන එකක් නෑ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,018
    40,952
    113
    MrBallen ගෙ වීඩියෝස් කලින් බලලා නෑ නේද? නිකමට බලන්නකො පොඩ්ඩක් වෙලා අරන්. අයෙ වීඩියෝ එකෙන් ඇහැ අයින් කරගන්න හිතෙන එකක් නෑ. :yes:
    එල අනිවා බලනවා
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,178
    153,620
    113
    :rofl:
    මට නම් ඉතින් ප්‍රශනයක් දෙකක් තියනව. ටිපර් වෙන්ව නේ කට්ටිය ඕව ඇහුවම.
    අහන්න අහන්න ඕන එකක්. උඩින්ම දාලා තියෙන්නෙ සංවාදයට විවෘත්තයි කියලා. :P
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    අහපං බලන්න.
    දැන් අපි කියනව නේ මිනිස් ජිවිතේ කියන්නේ ඉතාමත් දුර්ලභ,
    අවුරුදු කල්ප කෝටි ප්‍රකෝටි ගණන්
    අතිශය දීර්ඝ...
    සතර අපායම කේන්ද්‍රීය වූ
    දුක්ඛිත සසරක...
    අතිශය සුන්දර
    අතිශය දුර්ලභ
    පුණ්‍ය නිමේෂයකි...

    කියලා........... :rofl:

    හැබැයි පුනර්භවය / පුනුරුප්පත්තිය ගැන සාක්ෂි කියන හැම එකාම කියන්නේ මෑතක උන පෙර ආත්මයක් ගැන.
    හරි නම් උන් කියන්න ඕනේ එක්කෝ කල්ප ගානකට කලින් මනුෂ්‍ය ආත්මයක් ගැන.
    නැත්නම් කලින් ආත්මෙක මනුෂ්‍ය නොවන ආත්මයක් ගැන. මම සතෙක් වෙලා හිටිය කියලා කියන්නේ නෑ නේ ගොඩක් උන්.
    මනුෂයෙක් වෙලා හිටිය කියන උනුත් කියන්නේ මෑත ඉතිහාසේ වෙච්ච දෙයක්.

    එක්කෝ,
    මනුෂ්‍ය ආත්මයක් ලබන එක එච්චර දුර්ලභ නොවෙන්න ඕනේ.
    නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
    නැත්නම් ඔය ඔක්කොම ප්‍රබන්ද වෙන්න ඕනේ. ඔය වගේ අත්භූත කතා වලට හොද මාකට් එකක් තියනව පොතක් ගැහුවත් , නිව්ස් එකක් උනත් , video එකක් උනත්. මමත් හොල්මන් කතා චැනල් එකක් කරන්න ඉන්නේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,151
    19,821
    113
    Miami

    ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා. හැබැයි මෙහෙම දේකුත් තියෙනවා.

    ඉපදෙන මිනිස්සුන්ගෙන් පෙර භවය කියන්නෙ කීයෙන් කී දෙනාද? පෙර භවයෙ පුරුදු, දැනුම එහෙම ඊළඟ ආත්මෙට ගේනව කියලත් කියනවනෙ. සමහරවිට කලින් මනුශ්යයෙක් වෙලා හිටිය කෙනෙක්ට විතරක් වෙන්න ඇති නැවත ඉපදුනාට පස්සෙ කලින් ආත්මෙ ගැන කියන්න පුළුවන් ඇත්තෙ. කලින් ආත්මෙ ගැන මතකයක් අවබෝධයක් ඇත්තෙ එහෙම අයට ව්තිරක් වෙන්න ඇති.

    බල්ලෙක් පූසෙක් මේ ආත්මෙ මනුස්සයෙක් වෙලා උපන්නට සමහරවිට කලින් කිව්ව වගේ මතක නැතුව ඇති, සමහරවිට බහ තෝරන කාලෙ කියවන විකාර කියල බැහැර කරනවද දන්නෙත් නෑ

    මනුස්ස ආත්මයක් ලබන එක කියන තරම් දුර්ලභ නොවෙන්න ඕන කියල තමා මටත් හිතෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    නැත්නම් මනුෂයෝ කලින් ආත්මේ සත්තු වෙලා තියෙන්න නැති වෙන්න ඕන.
    ඕක වෙන්න ලොකු ඉඩක් තියෙනව. තිරිසන් උනාම ලේසියකට ගැලවීමක් නෑ කියල තමා තියෙන්නෙ ඒ වර්ගයේ බව වලින්.

    කොහොම උනත් ඔය කැල්කියුලේශන් වලින්ම බැලුවොත් කලින් ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉදල මේ ආත්මෙත් මනුස්සයෙක් උන චාන්සස් තියෙන්නෙ නොගිනිය හැක් තරන් කුඩා අවස්තාවක්. දහයෙ -1000කට විතර කිට්ටු වෙච්ච එකක් කියල මට නන් හිතෙන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,885
    171,092
    113
    එකමත් එක රටක
    ඕක වෙන්න ලොකු ඉඩක් තියෙනව. තිරිසන් උනාම ලේසියකට ගැලවීමක් නෑ කියල තමා තියෙන්නෙ ඒ වර්ගයේ බව වලින්.

    කොහොම උනත් ඔය කැල්කියුලේශන් වලින්ම බැලුවොත් කලින් ආත්මෙ මනුස්සයෙක් වෙලා ඉදල මේ ආත්මෙත් මනුස්සයෙක් උන චාන්සස් තියෙන්නෙ නොගිනිය හැක් තරන් කුඩා අවස්තාවක්. දහයෙ -1000කට විතර කිට්ටු වෙච්ච එකක් කියල මට නන් හිතෙන්නෙ
    ඉතින් ඒ කලින් මනුෂ්‍ය ආත්මයක් ලබපු කට්ටිය ඔක්කොම මෑත ඉතිහාසේ වෙන එකෙන් ඕක ලග ලග ලැබෙන දෙයක් වෙන්න ඕනේ.
    කල්ප ගන්න කලින් උන මනුෂ්‍ය ආත්මයක් ගැන කියලා නෑ නේ.
    දිව්‍යලෝකේ හිටපු වෙනස් උන්වත් නෑ එක සමාන කතාව පෙර ආත්මය ගැන කියල .
    වෙනස් උන් ඔය වගේ වෙන ලෝක ගැන කියන්නේ වෙනස් කතා. හරි නම් එකම විදියේ කතා වෙන්න ඕනේ ඒවා .
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    MrBallen ගෙ වීඩියෝස් කලින් බලලා නෑ නේද? නිකමට බලන්නකො පොඩ්ඩක් වෙලා අරන්. අයෙ වීඩියෝ එකෙන් ඇහැ අයින් කරගන්න හිතෙන එකක් නෑ. :yes:
    උබත් බලනවද? මම ත්‍රෙඩ් එකකුත් දැම්ම මේ වගේ තව channel තියනවද අහලා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,187
    104,256
    113
    ඉතින් ඒ කලින් මනුෂ්‍ය ආත්මයක් ලබපු කට්ටිය ඔක්කොම මෑත ඉතිහාසේ වෙන එකෙන් ඕක ලග ලග ලැබෙන දෙයක් වෙන්න ඕනේ.
    කල්ප ගන්න කලින් උන මනුෂ්‍ය ආත්මයක් ගැන කියලා නෑ නේ.
    දිව්‍යලෝකේ හිටපු වෙනස් උන්වත් නෑ එක සමාන කතාව පෙර ආත්මය ගැන කියල .
    වෙනස් උන් ඔය වගේ වෙන ලෝක ගැන කියන්නේ වෙනස් කතා. හරි නම් එකම විදියේ කතා වෙන්න ඕනේ ඒවා .
    සමහරවිට කියල සුරන්ගනා කතා කියල රිජෙක්ට් කරනව වෙන්නත් පුලුවන් නෙ. කතාව කියන කෙනා එක්ස්ප්ලෙන් කරන දේ කතාව අහන කෙනා පිලිගන්නත් එපායනෙ.

    ඔය පුනරුප්පත්ති කතාවලින් බහුතරයක් බොරු විදියට තමා අදුරගන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ එකක් දෙකක් ඇරුනම. කියන තරන්ම සුලබව ඇත්තටම වෙලා නෑ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,151
    19,821
    113
    Miami
    සමහරවිට කියල සුරන්ගනා කතා කියල රිජෙක්ට් කරනව වෙන්නත් පුලුවන් නෙ. කතාව කියන කෙනා එක්ස්ප්ලෙන් කරන දේ කතාව අහන කෙනා පිලිගන්නත් එපායනෙ.

    ඔය පුනරුප්පත්ති කතාවලින් බහුතරයක් බොරු විදියට තමා අදුරගන්නෙ ගොඩක් වෙලාවට මේ වගේ එකක් දෙකක් ඇරුනම. කියන තරන්ම සුලබව ඇත්තටම වෙලා නෑ.
    මේ සීන් එක හරියට ඩොකියුමන්ට් කරල තියෙන නිසා සහ මෑත කාලෙ උන දෙයක් නිසා මේකෙ සත්‍යාසත්‍යභාවය ගැන සැකයක් නෑ. මැරුණ කෙනාගෙ බොඩි එක හොයාගෙන post mortem එකක් කරන්න තිබුනනම් මරු. කොහෙද පුච්චලනෙ.

    අනික මෙහෙම එව්ව වෙන්නෙ ආසියානු කලාපෙමනෙ. ඉන්දියන් උපමහද්වීපෙ අනික
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,568
    113
    Mama report eka bagayak vithara kiyevva. Video eka passe balannan.
    Sanvadayata vivrtha nisa me tika dannan. Sinhalen type karanna vela naha. Sorry for that. 1)This thing happened in India where the proper documentations (death/birth certifications etc) are so unreliable.
    2) happened in two verly lower class families. Poor education
    3) she said that she had met hindu gods during the intermission period
    4) the research is unreliable. No follow up research.
    conclusion- the whole thing is a lie. Made up story to get attention.